ශිහාන් කාපු සින්දුව - ෂික්..

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
Original එක තරම් නම් ගතියක් නෑ තමයි. හැබැයි මෙහෙම එකකුත් තියෙනවා. ඉන්ද්‍රචාපා මේක කරලා තිබුනනම් කොච්චර අහන් ඉන්න බැරි උනත් 'ෂාහ් මරුනේ' කියයි අපේ සමහර රැඩිකල් පොරවල්. ලොල්.

.
 

jds2012

Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    bumpq.gif
     

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    mamanam kiyanne machanla old eka remake karanna one e song eke aithi kenamai.
    ai da manda ithin mehama wena ayata yanne :(

    namal udugama's song ekath dila kiyanawa eka eka dewal ...