ශුද්ධ බයිබලය ගැන ...
බයිබලේ ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනව. පරණ ගිවිසුම හා අලුත් ගිවිසුම විදියට. පරණ ගිවිසුමේ තියෙන පොත් වල තියෙන්නෙ ජේසු ඉපදෙන්න කලින් සිදුවීම් ( දිවැසිවරු ගැලවුම් කාරයෙකුගේ පැමිනීම ගැන කියපුව වගේ.. ) .. අලුත් ගිවිසුමේ තියෙනෙ ජේසුගේ ඉගැන්වීම් හා උත්තානයෙන් පස්සෙ උන දේවල්.
පරණ ගිවිසුමේ පොත් 45 යි. අලුත් ගිවිසුමේ 27 පොත් යි. ( මේකත් බයිබල් වර්ශන් එක අනුව ලාවට වෙනස් වෙන්න පුලුවන් ) ඔරිජිනල් බයිබලේ පොත් ලියවිලා තියෙනව හේබ්‍රව්, ග්‍රීක වගේ භාශා වලින් .
බයිබල් කියන එකේ තේරුම " පොත් " කියන එක.. ඔව් .. බයිබලේ කියන්නෙ එක එක කාල වකවානු වලදි, එක එක විදියෙ පුද්ගලයන් විසින්, විවිද සමාජ වාතාවරණ යටතේ ලියපු .. විවිද පොත් .. ලියුම් .. කාව්‍ය නිර්මාණ .. වගේ ලේඛන එකට බන්ඩල් කරල හදපු ලොකු පොතක්.
ද්වීතික නීති සංග්‍රහය වගේ පොතක් සැලකුවොත් ඒකෙ තියෙන්නෙ මීට වසර බරගානකට කලින් මැදපෙරදිග නීතිය.. ව්‍යවස්තාව .. ( දන්නවනෙ ඉතින් මැදපෙරදිග නීතිය ගැන )
ජෝබ් වගේ පොතක් සැලකුවොත් .. ඒක කාව්‍යමය නාට්‍ය පිටපතක් .. තව තියෙනව සැම්සන් ගෙ කතාව වගේ වීර කතා තියෙන පොත් .. සැම්සන් කියන්නෙ හරියට ලංකාවෙ සරදියෙල් වගේ ඩයල් එකක් .. 100% ක් සමාන නෑ. එත් ඔයාල දන්නවනෙ .. වීර කතා ලියද්දි වීරය කරන හැම දේම හරි කියල තමා ලියන්නෙ .. ඉතින් සැම්සන් වගේ පොතක සැම්සන් කරපු මිනීමැරීමක් වර්ණනා කරල ලියල තියෙන්න පුලුවන්. ඒකෙන් කියවෙන්නෙ නෑ බයිබලේ මිනී මැරීමට අනුබල දෙන පොතක් කියල.. ජේසුගෙ ජීවිත කතාව ලියපු ප්‍රධාන පොත් හතරක් තියෙනව ලූක් , මාක් , ජුවාම් , මතෙව් කියල
රාජාවලිය කියන පොත නිකන් අපේ මහාවංශය වගේ .. ඊස්රායෙල් දේශයේ රජ පෙලපත් ගැන විස්තර තියෙන්නෙ . අන්තිම පොත තමා " එළිදරව්ව " පොත. ඒක ලියල තියෙන්න ක්‍රිස්තියානි ආගමිකයින්ව හොය හොය මරණ කාලෙක. ඉතින් කියන පනිවුඩ මාට්ටු නොවෙන්න කියල ඔය පොත ලියල තියෙන්නෙ සංකේත භාශාවකින්. කියෙව්වට තේරෙන්නෙ නෑ.
ඔය වගේ හැම පොතකටම ඒකට ආවේනිකවුන පසුබිමක් තියෙනව
ඉතින් ඇත්තටම මොකක් හරි පොතක් කියවල ඒකෙ තියෙන පනිවිඩය තේරුම් ගන්නනන්.. ඒ පොත මොකක්ද.. ලිව්වෙ කව්ද ..ලියවුනේ මොන වගේ සමාජ වටපිටාවකදිද කියල හොඳට දැනගෙන ඉන්න ඕන.
දැන් ඔයාලට ලාවට වගේ තේරෙනව ඇතිනෙ එක වාක්‍යක් හරි කොටසක් හරි ඉස්මතු කරල කියවල .. බයිබලේ ගැන හොඳ නරක විවේචන එල්ල කරන එක එච්චර සාදාරන නෑ කියල ..
SOURCE : http://sinhala-catholic.blogspot.com/2010/10/blog-post.html