ඔව් මූත් එක්ක ඕවා කියලා වැඩක් නැහැ වගේ තමා
මම පොඩ්ඩක් උගේ පරණ පෝස්ට් බැලුවා, හම්මේ සේරම කඩේ ගිය ඒවා නෙ
සිරාවට ඌ හිතන් ඉන්නෙ ඌ පක්ෂ වලට බැන්නම අපිට රිදෙනවා කියලා
පව් එක අතකින් ඔහොම මිනිස්සු![]()
සිරා කතාව
අපිට වැරදි මොක උනත් අදාළ නෑ වැරදි
එහෙම කියද්දී මු බෙරුහන් දෙනවා අපිට රිදෙඅන්ව කියලා
ලක්ෂ 62 කතාව වැඩ පොන්නය ඕකම තාම කියවන්නේ
සිරාම රිදෙනවට වැඩ දැකලම අප්පිරියයි
එකයි මං කියන්නේ
නැත්තම් මොන මගුල කිවත් මට පාන්ද













mewa ahala thibuna witharai mechchara aduru athithyak apata thibila thiyenne .mechchara bana ahana kiyana rate mewa una ne 

