ශීබා රැජිණ සහ අප්‍රිකාවේ සුදු මිනිසුන්

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    බම්පි


    එහෙනම් ලබන්නාවූ 2019 වර්ෂය රටේ දේශපාලන අර්බුධ නිමා වෙන, ධනාත්මක සහ බුද්ධිමත් ජනතාව ඉදිරියට එන ප්‍රඥාවන්ත මිනිසුන් බිහිවෙන යහපත් වසරක් වේවායි ඔබ සියලු දෙනාටම පතනවා.

     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    නිකමට බලන්න ගත්තට එක හුස්මට කියෙව්ව සහෝ වටිනා කියන ලිපියක්
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඕව ඇත්ත වෙන්න ඇති මචං... මාර හිස්ටරි තියෙන්නේ ඔය අප්‍රිකානූ කාලපයේ රටවල් වලට.. බැබිලොනියාව, මෙසපොටේමියාව වගේ සුපිරිම ශිශ්ටාචාර තිබිල තියනවනේ.. ගොඩක් මහන්සි වෙලා තියනවා.. ජය වේවා..!!!
    TFS Rep+++++