ශිහාන් මිහිරංග එක ෂෝ එකකට ලක්ෂ 15ක් ගන්නවාලු 😲😲😲

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,228
    20,863
    113
    හස්තිශෛලපුර
    යකෝ එහෙම කියන්න එපා බන්. උන් මහන්සි වෙලා කටු කාල මැරීගෙන මහන්සි වෙලා තමයි අද ඔතෙන්ට ඇවිල්ල තියෙන්නෙ. නැතුව උඹල උස්සන් ගිහිල්ලා එතනින් තියල නෑ. තාලෙට හූවක්වත් කියාගන්න පුළුවන්ද බන් හැමෝටම මයික් එකකට. අනික දෙනෝ දාහක් ඉස්සරහ? වේදිකාවෙදි ඇති වෙන භය දෙවනි වෙන්නෙ මරණ බයට. ඉතින් නිකන් ස්ටේග් එක යට ඉඳගෙන නටන සිපයි කෑලි වලට වඩා මේ මිනිස්සු තමන්ගෙ මහන්සියෙන් ඔය තැනට ඇවිල්ල තියෙන්නේ. දැන් කවුරුත් කියනවද කන්ස්ට්‍රක්ශන් ප්‍රොජෙක්ට් එකකින් කොම්පැනි එකක් ගහන ගාන ගැන........ අන්න ගැහිලි. කොමිශන් ගන්න කාක්කො කියනවද නිකන් ඉඳන් ගහන ගැහිලි. එහෙම එකේ මේවට කතා කරනව කියන්නෙම ඉතින්, හඳ දිහා බලාගෙන උඩු බුරුන නරි වගේ තමයි
    වේදිකාවෙදි ඇති වෙන භය දෙවනි වෙන්නෙ මරණ බයට.

    :lol: idakin wili lajjai tho amu ponsiyek neh
     

    nidarsha91

    Well-known member
  • දැන් වාහනයක යනවනම් වියදම කොච්චරද බලපන්, වෙනම driver කෙනෙක් තියාගන්නත් ඕනි! උන් පිනට වැඩ කරන්නෙත් නැහැනේ.


    ඔව්. උගේ හොදම පීක් time එක 2012-2014 කාලේ මේ මම කිව්වේ
    ------ Post added on Mar 20, 2025 at 12:07 PM
    සිරාවටම මචන් ඒව තමයි යටින් තියෙන කවුරුත් කතා නොකරන ඇත්ත. දැන් වෙන රටකට ආවම ලංකාවෙ බහුතරය ගනන් හදන්නෙ හම්බෙන ඩොලර්ස් ගාන යුරෝස් ගාන රුපියල කරල බලල. ටැක්ස් කොච්චරයිද? රෙන්ට්ස් කොච්චරද? හිමත් එක්ක ගත කරන කාලය..... ඔය වගේ දේවල් ඒ මිනිස්සුන්ට පේන්නෙ තියා හිතාගන්නවත් බෑනෙ මචන්. කවදාවත් තව රැකියාවකට අච්චර හොයනව මෙච්චර හොයනව කියනවට වඩා තමන්ගෙ මැච් එක සතුටින් ගහනව නම්, ආ අර කසද තපර එකේ පොර කියන්නෙ:
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මෙව්වා තමයි සිරා මොටිවේෂන් සිද්දි.

    තමන්ව තැනක ප්ලේස් කරගන, බ්‍රෑන්ඩ් කරගන, තමන්ට වැලියු එකක් හදාගත්ත චරිත කතා! සුපිරි!
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    දැන් ඉතින් ගොන් වසති එවුන්ට මුකුත් එන එකක් නැහැ
    ලොකු සින් එකේ නේ ඉන්නේ
    පඟර ගැට්ටෝ
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria



    මේ interview එකේ ඉන්න එකාගේ ලගදි තිබ්බ ෂෝ එකකදී artist ලා ඉල්ලපු ගණන්

    ශිහාන් මිහිරංග = ලක්ෂ 15
    චාමර වීරසින්හ= ලක්ෂ 13
    වස්ති = ලක්ෂ 8.5
    centigratz = ලක්ෂ 5.5

    avatar බෑන්ඩ් = ලක්ෂ 10
    හනා ශෆා = ලක්ෂ 3.5

    ශාන් පුතා = ලක්ෂ 2.5

    මුං කැරි විදිහට හම්බ කරනවනේ 😱

    Prashe me okkoma black money
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,537
    7,935
    113
    ai ban chamara pons 13 lack deela gennwanne ? aradana nangita eka sathayak denawada oya ganna salli walin ??? hamadama people awards eke hodama gayakaya lu.. ane huke.... hadawthe gayakaya PAKA!
     
    • Like
    Reactions: Yin And Yang