ශිහාන් මෙවර ජනාදිපතිවරණයට !!

Camacho

Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    මුන් ඉස්සරහා සති දෙක තුනට තුරුම්පු තියාගන නෑ වගේ, දැන් දැන් එන්නෙම රෙදි ගැලවෙන content,
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔහොම අතගාල සැප දීල තමයි මහින්දව හොරා කරේ

    මහින්දව නම් කෑවේ පුතාලා මල්ලිලා නේ බන්. වටේ උනුත් හොරා කන්න ගත්‍තේ එකෙන්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,213
    113
    එකමත් එක රටක
    මහින්දව නම් කෑවේ පුතාලා මල්ලිලා නේ බන්. වටේ උනුත් හොරා කන්න ගත්‍තේ එකෙන්.
    ඌ ව රජ්ජුරුවෝ කරේ ලංකාවේ මිනිස්සු තමයි .
    පස්සේ ඌ ට රජකම ඔළුවට ගැහුවා .
    ඌ රජ උනාම ශිරන්ති බිසව වෙන්ව , ළමයි කුමාරයෝ වෙනවා , වටේ ඉන්න උන් පුරෝහිත්ල වෙන්ව , මල්ලිලා යුව රජ්ජුරුවෝ වෙන්ව .

    වැරැද්ද මිනිස්සුන්ගේ . පුක දෙන්නේ නැතුව ගානකට තියාගන්න ඕනේ .
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඌ ව රජ්ජුරුවෝ කරේ ලංකාවේ මිනිස්සු තමයි .
    පස්සේ ඌ ට රජකම ඔළුවට ගැහුවා .
    ඌ රජ උනාම ශිරන්ති බිසව වෙන්ව , ළමයි කුමාරයෝ වෙනවා , වටේ ඉන්න උන් පුරෝහිත්ල වෙන්ව , මල්ලිලා යුව රජ්ජුරුවෝ වෙන්ව .

    වැරැද්ද මිනිස්සුන්ගේ . පුක දෙන්නේ නැතුව ගානකට තියාගන්න ඕනේ .

    ම්ම්ම් එක නම් ඇත්ත. හැබැයි යුද්ද කාලේ මිනිහා බොම්බ පිපුරුවාම ඉස්පිරිතාල අස්සේ ගිහින් ලෙඩ්ඩු අස්සෙම දුක සැප හොයලා බැලුවා. ඒ අතින් මාරයි. ඌව කෑවේ ඉතින් උබ කිව්ව විදි වලින් තමා.
     
    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    1726207767864.png
     
    • Sad
    Reactions: 2osama

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    ම්ම්ම් එක නම් ඇත්ත. හැබැයි යුද්ද කාලේ මිනිහා බොම්බ පිපුරුවාම ඉස්පිරිතාල අස්සේ ගිහින් ලෙඩ්ඩු අස්සෙම දුක සැප හොයලා බැලුවා. ඒ අතින් මාරයි. ඌව කෑවේ ඉතින් උබ කිව්ව විදි වලින් තමා.
    ඒ උනාට මිනිහා තරුණ කාලේ ඉඳලම ගමේ චණ්ඩියා. කඩවල් වලින් කප්පම් හිටන් අරන් තියෙනවා.