ශුද්ධ වූ බයිබලේ පිලිබඳ අයින්ස්ටයින්ගේ මත

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo

einstein-albert.n.jpg

සාපේක්ෂතාවාදයේ පියා ලෙස හැඳින්වෙන ඇල්බට් අයින්ස්ටයින් විසින් දෙවියන් පිලිබඳව සඳහන් කොට තම අත් අකුරින්ම ලියන ලද ලිපියක් පසුගියදා මිලියන 3 ක ආරම්භක මිලකට විකිණිමට නියම වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මෙම පුද්ගලික ලිපි ගොනුව ප‍්‍රසිද්ධ මාධ්‍ය වෙත නිකුත් නොකරන බවද ඔවුන් පෙන්වා දෙයි. එම ලිපියේ සඳහන්ව ඇත්තේ ‘දෙවියන් යනු මිනිසුන්ගේ දුර්වලකම්වල නිර්මානයක්’ බවයි.

මෙම ලිපිය වසර 50 කට වඩා ඉපැරනි බවට එරට විද්‍යාඥයන්ගේ සංගමය පෙන්වා දෙයි. 1954 දී ජර්මනියේදී අයින්ස්ටයින් මරනයට පත්වීමට වසරකට පෙර ලියන ලද්දකි.

මෙය ඔහු විසින් එවකට ජීවත්ව සිටි දාර්ශනිකයකු වන Eric Gutking වෙත ලියන ලද අතර මෙම ලිපිය Pricenton NJ විසින් Gutking ගේ පොතකට ඇතුලත් කර ඇත.

ලිපියේ සඳහන් ආකාරයට මීට වඩා දෙවියන් පිලිබඳව තමාට අර්ථකතනයක් දිය නොහැකි බවත් දෙවියන් යනු මිනිස් සිත්වල ඇති දුර්වලකම්වල ප‍්‍රතිනිර්මාණයක් බවත් ඔහු ලිපියේ සඳහන් කර ඇත.

එමෙන්ම බයිබලය යනු ගරුකල යුතු දෙයක් වුවත් එහි සඳහන් පුරාවෘත හුදෙක් බොලඳ කථා පුවත් බවත් ඔහු සඳහන් කර ඇත. එමෙන්ම යුදෙව් ආගම මහත් බොලඳ මිත්‍යා විශ්වාසයක් බවත් ඔහු එහි සඳහන්ව තිබුන බව ප‍්‍රකාශ කෙරේ.

සුද්දෙක් කියල තියෙන්නේ ඔන්න.... බුද්ධාගමේ එකෙක් නෙමේ...
 
Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ඉතින් බන් ඒ ඔහුගේ මතයක් විතරයිනේ...එහෙම කිව්වා කියලා එක අනුමත කරන්න පුලුවම්ද :oo:
     
    33000W

    Member
    දෙවියන් යනු මිනිස් සිත්වල ඇති දුර්වලකම්වල ප‍්‍රතිනිර්මාණයක් බව

    අයින්ස්ටයින් ඇත්තටම හොද බුද්ධියක් තියන කෙනෙක්.මේක හින්දු,ක්‍රිස්තියානි,බෞද්ධ,මුස්ලිම් යන සියලුම ආගම් වලට අදාලයි.අපේ දුර්වලකම් වලදී අපි දෙවියන් ලගට ගිහින් ඒ දේ ඉෂ්ට කරල දෙන්න කියල යදිනව මිසක් ඒ දේවල් ඉෂ්ට කරගන්න මහන්සි වෙන්නෙ නැහැ.අපි හොදටම දන්නව අපේ විභාගෙ දෙවියො ඇවිල්ල ලියල දෙන්නෙ නැහැ කියල.ඒත් සමහරු විභාගෙ ලියන්න කලින් ඝන දෙවියො වැදල මිසක් එලියට බහින්නෙ නැහැ.අනිත් දවස් වලට එහෙම දෙවි කෙනෙක් ඉන්නවද නැද්ද කියලවත් දන්නෙ නෑ:sorry::sorry:
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    තවත් විද්‍යාආචාර්යවරයෙක් ගේ අදහසක්. හැබැයි පොඩ්ඩක් වෙනස්.

    tumblr_mbizv6TzFv1qzs5cqo1_500.jpg
     
    Last edited:

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    පොඩ්ඩක් හරි ඉගෙන ගෙන තියේන එකෙන් නම් ඕක පිලිගන්නවා.... මිත්‍යා විශ්වාස කාරයොන්ට ඉතින් කොහොම කිඋවත් වැඩක් න පොඩි කාලෙදිම උන්ගේ මොළ කල තිඑන නිසා...ඉස්සර ගොඩක් සොයා ගැනීම් කරපු විද්‍යක්නයන්ව පල්ලි වලින් මරුවලු දෙවියෝන්ට විරුද්ද උන කියල...පාප්වහන්සේ තාම හිතාගෙන ඉන්නේ ලෝකේ තැටියක් වගේ කියලලු එකනම් මට යාලුවෙක් කියපු එකක් ඇත්ත වෙන්න ඇති සමහර විට
     
    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    පොඩ්ඩක් හරි ඉගෙන ගෙන තියේන එකෙන් නම් ඕක පිලිගන්නවා.... මිත්‍යා විශ්වාස කාරයොන්ට ඉතින් කොහොම කිඋවත් වැඩක් න පොඩි කාලෙදිම උන්ගේ මොළ කල තිඑන නිසා...ඉස්සර ගොඩක් සොයා ගැනීම් කරපු විද්‍යක්නයන්ව පල්ලි වලින් මරුවලු දෙවියෝන්ට විරුද්ද උන කියල...පාප්වහන්සේ තාම හිතාගෙන ඉන්නේ ලෝකේ තැටියක් වගේ කියලලු එකනම් මට යාලුවෙක් කියපු එකක් ඇත්ත වෙන්න ඇති සමහර විට

    hehehe paw ban
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    බයිබලය බොළද නම්, යුදෙව් ආගම බොළද නම් ස්ලාමයත් අනිවාර්‍යන්ම බොළද වෙන්න ඕනේ
    ඔය තියෙන්න් වැලම යන විදිය ගැන. ඔක්කොම බොළද බහුබූත ඒබ්‍රාමිග්ගේ පච බයිලා ටිකක්
     
    †Protest†

    Member
    Oct 10, 2012
    63
    11
    0
    einstein-albert.n.jpg

    සාපේක්ෂතාවාදයේ පියා ලෙස හැඳින්වෙන ඇල්බට් අයින්ස්ටයින් විසින් දෙවියන් පිලිබඳව සඳහන් කොට තම අත් අකුරින්ම ලියන ලද ලිපියක් පසුගියදා මිලියන 3 ක ආරම්භක මිලකට විකිණිමට නියම වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

    මෙම පුද්ගලික ලිපි ගොනුව ප‍්‍රසිද්ධ මාධ්‍ය වෙත නිකුත් නොකරන බවද ඔවුන් පෙන්වා දෙයි. එම ලිපියේ සඳහන්ව ඇත්තේ ‘දෙවියන් යනු මිනිසුන්ගේ දුර්වලකම්වල නිර්මානයක්’ බවයි.

    මෙම ලිපිය වසර 50 කට වඩා ඉපැරනි බවට එරට විද්‍යාඥයන්ගේ සංගමය පෙන්වා දෙයි. 1954 දී ජර්මනියේදී අයින්ස්ටයින් මරනයට පත්වීමට වසරකට පෙර ලියන ලද්දකි.

    මෙය ඔහු විසින් එවකට ජීවත්ව සිටි දාර්ශනිකයකු වන Eric Gutking වෙත ලියන ලද අතර මෙම ලිපිය Pricenton NJ විසින් Gutking ගේ පොතකට ඇතුලත් කර ඇත.

    ලිපියේ සඳහන් ආකාරයට මීට වඩා දෙවියන් පිලිබඳව තමාට අර්ථකතනයක් දිය නොහැකි බවත් දෙවියන් යනු මිනිස් සිත්වල ඇති දුර්වලකම්වල ප‍්‍රතිනිර්මාණයක් බවත් ඔහු ලිපියේ සඳහන් කර ඇත.

    එමෙන්ම බයිබලය යනු ගරුකල යුතු දෙයක් වුවත් එහි සඳහන් පුරාවෘත හුදෙක් බොලඳ කථා පුවත් බවත් ඔහු සඳහන් කර ඇත. එමෙන්ම යුදෙව් ආගම මහත් බොලඳ මිත්‍යා විශ්වාසයක් බවත් ඔහු එහි සඳහන්ව තිබුන බව ප‍්‍රකාශ කෙරේ.

    සුද්දෙක් කියල තියෙන්නේ ඔන්න.... බුද්ධාගමේ එකෙක් නෙමේ...

    ඇයි ඔයා කතෝලික අය එක්ක ඔච්චර කෝපයෙන් ඉන්නේ?සතුන්ට හිංසා නොකරන අය ඇයි මිනිසුන්ට හිංසා කරන්නේ ?ඔයා මේ thread එක දාල සතුටක් ලබාගන්නවා නම් එක කොතරම් පහත් දෙයක් නේද?බුදුදහම ගැන විවේචනය කරපු දෙයක් දැම්මොත් එයාව එළකිරි එකෙන් එලවන්න ඕනේ.එතොකොට අනිත් ආගම් විවේචනය කරපුවම එයට මොකක් ද කරන්න ඕනේ?ඇයි ඔයා ඔහොම කරන්නේ තමුන්ගේ හර්ද ශක්ශියෙන් අහන්න ඔයා කතෝලිකයට අපහස කිරීමෙන් වින්දනයක් ලබනවාද කියල?
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ඒක ඌ නෙවෙයිනේ බන් කියලා තියෙන්නේ අයින්ස්ටයිනේ කියලා තියෙන්නේ . :lol:
    උබ ඌට බැන්නට හරියනවද ඒකට

    මම බැන්නේ නැහැ.මම මෙතන වෙන කව්රු හරි බුදු දහම විවේචනය කරලා තියන එකක් දැම්මොත් එක හරිද ??:)
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මම බැන්නේ නැහැ.මම මෙතන වෙන කව්රු හරි බුදු දහම විවේචනය කරලා තියන එකක් දැම්මොත් එක හරිද ??:)

    ඒක වැරදියි. නමුත් කවුරු හරි හම්බ කුරුසයන්ව විවේචනය කරලා දැම්මොත් ඒක හරි :)
     
    †Protest†

    Member
    Oct 10, 2012
    63
    11
    0
    ඒක වැරදියි. නමුත් කවුරු හරි හම්බ කුරුසයන්ව විවේචනය කරලා දැම්මොත් ඒක හරි :)
    එතොකොට එකද සදරණය ??බුදුන් වහන්සේ ගේ දර්මයේ යන කෙනෙක් හැටියට ඔයාගේ කතාව ගොඩක් ලස්සනයි :lol::lol::lol:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    එතොකොට එකද සදරණය ??බුදුන් වහන්සේ ගේ දර්මයේ යන කෙනෙක් හැටියට ඔයාගේ කතාව ගොඩක් ලස්සනයි :lol::lol::lol:

    ඔව් ලස්සනයි ඉතින් දැන් තොට පුකද? :lol:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    එතොකොට එකද සදරණය ??බුදුන් වහන්සේ ගේ දර්මයේ යන කෙනෙක් හැටියට ඔයාගේ කතාව ගොඩක් ලස්සනයි :lol::lol::lol:
    සාධාරණද අසාධාරණද කියන්න දන්නේ නැහැ නමුත් කතා ටික හරි ලස්සනයි:)
    ඕනෑම කෙනෙකුට අහගෙන ඉන්න පුළුවං හරිම සුන්දරයි:) :growl:
     
    †Protest†

    Member
    Oct 10, 2012
    63
    11
    0
    ඔව් ලස්සනයි ඉතින් දැන් තොට පුකද? :lol:
    පහත් මනුස්සයෙක් එක්ක කතා කරට මම ලජ්ජා වෙනවා.බුදුන්ගේ වදන් වලින් නම් බාලයන් ආශ්‍රය කරන්න එපා කියල තියෙන්නේ..ඔයා වගේ වෛරයෙන් ජීවත් වෙන අය ලබන ආත්මේ ඉපදෙන්න සත්තු වෙලා.හිතේ තියන කෝපය වයිරය නැති කරගෙන හොඳින් ජීවත් වෙන්න.මම ඔයාට ඔයා කතා කරන විදියට කතා කරන්නේ නැහැ.මොකද බල්ලෙක් අපිව හපා කන්නේ උ තිරිසනෙක් නිසා.අපි බල්ලව හපන්නේ නැත්තේ අපි මනුස්සයෝ නිසා.:lol::lol::lol:
     
    Last edited:

    †Protest†

    Member
    Oct 10, 2012
    63
    11
    0
    සාධාරණද අසාධාරණද කියන්න දන්නේ නැහැ නමුත් කතා ටික හරි ලස්සනයි:)
    ඕනෑම කෙනෙකුට අහගෙන ඉන්න පුළුවං හරිම සුන්දරයි:) :growl:
    කියන්න දන්නේ නැහැ නෙමේ දන්නවා කියන්නේ බැරි නිසා දන්නේ නැහැ කියනවා.ආත්මයට විරුද්දව කටින් තමුන්ට ඕන කරන දෙය ප්‍රකාශ කිරීමක් :lol::lol:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    කියන්න දන්නේ නැහැ නෙමේ දන්නවා කියන්නේ බැරි නිසා දන්නේ නැහැ කියනවා.ආත්මයට විරුද්දව කටින් තමුන්ට ඕන කරන දෙය ප්‍රකාශ කිරීමක් :lol::lol:
    ඔයා අරයා නේද ;)
     
    Malayguy

    Banned
    Sep 17, 2012
    420
    30
    0
    ඒක වැරදියි. නමුත් කවුරු හරි හම්බ කුරුසයන්ව විවේචනය කරලා දැම්මොත් ඒක හරි :)

    මෙන්න මේකයි උඹලගේ මානසිකත්වය. :)