ආ මතක නැත්තම් නො වොරී විල් කන්ටිනිව්e mokakda ? mata mathaka nane![]()

ආ මතක නැත්තම් නො වොරී විල් කන්ටිනිව්e mokakda ? mata mathaka nane![]()

aththatama mathaka naha..ආ මතක නැත්තම් නො වොරී විල් කන්ටිනිව්![]()

අංගුලිමාල;13605982 said:adama daanawa ottuda ?

oya kavdada danna yanne

ඔයා මගෙන්ද අහන්නේsure ne hari slow neoya kavdada danna yanne
![]()
![]()

තාම මම බොරළුද ඔයාටaththatama mathaka naha..
kamak na ewa amathaka karala daanna ..![]()

අංගුලිමාල;13605772 said:මෙන්න ඒ පෝස්ට් ඒක. මූ ජනප්‍රිය වර්ගයේ මිත්‍යාදෘෂ්ටික බෞද්ධයෙක්. මූ ජේසුස් ගැන කියල මට ඔප්පු කරන්න හැදුවා කේන්දර හරි කියලා. ඉතුරු ටිකත් ඕනනම් ත්‍රෙඩ් එකට ගිහින් බලන්න. මම කිව්වා එයාට අන්තිමේදී උත්තර නැතුව කුණුහරුප කියනකම්ම.
http://www.elakiri.com/forum/showpost.php?p=13594684&postcount=74

මම දන්නා විදියට නම් අපේ ආගමේ එහෙම දේවල් නැහැ.ඔය දුන්න ලින්ක් එක මම බැලුව .අනිත් එක එයා කියන කතාව සම්පුර්ණයෙන් ම වැරදි .එයා බව්ව්ද හරි මුස්ලිම් හරි දෙමල කෙනෙක් හරි වෙන්න ඕන වගේ නොගැලපෙන කතාවක් කියන්න ..ඒ උනාට තමුන් ආශ්‍රය කරන ඔය වගේ දේවල් පස්සෙන් යනවා නම් ඒ අයත් එක්ක ඉද්දි ඔය වගේ දේවල් පස්සෙන් යන එක ස්වබාවික දෙයක් මචන්.

දෙවියන් යනු මිනිස් සිත්වල ඇති දුර්වලකම්වල ප‍්‍රතිනිර්මාණයක් බව
අයින්ස්ටයින් ඇත්තටම හොද බුද්ධියක් තියන කෙනෙක්.මේක හින්දු,ක්‍රිස්තියානි,බෞද්ධ,මුස්ලිම් යන සියලුම ආගම් වලට අදාලයි.අපේ දුර්වලකම් වලදී අපි දෙවියන් ලගට ගිහින් ඒ දේ ඉෂ්ට කරල දෙන්න කියල යදිනව මිසක් ඒ දේවල් ඉෂ්ට කරගන්න මහන්සි වෙන්නෙ නැහැ.අපි හොදටම දන්නව අපේ විභාගෙ දෙවියො ඇවිල්ල ලියල දෙන්නෙ නැහැ කියල.ඒත් සමහරු විභාගෙ ලියන්න කලින් ඝන දෙවියො වැදල මිසක් එලියට බහින්නෙ නැහැ.අනිත් දවස් වලට එහෙම දෙවි කෙනෙක් ඉන්නවද නැද්ද කියලවත් දන්නෙ නෑ![]()
ethakan indiyida danneth ne bansure ne hari slow neoya kavdada danna yanne
![]()
![]()