ශීට් වහලක් ගහන්න මේ දවස් වල යන රේට් කොහොමද?

analytics

Well-known member
  • Jun 6, 2015
    1,348
    2,167
    113
    වැඩේ ටිකක් හොද විදිහට කර ගන්න ඕනේ. වර්ග අඩි 600 විතර. ගණන් කොහොමද මේ දවස් වල?
     
    • Like
    Reactions: kinkon

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,643
    1,906
    113
    Apita varga adiyak 35kata kaleee Sheets nathuwa
    wahaleta danme cempas perlin vidiyata danme
     
    • Like
    Reactions: analytics

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,348
    2,167
    113
    අපිට ලක්ෂ 26ක් ගියා (i-Panel සිවිලිම එක්ක) .දැනට අවුරුද්දකට කලින්.

    වර්ග අඩිය 150 / 180 අතර බාස් කුලී පිනිෂින් වහල.

    Apita varga adiyak 35kata kaleee Sheets nathuwa
    wahaleta danme cempas perlin vidiyata danme

    Normal වහල
    60 - 80 වර්ග අඩියට

    Finishing වහල
    180 - 220
    ස්තුති මචන්ලා.