ශිහාන්හොරෙක්ද

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    මං මේක ඉස්සර ඉදන්ම ආසාවෙන් අහපු සිංදුවක්. මට නම් නාමල්ගෙ එකට වඩා ශිහාන්ගෙ මියුසික් එකට ආසයි.

    ඔන්න අහපු නැති අය මේකෙන් අහන්න. දෙන්නගෙම සිංදු දෙක තියෙනවා.

    Raa Sihine - Namal Udugama (Remake by Shihan Mihiranga)

    :yes::yes::yes::yes::yes: