100% ඇත්තවටිනා පොස්ට් එකක් සහෝදරයා එත් මට මතකයි මේ මනුස්සයට අනුවේ දශකයේදී ඇදුනා පොඩි කෙස් එකක් ලංකාවේ ඉදන් කොල්ලෝ පාවිච්චි කළා කියලා එංගලන්තේ ගාඩියන් පත්තරේ බොහොම තදින් ගියා ඒ දවස් වල මේ කෙස් එක ,
මේ ටික මං ලිව්වේ ඔබගේ ලිපිය කාලා දාන්නවත් මේ විශිෂ්ට මනුස්සයට මඩ ගහන්න වත්නෙවෙයි එත් අපි හැමෝගෙම ජීවිතවල අදුරු පැති තියෙනවයි කියලා පෙන්නන්න .මේ වගේ ශ්‍රේෂ්ට පුද්ගලයන්ටත් අපි වගේ හාල් කැලිවලත් මනුශ්ශයන්ට පොදු දුර්වල කම් තියෙනවා කියලා පෙන්නන්න
