ශුක්‍රාණු Offer...

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,713
    7,913
    113
    මෙන්න මෙතන...
    6nrYQ25.png


    PBEgEfI.png


    Jn4jyrx.png


    R3lUfRW.png


    අපිට නෑනේ බන් මේවා..iPhone කඩයක් දාන්න තිබුනා..ෂිට්..:P:P:P:baffled::baffled:
     
    • Like
    Reactions: akilar25 and djnick

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,539
    17,554
    113
    Auckland
    10%ක් පුස් වෙඩි ? පරිසර දූශනය තමා ඉතින්. ඇට රෝස් වෙනව ඇති ඉතින් :eek::eek:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,369
    113
    අනුන්ගෙ කැරි වලින් ළමයි හදනවට වඩා හොඳයි, නිකං ඉන්නව... :angry:
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    සප්ලයි ඇන්ඩ් ඩිමාන්ඩ් එක තමයි බන්. ඩිමාන්ඩ් එක වැඩි වෙලා, සප්ලයි එක අඩු වුනාම වෙන්නේ වැඩි ඉල්ලුමක් ලැබෙන එකයි, වටිනා කම වැඩි වෙන එකයි. මෙතන වෙලා තියෙන්නෙත් ඒකයි. අපේ රටේත්. ශුක්‍රාණු වලට ඉල්ලුම වැඩි වෙලා, කොල්ලෝ නිකම් ඒවා දෙන්න අදිමදි කරානම්, බැංකු වලට ඩිමාන්ඩ් එකට ගැලපෙන්න සප්ලයි එකක් දෙන්න කොල්ලන්ට මොනවා හරි දෙන්න වෙනවා ශුක්‍රාණු උන්ගෙන් ගන්න. :P