ශිහාන් මිහිරංග හොර ශිහාන්ව ඵළවයි...😅👌

redux

Well-known member
  • Feb 19, 2017
    10,902
    17,989
    113
    දෙන්නම untalented කුරුස බල්ලෝ දෙන්නෙක්. ශිහාන් මිහිරංග කියන්නේ උපතේ ඉඳන්ම බොරුව කරපු එකෙක්. ඕකා superstar අන්තිම 12 යන්න තරන් skill එකක් තිබ්බ එකෙක් නෙමෙයි. සිරසේ උන් තමයි මූව මාකට් කරන්න පුළුවන් කියල දැනගෙන ඌව යැව්වේ
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    මේක මීට බොහොම කාලයකට කළින් සිද්ධ වෙන්න තිබුණ දෙයක්. මිණිස්සුන්ගේ Body Language එකෙන් ගොඩක් දේවල් තේරුම් ගන්න පුලුවන්. ඒත් සමහරුන්ට බෑ. සමහරවිට හිත හොඳ වැඩි කමටත් එහෙම වෙන්න පුලුවන්.
     
    • Like
    Reactions: dillsdilla

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,109
    4,242
    113
    Sri Lanka
    දැන් වත් තේරුම් ගත්තොත් ඇති අඩු කුලේ එකෙක්ට වැඩි කුලේ එකෙක්ගෙ සිංදු කිව්ව කියල කුලේ මාරු වෙන්නෙ නෑ කියල. ඕකව වෙඩින් වලට ගෙන්නන උන්ටත් පිස්සුද.. මට පේන්න බැරි එකෙක්.. දැන් වත් තේරුනා නම් ඇති ඔවුන්ගෙ හැටි. නඩු දාන්න තියෙන්නෙ ඌට ආයෙ මීඩියා වල අරූගෙ සිංදු කිව්වොත්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,568
    75,426
    113
    දැන් වත් තේරුම් ගත්තොත් ඇති අඩු කුලේ එකෙක්ට වැඩි කුලේ එකෙක්ගෙ සිංදු කිව්ව කියල කුලේ මාරු වෙන්නෙ නෑ කියල. ඕකව වෙඩින් වලට ගෙන්නන උන්ටත් පිස්සුද.. මට පේන්න බැරි එකෙක්.. දැන් වත් තේරුනා නම් ඇති ඔවුන්ගෙ හැටි. නඩු දාන්න තියෙන්නෙ ඌට ආයෙ මීඩියා වල අරූගෙ සිංදු කිව්වොත්.
    අඩෝ සිරාවට බන්, මටත් හිතාගන්න බැරි ඔය වගේ පොන්නයෙක් කොහොමද හිට් උනෙ කියලා
     
    • Like
    Reactions: dillsdilla