මම බෞද්ධයෙක්. වෙන ආගමක කෙනෙක් අන්තවාදී නම් විතරක් මම ඒ කෙනාට අන්තවාදියෙක් විදිහටම සලකනවා. නැත්තං මම අනිත් අයගේ ආගාම් වලට ගරු කරලා බෞද්ධයෙක් හැටියට පන්සිල් රකිමින් ජීවත් වෙනවා. පාප් වහන්සේ කියන්නේ අන්තවාදී කෙනෙක් නෙවෙයි. එතුමා බොහෝම නිහතමානී කෙනෙක් කියලා වැටහෙනවා. ඒවගේම මිනිස්සු කිසිම විදිහකට බේධ කරන්නේ නැති උතුම් මනුස්සයෙක් කියලා ක්රියාවෙන් අවබෝධ කර ගන්න පුලුවන්. මේවගේ ආගමික සහජීවනය ඇති කරවන ක්රියා උතුම් කොට සලක්න්න ඕනේ. තව යාලුවෙක් කියලා තිබුනා මේ පාප් තුමෙක් වෙනත් ආගමික සිද්ධස්ථානයකට ගිය 3න් වෙනි අවස්ථාව කියලා. ඒක එහෙම නම් මේ් ලංකාවේදී වෙලා තියන්නේ ඉතාම දුර්ලභ සිදුවීමක්.
TFS Bro
REP+9