ශිහාන් "බාබාගෙ" කතා වස්තුව

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ශිහානය හිත හොද එකෙක් බන්
    ගොඩක් උන් කියනවා ඌ වෙනස් වෙලා කියල
    සල්ලි වැඩි නිසා
    උව විකුණගෙන සල්ලි හෙවුවා සමහරු
    ඕකයි ඇත්ත
     
    Bus Jack Boy

    Banned
    Sep 5, 2012
    183
    12
    0
    ශිහානය හිත හොද එකෙක් බන්
    ගොඩක් උන් කියනවා ඌ වෙනස් වෙලා කියල
    සල්ලි වැඩි නිසා
    උව විකුණගෙන සල්ලි හෙවුවා සමහරු
    ඕකයි ඇත්ත

    marsi wada thread eke posts dapiya :frown:
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,999
    1,054
    113
    මගේම ලෝකෙක
    Mu aththa katha karana ekek ban....aththama mu aththa kelin katha karana ekek kiyalai matah hithena de...man muge TV program wagekuth baluwa...mu ela kollek ban...godak eunta a kiyanne kollonta mu gana irisiyai...ekai ban eka eka katha hadanne muta.....mage adahasak kiuwe...
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,198
    24,879
    113
    tracing Geo-location.. ... ...
    දඩබ්බරයා;13903033 said:

    mamath hithanne ehemai..kawruhari skill ekak thiyana kollekwa api agaya karanna oni..uta irisiya karanna newei..mamanam godak kamathi singer kenek shihan..mu kiyala thiyana kathava aththa wenna oni mokada legal prashna enna puluwanne horen anunge songs record karanava nam.,.ehema moda wadak eka paarak kalath 2,3 paarak karai kiyala hithanna bane..:)me ithin mama hithana hati..:dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ශිහාන් අනිත් සුපර් ස්ටාර් කාරයන්ට වඩා හොදයි
    උගේම කියල දේවල් ඌ කරන්න ගත්තේ
    ඌ උසස් පෙළ කරන කාලේ
    උගේ මුල්ම ඇල්බම් එක Dreams Of Shihan නෙවෙයි
    ඌ මැසනඩ් එකේ උසස් පෙළ ප්‍රොජෙක්ට් එකට කරපු
    ඇල්බම් එක එකෙන් තමයි අද තනියෙන් මා වගේ සින්දු මුලින්ම ඌ කිව්වේ
    ඉස්කෝලේ ප්‍රෝග්‍රෑම් වලට එහෙම ඕව කියල තියෙනවා ඌ
    සුපර් ස්ටාර් කියල එකක් ඒ කාලේ ලොවෙත් නෑ
    ඌ සිරා ටැලන්ට් එකක් තියෙන කොල්ලෙක්
    එක එක දුක් ගන්න ඉන්න රාල බයියලා උට කෙලින්න ගියේ කියල
    කවුරුත් දන්නවා ඌව දන්න
    උගේ හැකියාවෙන් ඌ යමක් හම්බකරනවා නම් ඌ ගේ වරදක් නෑ
    ඌ මොන නඩුවක් දැම්මත් බය නෑ සේරම ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි ඌ සතුව තිබෙනවා නිසා

    මාලිංගය කියනවා ඌ ක්‍රිකට් ගහන්නෙ සල්ලි හොයන්න කියලා
    ඉතින් උගේ හැකියාවෙන් ඌ යමක් හම්බ කරන්නේ නැත්නම් මොන හු*** කරන්නද
    ස්ටීව් ජොබ්ස් ල උන්ගේ හැකියාවන් විකුණලා නෙවෙයිද ලොක්කෝ උනේ
    හිතල බලහන් මචන්ලා
     
    :yes::yes::yes:
     
    andinz

    Member
    Jan 13, 2011
    443
    14
    0
    mt-lavinia
    ශිහානය හිත හොද එකෙක් බන්
    ගොඩක් උන් කියනවා ඌ වෙනස් වෙලා කියල
    සල්ලි වැඩි නිසා
    උව විකුණගෙන සල්ලි හෙවුවා සමහරු
    ඕකයි ඇත්ත

    :yes:
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,999
    1,054
    113
    මගේම ලෝකෙක
    mamath hithanne ehemai..kawruhari skill ekak thiyana kollekwa api agaya karanna oni..uta irisiya karanna newei..mamanam godak kamathi singer kenek shihan..mu kiyala thiyana kathava aththa wenna oni mokada legal prashna enna puluwanne horen anunge songs record karanava nam.,.ehema moda wadak eka paarak kalath 2,3 paarak karai kiyala hithanna bane..:)me ithin mama hithana hati..:dull:

    Aththa machan.....man Shihan super star inna dawas wala idan uwa warana kara...mage yaluwo set wela mawa chater kara ban....mu kapunahama cal kotiyai mawa cha karala e dawas mala....:no::no::no::no::no:mu talent ban...