ශිහාන් අයියා😋

Emios

Well-known member
  • Dec 10, 2009
    75,063
    67,377
    113
    Okoma rupe tiyenakan witarai.mohothata dakina sihinayak :(

    20220813-213416.jpg
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,244
    36,295
    113
    කෑගල්ල
    අපිනං දකින්නේ ශිහාන් ගේ ගෑනු පස්සෙන් ආපු එක ගැන නෙමේ.
    අපේ කාලේ බිහි උන සැබෑ දක්ෂයෙක් ලෙස.
    කියන්ඩ තියන දේ ඉන්නේ කොතනද කියලා බලන්නේ නැතිව අපේ රටේ අපි දකින විදිහටම කියලා දාපු රටේ උන්ට හොඳ ආදර්ශයක් දීපු එකෙක් විදිහට.
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    මුට ලයිව් පිච් එකට කියන්න බැහැ. ඒක අවුලක් නැහැ හැබැයි ඉතින් මොනවා හරි කරලා ජීවිතය ගොඩ දාගෙන තියෙන එකෙක් නිසා මු වැඩ්ඩෙක් තමයි
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    Shihan is the only "celebrity" in sri lanka :yes:

    mama kiyana ekak nemei,,kawuda manda artist kenek kiwwe..eka attha habai..

    Lankawe celebrity kiyana status ekata ohoma fan base ekak inne muta witharai...super star kiyana concept eka aluth nisa eken uge pinta goda giya kollek..

    Thamath e wagema minissu adarei kiyanne uge patta luck ekak...