ශිහාන් අනිත් සුපර් ස්ටාර් කාරයන්ට වඩා හොදයි
උගේම කියල දේවල් ඌ කරන්න ගත්තේ
ඌ උසස් පෙළ කරන කාලේ
උගේ මුල්ම ඇල්බම් එක Dreams Of Shihan නෙවෙයි
ඌ මැසනඩ් එකේ උසස් පෙළ ප්රොජෙක්ට් එකට කරපු
ඇල්බම් එක එකෙන් තමයි අද තනියෙන් මා වගේ සින්දු මුලින්ම ඌ කිව්වේ
ඉස්කෝලේ ප්රෝග්රෑම් වලට එහෙම ඕව කියල තියෙනවා ඌ
සුපර් ස්ටාර් කියල එකක් ඒ කාලේ ලොවෙත් නෑ
ඌ සිරා ටැලන්ට් එකක් තියෙන කොල්ලෙක්
එක එක දුක් ගන්න ඉන්න රාල බයියලා උට කෙලින්න ගියේ කියල
කවුරුත් දන්නවා ඌව දන්න
උගේ හැකියාවෙන් ඌ යමක් හම්බකරනවා නම් ඌ ගේ වරදක් නෑ
ඌ මොන නඩුවක් දැම්මත් බය නෑ සේරම ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි ඌ සතුව තිබෙනවා නිසා
මාලිංගය කියනවා ඌ ක්රිකට් ගහන්නෙ සල්ලි හොයන්න කියලා
ඉතින් උගේ හැකියාවෙන් ඌ යමක් හම්බ කරන්නේ නැත්නම් මොන හු*** කරන්නද
ස්ටීව් ජොබ්ස් ල උන්ගේ හැකියාවන් විකුණලා නෙවෙයිද ලොක්කෝ උනේ
හිතල බලහන් මචන්ලා