ශුක්‍රානු ප්‍රශ්නයක්

akildila

Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    අද SFA( seminal fluids analysis) report එකක් ගත්තා, මේක කියවන්න දන්න එකෙක් මේක thieyena දේවල්, වෙන්න ඕන දේවල් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නකෝ
    1000021057.jpg
    1000021058.jpg
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,207
    67,569
    113
    Chatgpt

    🧪 ඔබේ ශුක්‍රාණු වාර්තාව සහ යොමු මාන – සංසන්දනයක් (Sinhala Summary with Full Comments)

    | මානය | ඔබේ ප්‍රතිඵලය | සාමාන්‍ය යොමු මානය | තත්ත්වය / විශ්ලේෂණය |
    |-------------------------------------------|----------------------------|--------------------------------------|------------------------------------------------|
    | පරිමාව (වෝලියුම්) | 3.5 ml | > 1.4 ml | ✅ සම්පූර්ණයෙන් සාමාන්‍යයි |
    | පෙනුම (Appearance) | පැහැදිලි | — | ✅ සුදුසුයි – ආසාදන හෝ රුධිරය නොමැත |
    | Liquefaction | සාමාන්‍යයි | සාමාන්‍ය | ✅ තරල වීම සාමාන්‍යයි |
    | ශුක්‍රාණු ඝනත්වය | 17.0 මිලියන/මිලි | > 16 මිලියන/මිලි | ✅ යොමු මානයට ඉහළයි |
    | මුළු ශුක්‍රාණු සංඛ්‍යාව | 59.5 මිලියන | > 39 මිලියන | ✅ හොඳ මුළු ප්‍රමාණයකි |
    | ප්‍රගතිශීලි චලනය (Progressive Motility) | 27% | > 30% | ❌ පොඩි අඩුවක් – බීජයේ ගමන් හැකියාව ටිකක් අඩුයි |
    | වේගයෙන් චලනය වනවන් (Rapid Progressive) | 6% | — | — |
    | දිගු චලනය (Slow Progressive) | 21% | — | — |
    | නොප්‍රගතිශීලි (Non-progressive) | 32% | — | — |
    | නියත නොවනවන් (Immotile) | 41% | අඩු වීම වඩා හොඳයි | ⚠️ සාමාන්‍යය ට වඩා වැඩි – චලනය අඩුයි |
    | සාමාන්‍ය හැඩැති බීජ (Morphology %) | 4% | ≥ 4% | ✅ අවම සීමාවට සමානයි – සීමාවේ පවතින වටිනාකමයි |
    | Motile Sperm | 35.4 මිලියන | — | ✅ හොඳයි |
    | Total Progressive Motile Sperm | 16.1 මිලියන | > 4 මිලියන | ✅ සතුටුදායක වටිනාකමකි |
    | Total Functional Sperm | 16.1 මිලියන | — | ✅ සාමාන්‍යයයි |
    | Morphologically Normal Sperm (count) | 1.8 මිලියන | — | ✅ ප්‍රමාණවත්ය |
    | Sperm Motility Index (SMI) | 24 | > 80 | ❌ අතිශය අඩුයි – බීජ ක්‍රියාකාරීත්වය පහළය |
    | Motile Sperm Concentration (MSC) | 10.1 මිලියන/මිලි | > 5 මිලියන/මිලි | ✅ හොඳයි |
    | Velocity (VAP) | 13 mic/sec | > 5 mic/sec | ✅ හොඳ චලන වේගයකි |
    | Functional Sperm Concentration (FSC) | 0.5 මිලියන/මිලි | > 5 මිලියන/මිලි | ❌ දැඩිව අඩුයි – බීජයේ පරිභෝජන හැකියාව අඩුය |
    | Pus Cells | 1–2 / H.P.F | Nil preferred | ⚠️ සාමාන්‍යයට අසන්නයි – ලිංගික ආසාදන පරීක්ෂා කළ යුතුයි |
    | Red Blood Cells | Nil / H.P.F. | Nil | ✅ සාමාන්‍යයි |

    📊 සාරාංශය (Summary Interpretation)
    - ✅ ඔබේ **පරිමාව**, **ඝනත්වය**, **මුළු ගණන**, **හැඩය**, සහ **වේගය** යන සියල්ල සාමාන්‍යයි.
    - ⚠️ **Progressive motility** ටිකක් අඩුයි (27% vs 30%).
    - ❌ **Sperm Motility Index (SMI)** සහ **Functional Sperm Concentration (FSC)** අඩුය – ස්වාභාවික ගර්භධාරණයට බාධා විය හැක.
    - Pus Cells – 1–2 / H.P.F: සාමාන්‍යයට අසන්නයි, නමුත් ආසාදන ලක්ෂණ (බෙදීම, වේදනාව) ඇත්නම් further check කරන්න.

    🧠 ඔබට කළ හැකි දේවල් (not medical advice, consult doctor):
    1. **දෙමසකට පසු නැවත පරීක්ෂාවක්** – නව බීජ නිපදවීම ~70 දිනකින් සිදුවේ.
    2. **Supplement එකක්**: Zinc, Selenium, L-carnitine, CoQ10.
    3. **උණුසුම් අවකාශවලින් වළකින්න** – tight underwear, laptop on lap.
    4. **ආසාදන හෝ හදිසි ලක්ෂණ** ඇත්නම් uro-genital check-up.
     

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    Pi
    දාර බඩුවක් ගහල තියෙනවා. කොන්ඩම් දැම්මේ නැද්ද බන්? 😬
    Pissuda yako baduwak jeewitha kaletama gahala na

    test eka karanna hethuwa?
    පහුගිය මාස 2 ළමයෙක්ට try කලා, හිට්ටේ නැති නිසා
    ------ Post added on Jul 2, 2025 at 6:38 PM
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ආයුර්වේද බෙහෙත් ගනිං. අඩු ඒවා ඔක්කොම වැඩි වෙන්ඩ බෙහෙත් දෙයි.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,655
    1
    51,395
    113
    ප*යාගල
    sorry.com
    ප්‍රගතිශීලි චලනය (Progressive Motility) 27%
    ❌ පොඩි අඩුවක් – බීජයේ ගමන් හැකියාව ටිකක් අඩුයි

    Im not a doctor but -->

    සයිල ක්‍රියාකාරිත්වය පොඩ්ඩක් අඩුයි වගෙ. අඩුම නෑ.
    අර කිව්වත් වගෙ වැල් පෙනෙල කැද ගහපන්.
    ඇගෙ උශ්න ගතිය අඩු කරපන්. කැම පාලනය කරපන් ටික කාලයක් කඩවල් වලින් තෙල් කෑම ජරාව කන්න එපා.
    සිගරට් අරක්කු බොනව නම් වහාම නතර කරන්න ලමයෙක් හදන්න ඉන්නව නම් :love:


    @emoji diaries දොස්තර මහත්තයගෙන් අහපන් බලන්න
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මාස 2ක ඉදන් try කරන්නේ
    ආයුර්වේද බෙහෙතක් ගනිං උඹට. මාස 2 කියන්නේ සාමාන්‍ය අඩු කාලයක්. ඕක හරි යයි.
     
    • Like
    Reactions: akildila