Organiser itin gana gewanna kamathi nam prshanayak na ne… Artist gewala unta profit karanna puluwan nisa ne genna ganne
වේදිකාවෙදි ඇති වෙන භය දෙවනි වෙන්නෙ මරණ බයට.යකෝ එහෙම කියන්න එපා බන්. උන් මහන්සි වෙලා කටු කාල මැරීගෙන මහන්සි වෙලා තමයි අද ඔතෙන්ට ඇවිල්ල තියෙන්නෙ. නැතුව උඹල උස්සන් ගිහිල්ලා එතනින් තියල නෑ. තාලෙට හූවක්වත් කියාගන්න පුළුවන්ද බන් හැමෝටම මයික් එකකට. අනික දෙනෝ දාහක් ඉස්සරහ? වේදිකාවෙදි ඇති වෙන භය දෙවනි වෙන්නෙ මරණ බයට. ඉතින් නිකන් ස්ටේග් එක යට ඉඳගෙන නටන සිපයි කෑලි වලට වඩා මේ මිනිස්සු තමන්ගෙ මහන්සියෙන් ඔය තැනට ඇවිල්ල තියෙන්නේ. දැන් කවුරුත් කියනවද කන්ස්ට්රක්ශන් ප්රොජෙක්ට් එකකින් කොම්පැනි එකක් ගහන ගාන ගැන........ අන්න ගැහිලි. කොමිශන් ගන්න කාක්කො කියනවද නිකන් ඉඳන් ගහන ගැහිලි. එහෙම එකේ මේවට කතා කරනව කියන්නෙම ඉතින්, හඳ දිහා බලාගෙන උඩු බුරුන නරි වගේ තමයි
idakin wili lajjai tho amu ponsiyek nehAD වලටත් වැඩියෙන්ම සල්ලි ගන්නේ ශිහාන් තමා..එක AD එකකට ලක්ෂ 70ක් අරන් තිබ්බ..ඉතින් මොකෝ බන්..ඒක උගේ වාසනාව සහ දක්ෂකම..
එඩ් ශීරන්තගෙ ශෝ එකක් බලන්න අබුඩාබි එක්කන් යනවා සිංහලුන්ව. මාසෙට 5000 ගානෙ අවුරුදු 3ක් ගෙවන්න ඕන.
සිරාවටම මචන් ඒව තමයි යටින් තියෙන කවුරුත් කතා නොකරන ඇත්ත. දැන් වෙන රටකට ආවම ලංකාවෙ බහුතරය ගනන් හදන්නෙ හම්බෙන ඩොලර්ස් ගාන යුරෝස් ගාන රුපියල කරල බලල. ටැක්ස් කොච්චරයිද? රෙන්ට්ස් කොච්චරද? හිමත් එක්ක ගත කරන කාලය..... ඔය වගේ දේවල් ඒ මිනිස්සුන්ට පේන්නෙ තියා හිතාගන්නවත් බෑනෙ මචන්. කවදාවත් තව රැකියාවකට අච්චර හොයනව මෙච්චර හොයනව කියනවට වඩා තමන්ගෙ මැච් එක සතුටින් ගහනව නම්, ආ අර කසද තපර එකේ පොර කියන්නෙ:දැන් වාහනයක යනවනම් වියදම කොච්චරද බලපන්, වෙනම driver කෙනෙක් තියාගන්නත් ඕනි! උන් පිනට වැඩ කරන්නෙත් නැහැනේ.
ඔව්. උගේ හොදම පීක් time එක 2012-2014 කාලේ මේ මම කිව්වේ
------ Post added on Mar 20, 2025 at 12:07 PM
ගාන වැඩියි කියලා කියන්නේඇයි බං මෙහෙම personal දේවල් දාන්නෙ. චමුදිත ගන්න සල්ලිත් ඔහොම දානවද
හම්බ කරන උන්ට ඉරිසියා කර කර වැලලෙනව
ගාන වැඩි නං වැඩිපුර ගෙවල ගෙන්නගන්නෙ අහවල් එකටදගාන වැඩියි කියලා කියන්නේ
Hype එක හින්දාගාන වැඩි නං වැඩිපුර ගෙවල ගෙන්නගන්නෙ අහවල් එකටද![]()
මේ interview එකේ ඉන්න එකාගේ ලගදි තිබ්බ ෂෝ එකකදී artist ලා ඉල්ලපු ගණන්
ශිහාන් මිහිරංග = ලක්ෂ 15
චාමර වීරසින්හ= ලක්ෂ 13
වස්ති = ලක්ෂ 8.5
centigratz = ලක්ෂ 5.5
avatar බෑන්ඩ් = ලක්ෂ 10
හනා ශෆා = ලක්ෂ 3.5
ශාන් පුතා = ලක්ෂ 2.5
මුං කැරි විදිහට හම්බ කරනවනේ![]()
අනිත් උන්ගෙත් ටැලන්ට් එකශිහාන් නම් 15ක් නෙමයි 150ක් ගත්තත් ඒක උගේ ටැලන්ට් එක
අනිත් උන් නම් චා මැක්ස්