labunooo... samupakaaren badu gannawa eka deela.ශිෂය දිවා ආහාර පුද්දරය ( 1991) ලැබුන අය කෝ...
![]()
labunooo... samupakaaren badu gannawa eka deela.ශිෂය දිවා ආහාර පුද්දරය ( 1991) ලැබුන අය කෝ...
![]()
hambuna.... mama hemadama school giya,, eka nisa mulu ganama hemadama wage hambunaශිෂය දිවා ආහාර පුද්දරය ( 1991) ලැබුන අය කෝ...
![]()
ඒක නම් කරේ ආණ්ඩුවෙන් නෙමෙයි මතක විදිහට. සතියේ එක දවසක් සුප් එක දවසක් කොළ කැඳ වගේ තිබුනේ. පන්තියේ රොස්ටරයක් දාලා තිබුනා. එතකොට ඒ දවසෙ අදාළ කණ්ඩායමේ ළමයි බඩු ගේන්න ඕනෙ. අම්මලා දෙතුන් දෙනෙකුත් එනවා. ඊටපස්සෙ හදලා පන්තියටම දෙනවා.මම පොඩි කාලෙ ඉස්කෝලෙ ළමයින්ට සුප් දුන්නා කියල මතකයි. මට හම්බවෙලා නෑ. එක්කො මම ඒ දවස්වල ඉස්කෝලෙ යන්න පටන් අරන් නෑ, එහෙම නැත්නම් වැඩිමල් ළමයින්ට දෙන්න ඇත්තෙ. කොහොම හරි ගෙවල් ගාව අයිය කෙනෙක් ඉස්කෝලයෙන් දීපු සුප් බීල පළු දාල හිටිය මතකයි. සුප් එකට හරක් මස් දාල හින්ද පළු දැම්මෙ කියල කථා වෙනව මතකයි.