ශිෂ‍‍ය දිවා ආහාර පුද්දරය ( 1991) ලැබුන අය කෝ...

rmpuom

Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    ශිෂ‍‍ය දිවා ආහාර පුද්දරය ( 1991) ලැබුන අය කෝ...

    7mi56vjydfq71.jpg
    labunooo... samupakaaren badu gannawa eka deela.
     
    • Love
    Reactions: luckgrlS

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මම පොඩි කාලෙ ඉස්කෝලෙ ළමයින්ට සුප් දුන්නා කියල මතකයි. මට හම්බවෙලා නෑ. එක්කො මම ඒ දවස්වල ඉස්කෝලෙ යන්න පටන් අරන් නෑ, එහෙම නැත්නම් වැඩිමල් ළමයින්ට දෙන්න ඇත්තෙ. කොහොම හරි ගෙවල් ගාව අයිය කෙනෙක් ඉස්කෝලයෙන් දීපු සුප් බීල පළු දාල හිටිය මතකයි. සුප් එකට හරක් මස් දාල හින්ද පළු දැම්මෙ කියල කථා වෙනව මතකයි.
     
    • Like
    Reactions: luckgrlS

    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,120
    1,686
    113
    සුන්දර මතක අපේ පොඩි ඒවුන්න අපිට කන්න දෙන්න පුලුවන් වෙයිද මෙ ඒන විදිහට:no:
     
    • Like
    Reactions: luckgrlS

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මොනවා උනත් ප්‍රේමදාසගේ හොඳ වැඩ තිබුණා. ඒ කාලේ JVP කේස් දවස් වල මට මතකයි අපේ ඉස්කෝලෙට උන් ඇවිත් දෙන්න තිබුන කිරි පැකට් ටික ඔක්කොම කාණුවට දැම්මා. පස්සේ තමයි ප්‍රේමදාස වැඩේ දෙන්න ගත්තේ JVP එකට.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මම පොඩි කාලෙ ඉස්කෝලෙ ළමයින්ට සුප් දුන්නා කියල මතකයි. මට හම්බවෙලා නෑ. එක්කො මම ඒ දවස්වල ඉස්කෝලෙ යන්න පටන් අරන් නෑ, එහෙම නැත්නම් වැඩිමල් ළමයින්ට දෙන්න ඇත්තෙ. කොහොම හරි ගෙවල් ගාව අයිය කෙනෙක් ඉස්කෝලයෙන් දීපු සුප් බීල පළු දාල හිටිය මතකයි. සුප් එකට හරක් මස් දාල හින්ද පළු දැම්මෙ කියල කථා වෙනව මතකයි.
    ඒක නම් කරේ ආණ්ඩුවෙන් නෙමෙයි මතක විදිහට. සතියේ එක දවසක් සුප් එක දවසක් කොළ කැඳ වගේ තිබුනේ. පන්තියේ රොස්ටරයක් දාලා තිබුනා. එතකොට ඒ දවසෙ අදාළ කණ්ඩායමේ ළමයි බඩු ගේන්න ඕනෙ. අම්මලා දෙතුන් දෙනෙකුත් එනවා. ඊටපස්සෙ හදලා පන්තියටම දෙනවා.
     
    • Like
    Reactions: HSW and luckgrlS