ශී‍්‍ර ලංකා පිල 7 දා පිටත්වෙයි

EUMA175

Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    ශී‍්‍ර ලංකා පිල 7 දා පිටත්වෙයි

    පාකිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන විස්සයි 20 තරග 2 ක් එක්දින අන්තර්ජාතික තරග 5 ක් සහ ටෙස්ට් තරග තුනක් සඳහා ශී‍්‍ර ලංකා කණ්ඩායම මේ මස 7 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යයි.

    ආසියානු ටෙස්ට් ශූරතා තරගාවලි දෙකද ඇතුළුව දෙරට අතර මේ දක්වා ටෙස්ට් තරගාවලි 17 ක් පවත්වා ඇති අතර ඉන් තරගාවලි 5 ක ජය ශී‍්‍ර ලංකාවටද, තරගාවලි 8 ක ජය පාකිස්තානයටද හිමිව තිබේ.

    තරගාවලියේ කාලසටහන

    දෙසැ. 11 : 1 වැනි වි:20 තරගය - ඩුබායිහිදි
    (ආරම්භය : රාති‍්‍ර 9.30)

    දෙසැ. 13 : 2 වැනි වි:20 තරගය - ඩුබායිහිදි
    (ආරම්භය : රාති‍්‍ර 9.30)

    දෙසැ. 18 : 1 වැනි එක්දින තරගය - සාජාහිදි
    (ආරම්භය : පස්වරු 4.30)

    දෙසැ. 20 : 2 වැනි එක්දින තරගය - ඩුබායිහිදි
    (ආරම්භය : පස්වරු 4.30)

    දෙසැ. 22 : 3 වැනි එක්දින තරගය - සාජාහිදි
    (ආරම්භය : පස්වරු 4.30)

    දෙසැ. 25 : 1 වැනි එක්දින තරගය - අබුඩාබිහිදි
    (ආරම්භය : පස්වරු 4.30)

    දෙසැ. 27 : 5 වැනි එක්දින තරගය - අබුඩාබිහිදි
    (ආරම්භය : පස්වරු 4.30)

    දෙසැ. 31 - ජන. 4 : 1 වැනි ටෙස්ට් තරගය - ඩුබායිහිදි
    (ආරම්භය : පෙරවරු 11.30)

    ජන. 8 - ජන. 12 : 2 වැනි ටෙස්ට් තරගය - අබුඩාබිහිදි
    (ආරම්භය : පෙරවරු 11.30)

    ජන. 16 - ජන. 20 : 3 වැනි ටෙස්ට් තරගය - සාජාහිදි
    (ආරම්භය : පෙරවරු 11.30)

    තරග ආරම්භය සටහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ වේලාවෙනි.