ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ අග්‍&

walmsilva

Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    මම බෞද්ධයෙක්. වෙන ආගමක කෙනෙක් අන්තවාදී නම් විතරක් මම ඒ කෙනාට අන්තවාදියෙක් විදිහටම සලකනවා. නැත්තං මම අනිත් අයගේ ආගාම් වලට ගරු කරලා බෞද්ධයෙක් හැටියට පන්සිල් රකිමින් ජීවත් වෙනවා. පාප් වහන්සේ කියන්නේ අන්තවාදී කෙනෙක් නෙවෙයි. එතුමා බොහෝම නිහතමානී කෙනෙක් කියලා වැටහෙනවා. ඒවගේම මිනිස්සු කිසිම විදිහකට බේධ කරන්නේ නැති උතුම් මනුස්සයෙක් කියලා ක්‍රියාවෙන් අවබෝධ කර ගන්න පුලුවන්. මේවගේ ආගමික සහජීවනය ඇති කරවන ක්‍රියා උතුම් කොට සලක්න්න ඕනේ. තව යාලුවෙක් කියලා තිබුනා මේ පාප් තුමෙක් වෙනත් ආගමික සිද්ධස්ථානයකට ගිය 3න් වෙනි අවස්ථාව කියලා. ඒක එහෙම නම් මේ් ලංකාවේදී වෙලා තියන්නේ ඉතාම දුර්ලභ සිදුවීමක්.
    TFS Bro
    REP+9
    උඹේ කියමනට මම එකගයි මචං. මම කතෝලිකයෙක්. ඇත්තටම උඹ හිතනවා හරි. එත=මා එහෙම කෙනෙක් තමයි. එත=මාගේ කියාවෙන් අපිට ඒ ගැන වැටහෙනවා. අපි මේ පුංචි රටේ ජීවත් වෙන්න ඕනෙ මෙහෙම තමයි මචං... මේ පින්තරැ ටික ආගම් වාදය අවුස්සන අයට හොද පිළිත=රක්ම තමයි මචං...
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    10931226_10204820977717389_7920996395459148580_n.jpg