ශීතකරණය ඇරෙන්නේ ජාතික ගීයට පමණයි :::

ftthushara

Well-known member
  • Mar 1, 2011
    5,656
    1,498
    113
    Right Place
    ශීතකරණය ඇරෙන්නේ ජාතික ගීයට පමණයි :::

    :yes::yes::yes::yes::yes::yes:
    :yes::yes::yes:
    :yes::yes:

    ජාතික ගීය ගැයීමෙන් පමණක් විවෘත වන අපූරු ශීතකරණයක් හදුන්වාදීමට කැනඩාවේ බීර සමාගමක් කටයුතු කර තිබේ.
    මෙම ශීතකරණය පදික වේදිකා මත පිහිටුවා තිබෙන්නක් වන අතර එහි ගබඩා කර ඇති බීර බෝතලයක රස විදීමට කැමැත්තෙක් වේ නම් ශිීතකරණය අසළට ගොස් උස් හඩින් කැනඩා ජාතික ගීය ගායනා කළ යුතුය.
    එක් වදනක් හෝ අතපසු වුවහොත් ඔහුට හෝ ඇයට සිදුවන්නේ හිස් අතින් හැරී යාමටය.
    ජාතික ගීය නිවැරදිව ගායනා කළේ නම් ශීතකරණයේ දොර ක්ෂණිකව විවෘත වේ.
    මොල්සොන් කැනේඩියන් නම් වන මේ බීර සමාගම කැනඩාවේ ජාතිකත්වය ඉස්මතු කෙරෙන සේ සැකසූ මේ ආකාරයේම ශීතකරණයක් පසුගිය සමයේ රුසියාවේ පැවැති ශීත සෘතු ඔලිම්පික් උළෙලේදී හදුන්වාදුන්නේය.
    එහි විශේෂත්වය වූයේ ශීතකරණයේ දොර විවෘත වන්නේ කැනඩා ගමන් බලපත‍්‍රයක් හමුවේ පමණක් වීමයි.

    lankadeepa.lk
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :):):)
    ඔන්න අපේ මහින්දයාත් උගේ උපන්දිනයට කසිප්පු පුරවපු ෆ්‍රීජ් එකක් තියනවාලු හන්දියක් හන්දියක් ගානේ...
    ''ආයුබෝවේවා පොන්නයාණනි'' සිංදුව කිව්වහමලු ඒක ඇරෙන්නේ :rofl:
     
    • Like
    Reactions: harindugamlath

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :):):)
    ඔන්න අපේ මහින්දයාත් උගේ උපන්දිනයට කසිප්පු පුරවපු ෆ්‍රීජ් එකක් තියනවාලු හන්දියක් හන්දියක් ගානේ...
    ''ආයුබෝවේවා පොන්නයාණනි'' සිංදුව කිව්වහමලු ඒක ඇරෙන්නේ :rofl:
    :rofl::rofl::rofl:
    තේ එක ඉස්පොල්ලෙ ගියා උගුඩුවෝ..........:angry:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :):):)
    ඔන්න අපේ මහින්දයාත් උගේ උපන්දිනයට කසිප්පු පුරවපු ෆ්‍රීජ් එකක් තියනවාලු හන්දියක් හන්දියක් ගානේ...
    ''ආයුබෝවේවා පොන්නයාණනි'' සිංදුව කිව්වහමලු ඒක ඇරෙන්නේ :rofl:

    :rofl::rofl::lol::lol::lol:....රජා වහ කනවා යකෝ මේක දැක්කා නම්..
     
    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha
    :):):)
    ඔන්න අපේ මහින්දයාත් උගේ උපන්දිනයට කසිප්පු පුරවපු ෆ්‍රීජ් එකක් තියනවාලු හන්දියක් හන්දියක් ගානේ...
    ''ආයුබෝවේවා පොන්නයාණනි'' සිංදුව කිව්වහමලු ඒක ඇරෙන්නේ :rofl:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :):):)
    ඔන්න අපේ මහින්දයාත් උගේ උපන්දිනයට කසිප්පු පුරවපු ෆ්‍රීජ් එකක් තියනවාලු හන්දියක් හන්දියක් ගානේ...
    ''ආයුබෝවේවා පොන්නයාණනි'' සිංදුව කිව්වහමලු ඒක ඇරෙන්නේ :rofl:

    :lol::lol::lol:
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Molsons canadian...:love:

    Supirima beer ekak...

    24 Case 3 k wetara thaniyama ewara karala theyanawa.....gia naweedi...:love:
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :):):)
    ඔන්න අපේ මහින්දයාත් උගේ උපන්දිනයට කසිප්පු පුරවපු ෆ්‍රීජ් එකක් තියනවාලු හන්දියක් හන්දියක් ගානේ...
    ''ආයුබෝවේවා පොන්නයාණනි'' සිංදුව කිව්වහමලු ඒක ඇරෙන්නේ :rofl:

    :rofl::rofl::D:D:rofl::rofl::D:D
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    :yes::yes::yes::yes::yes::yes:
    :yes::yes::yes:
    :yes::yes:

    ජාතික ගීය ගැයීමෙන් පමණක් විවෘත වන අපූරු ශීතකරණයක් හදුන්වාදීමට කැනඩාවේ බීර සමාගමක් කටයුතු කර තිබේ.
    මෙම ශීතකරණය පදික වේදිකා මත පිහිටුවා තිබෙන්නක් වන අතර එහි ගබඩා කර ඇති බීර බෝතලයක රස විදීමට කැමැත්තෙක් වේ නම් ශිීතකරණය අසළට ගොස් උස් හඩින් කැනඩා ජාතික ගීය ගායනා කළ යුතුය.
    එක් වදනක් හෝ අතපසු වුවහොත් ඔහුට හෝ ඇයට සිදුවන්නේ හිස් අතින් හැරී යාමටය.
    ජාතික ගීය නිවැරදිව ගායනා කළේ නම් ශීතකරණයේ දොර ක්ෂණිකව විවෘත වේ.
    මොල්සොන් කැනේඩියන් නම් වන මේ බීර සමාගම කැනඩාවේ ජාතිකත්වය ඉස්මතු කෙරෙන සේ සැකසූ මේ ආකාරයේම ශීතකරණයක් පසුගිය සමයේ රුසියාවේ පැවැති ශීත සෘතු ඔලිම්පික් උළෙලේදී හදුන්වාදුන්නේය.
    එහි විශේෂත්වය වූයේ ශීතකරණයේ දොර විවෘත වන්නේ කැනඩා ගමන් බලපත‍්‍රයක් හමුවේ පමණක් වීමයි.

    lankadeepa.lk

    කැනඩාවෙ මිනිස්සුන්ව බෙබද්දන් කරන උන්ගෙම කොම්පැනියක්. :rolleyes:

    කාගෙද දන්නෙ නෑ ටිකිරි මොලේ. :rofl:
     
    PodeKasun

    Member
    Dec 13, 2012
    116
    13
    0
    :):):)
    ඔන්න අපේ මහින්දයාත් උගේ උපන්දිනයට කසිප්පු පුරවපු ෆ්‍රීජ් එකක් තියනවාලු හන්දියක් හන්දියක් ගානේ...
    ''ආයුබෝවේවා පොන්නයාණනි'' සිංදුව කිව්වහමලු ඒක ඇරෙන්නේ :rofl:

    patta Talk 1ka yakoo :D:D:D:D:D:D:D:D
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :rofl::rofl::rofl:
    තේ එක ඉස්පොල්ලෙ ගියා උගුඩුවෝ..........:angry:

    ජන්තු අයියා;16873855 said:
    :rofl::rofl::lol::lol::lol:....රජා වහ කනවා යකෝ මේක දැක්කා නම්..

    patta Talk 1ka yakoo :D:D:D:D:D:D:D:D
    :(:(:(
    උබලාට කිසිම ජාතික හැගීමක් නැහැ.
    හිනාවෙන්න එපා බන්ලා
    සතුටුවෙයල්ලා අපේ රටත් දැන් කැනඩාව වගේ කියලා
    :yes: