ශී‍්‍ර ලංකාවේ සිට ලොව හෙල්ලූ විද්‍යාඥයා !!

khewagee

Active member
  • Aug 29, 2007
    652
    84
    28
    වටිනා පොස්ට් එකක් සහෝදරයා එත් මට මතකයි මේ මනුස්සයට අනුවේ දශකයේදී ඇදුනා පොඩි කෙස් එකක් ලංකාවේ ඉදන් කොල්ලෝ පාවිච්චි කළා කියලා එංගලන්තේ ගාඩියන් පත්තරේ බොහොම තදින් ගියා ඒ දවස් වල මේ කෙස් එක ,
    මේ ටික මං ලිව්වේ ඔබගේ ලිපිය කාලා දාන්නවත් මේ විශිෂ්ට මනුස්සයට මඩ ගහන්න වත්නෙවෙයි එත් අපි හැමෝගෙම ජීවිතවල අදුරු පැති තියෙනවයි කියලා පෙන්නන්න .මේ වගේ ශ්‍රේෂ්ට පුද්ගලයන්ටත් අපි වගේ හාල් කැලිවලත් මනුශ්ශයන්ට පොදු දුර්වල කම් තියෙනවා කියලා පෙන්නන්න

    වෙනදාට මේ වාගේ පිළිතුරක් දැම්මාම ආපිට එන්නේ මගේ ජාතකයත් හොයලා කුනුහරප වැලැක් එක්ක රතු කොටු එත් මෙතනදී මට 12 ක් රෙප් හම්බ වෙලා
    රෝවින් ඔබත් එලකිරිය තුල වටිනා පුද්ගලයෙක් ,ඉස්තුතියි :):)
     

    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    මොහු ලංකාවේ ලස්සන දැකලා අහම්බෙන් ඇවිත් මෙහි නතර වුනා කියන කතාව සම්පූර්ණ බොරුවක්...සමලිංගික සේවනයක් සම්බන්ධයෙන් අධිකරණයෙන් වරද කරුවෙකු වී ඇමෙරිකාවේ ඉන්න බැරුව පලා ආ පුද්ගලයෙක්...