ශුද්ධ වූ බයිබලේ පිලිබඳ අයින්ස්ටයින්ගේ මත

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    බයිබලය බොළද නම්, යුදෙව් ආගම බොළද නම් ස්ලාමයත් අනිවාර්‍යන්ම බොළද වෙන්න ඕනේ
    ඔය තියෙන්න් වැලම යන විදිය ගැන. ඔක්කොම බොළද බහුබූත ඒබ්‍රාමිග්ගේ පච බයිලා ටිකක්

    frikipix_godfellas.jpg
     
    අයින්ස්ටයින් එසේ කියා තිබියදීත්, ඒවා බලමින් ම, ලංකාවේ ජනප්‍රිය වර්ගයේ මිත්‍යා දෘෂ්ටික බෞද්ධයෝ කේන්දර, බලි තොවිල්, අත්පා ගොඩක් ඇති බලි රූප, ගස් ගල්, මන්තර, සාත්තර ආදිය පසු පස දුවති. ඒවා වැරදි යයි කවුරුන් හෝ කිව්වොත් ඔහු ට බනිති. කේන්දර නිවැරදි යයි පෙන්වීමට බයිබලයෙන් කතාවක් ගනිති. ජෙසුස්වහන්සේ ඉපදෙන බව වල්ගා තරුවකින් පෙන්නුවා යයි උදාහරණ බයිබලයෙන් පෙන්වති.

    අයින්ස්ටයින් යනු සත්‍යය දුටු මිනිසෙකි.
    එහෙත් ඔහු ගැන හොඳ කියමින් මිත්‍යාව ඇදහීම ඔහුට කරන අපහාසයකි.
     
    Malayguy

    Banned
    Sep 17, 2012
    420
    30
    0
    ඔච්චර දියුණු විදිහට කතා කරන අය ඇයි තවමත් සිමෙන්ති වලින් හදපු ගල් පිළිම වලට වඳින්නේ ?
     
    Last edited:

    andinz

    Member
    Jan 13, 2011
    443
    14
    0
    mt-lavinia
    පහත් මනුස්සයෙක් එක්ක කතා කරට මම ලජ්ජා වෙනවා.බුදුන්ගේ වදන් වලින් නම් බාලයන් ආශ්‍රය කරන්න එපා කියල තියෙන්නේ..ඔයා වගේ වෛරයෙන් ජීවත් වෙන අය ලබන ආත්මේ ඉපදෙන්න සත්තු වෙලා.හිතේ තියන කෝපය වයිරය නැති කරගෙන හොඳින් ජීවත් වෙන්න.මම ඔයාට ඔයා කතා කරන විදියට කතා කරන්නේ නැහැ.මොකද බල්ලෙක් අපිව හපා කන්නේ උ තිරිසනෙක් නිසා.අපි බල්ලව හපන්නේ නැත්තේ අපි මනුස්සයෝ නිසා.:lol::lol::lol:

    :yes:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    අංගුලිමාල;13605137 said:
    අයින්ස්ටයින් එසේ කියා තිබියදීත්, ඒවා බලමින් ම, ලංකාවේ ජනප්‍රිය වර්ගයේ මිත්‍යා දෘෂ්ටික බෞද්ධයෝ කේන්දර, බලි තොවිල්, අත්පා ගොඩක් ඇති බලි රූප, ගස් ගල්, මන්තර, සාත්තර ආදිය පසු පස දුවති. ඒවා වැරදි යයි කවුරුන් හෝ කිව්වොත් ඔහු ට බනිති.
    ඩෙඩ් අයිලන්ඩ්... මේ ටිකනම් කෙලින්ම උඹටයි පුතෝ :lol::lol:
    මමත් කැමති නැහැ ඔය ටිකට :no::no:
     
    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,050
    272
    83
    ඔච්චර දියුණු විදිහට කතා කරන අය ඇයි තවමත් සිමෙන්ති වලින් හදපු ගල් පිළිම වලට වඳින්නේ ?

    තොපි මොකටද බිත්තියකට වදින්නේ..............?
     
    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    250ml බෝතලේකට ලීටර් 1ක් දැමීමට නොහැකිය.
    බෞද්ධයෙකුවීම පිලිබදව අතිශය සතුටුවන අතර මතු භවයන්හීද එය ප්‍රාර්ථනා කරමි
    :):):)
     
    wdishan

    Active member
  • Mar 28, 2008
    431
    45
    28
    ඇයි ඔයා කතෝලික අය එක්ක ඔච්චර කෝපයෙන් ඉන්නේ?සතුන්ට හිංසා නොකරන අය ඇයි මිනිසුන්ට හිංසා කරන්නේ ?ඔයා මේ thread එක දාල සතුටක් ලබාගන්නවා නම් එක කොතරම් පහත් දෙයක් නේද?බුදුදහම ගැන විවේචනය කරපු දෙයක් දැම්මොත් එයාව එළකිරි එකෙන් එලවන්න ඕනේ.එතොකොට අනිත් ආගම් විවේචනය කරපුවම එයට මොකක් ද කරන්න ඕනේ?ඇයි ඔයා ඔහොම කරන්නේ තමුන්ගේ හර්ද ශක්ශියෙන් අහන්න ඔයා කතෝලිකයට අපහස කිරීමෙන් වින්දනයක් ලබනවාද කියල?

    niyamai talk eka
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ඔච්චර දියුණු විදිහට කතා කරන අය ඇයි තවමත් සිමෙන්ති වලින් හදපු ගල් පිළිම වලට වඳින්නේ ?

    ඇයි උබලා අහසට වදින්නේ? ඇයි උබලා අර පෙට්ටියට වදින්නේ?
    ඇයි උබලා ඌරන්ට පුක දෙන්නේ? ඇයි උබලගේ ගෑණු අපේ පස්සෙන් එන්නේ පෙට්ටිය කඩන්න කිය කිය :rofl:
     
    wdishan

    Active member
  • Mar 28, 2008
    431
    45
    28
    ඔච්චර දියුණු විදිහට කතා කරන අය ඇයි තවමත් සිමෙන්ති වලින් හදපු ගල් පිළිම වලට වඳින්නේ ?

    Kauda vandinne natte? amma tatta marunama mal dala pahan tiyala wandinne nadda? ganita wandinne nadda?
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    †Protest†;13605000 said:
    පහත් මනුස්සයෙක් එක්ක කතා කරට මම ලජ්ජා වෙනවා.බුදුන්ගේ වදන් වලින් නම් බාලයන් ආශ්‍රය කරන්න එපා කියල තියෙන්නේ..ඔයා වගේ වෛරයෙන් ජීවත් වෙන අය ලබන ආත්මේ ඉපදෙන්න සත්තු වෙලා.හිතේ තියන කෝපය වයිරය නැති කරගෙන හොඳින් ජීවත් වෙන්න.මම ඔයාට ඔයා කතා කරන විදියට කතා කරන්නේ නැහැ.මොකද බල්ලෙක් අපිව හපා කන්නේ උ තිරිසනෙක් නිසා.අපි බල්ලව හපන්නේ නැත්තේ අපි මනුස්සයෝ නිසා.:lol::lol::lol:

    ලැජ්ජ වෙනවා නම් මොන හු*ත්තටද ඕයි තවත් මෙතන පුක දෙන්න මක බෑ වියන් වෙන කොහෙට හරි එහෙනම් fake ponz :lol:
    :rofl:
     
    Last edited:

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,050
    272
    83
    250ml බෝතලේකට ලීටර් 1ක් දැමීමට නොහැකිය.
    බෞද්ධයෙකුවීම පිලිබදව අතිශය සතුටුවන අතර මතු භවයන්හීද එය ප්‍රාර්ථනා කරමි
    :):):)

    :lol::lol::lol::lol: :yes::yes::yes::yes:
     
    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    Machan Catholics la Bible eka Muslims la Kuranayata salakanava vage nemei salakanne Bible eke thiyenneh Kathuvarun godak papirus cola vala liala thibba deval.. meh kathava Logical deval Na boho durata.. samaharak Explanations naha machanla.. Bible eken api nikan Life eka adarsha thamai ganne.. eka eka kathava ganna honda deval thiyenava... OYA MULADARMAVADI HETHTHA thamai BIBLE eka allagena meke mehemai meka mehemai kia kia vateta puka di di yanne Catholics la ehema na .. :) Albert kiapu kathava aththa api godak velavata APITA BA kiana thenata avama thamai Deviyan hoyanne.. eth Catholicla kianne ehema nemei Sepei Dukei dekema Aithiya ha palayana Deviyanta denna kiala thamai thiyenne.. Samaharak Moda minissu innava machanla apeh practices GUU kerana eun.. ARA AVESAVELA VAGE PALLI VALA NATANA EUN EHEMA.. monava kerannada :( ...
     
    • Like
    Reactions: shanehbrsj

    †Protest†

    Member
    Oct 10, 2012
    63
    11
    0
    ලැජ්ජ වෙනවා නම් මොන හු*ත්තටද ඕයි තවත් මෙතන පුක දෙන්න මක බෑ වියන් වෙන කොහෙට හරි එහෙනම් fake ponz :lol:
    කතා කරන්න දෙයක් නැති උනහම කුණුහරුප කියවල එකෙන් බේරෙන්න බැහැ.උතරදීමේ නොහැකියාවේ විලි වස ගන්න දරන අසාර්ථක උත්සයක් .:lol::lol::lol:කුණු හරුප කියන්න එපා ඔයා බුදුන් වහන්සේගේ දර්මයට අපහස කරනවා එතුමා කියල දුන්න විදියට විනීතව කතා කරමු.ඔයාගේ මෝඩ කම ප්‍රදර්ශනය කරනන් එපා.ඔයා වගේ උගත් බව පෙන්වන්න දඟලන පහත් නමට විතරක් බුදුදහම අදහන අය නිසයි අනිත් වැදගත් හරියට බුදුදහම අදහන අය ගැනත් වැරදියට හිතන්නේ.ඔයා අන්තිමට පන්සල් ගියේ කවදද .අන්තිමට බොඩි පුජාවක් කලේ කවදද? ....මට නම් ඔයා ගැන දුක විතරයි හිතෙන්නේ.ඒ උනාට ඔයා තරම් ලොකු බුදුදහම අදහන කෙනෙක් මේ ලෝකෙවත් නැහැ වගේ කතාව.:):):):)
     
    Mrsaata

    Member
    Jul 13, 2011
    252
    32
    0
    ඇයි ඔයා කතෝලික අය එක්ක ඔච්චර කෝපයෙන් ඉන්නේ?සතුන්ට හිංසා නොකරන අය ඇයි මිනිසුන්ට හිංසා කරන්නේ ?ඔයා මේ thread එක දාල සතුටක් ලබාගන්නවා නම් එක කොතරම් පහත් දෙයක් නේද?බුදුදහම ගැන විවේචනය කරපු දෙයක් දැම්මොත් එයාව එළකිරි එකෙන් එලවන්න ඕනේ.එතොකොට අනිත් ආගම් විවේචනය කරපුවම එයට මොකක් ද කරන්න ඕනේ?ඇයි ඔයා ඔහොම කරන්නේ තමුන්ගේ හර්ද ශක්ශියෙන් අහන්න ඔයා කතෝලිකයට අපහස කිරීමෙන් වින්දනයක් ලබනවාද කියල?

    මේකෙන් කාටවත් පහරක් එල්ලවෙනවා කියලා මම හිතන් නෑ සහෝ..
    කොයි ආගමක් ඇදහුවත් යථාර්තය නොතේරෙන කෙනෙක් අද සමාඡයේ නැතිව ඇති..
    ඔබ දෙවියන් ඉදිරියේ හැසිරෙන අන්දම හා හිතේ ඇති දෙය මොළයෙන් විමසා බලන්න..
     
    †Protest†

    Member
    Oct 10, 2012
    63
    11
    0
    මේකෙන් කාටවත් පහරක් එල්ලවෙනවා කියලා මම හිතන් නෑ සහෝ..
    කොයි ආගමක් ඇදහුවත් යථාර්තය නොතේරෙන කෙනෙක් අද සමාඡයේ නැතිව ඇති..
    ඔබ දෙවියන් ඉදිරියේ හැසිරෙන අන්දම හා හිතේ ඇති දෙය මොළයෙන් විමසා බලන්න..
    මම කියන්න හැදුවේ මෙතන එයාගේ උත්සාහය මොකක් ද කියල සහෝ.මට හම්බ වෙනවා බුදුදහම විවේචනය කරලා තියන ගොඩක් දේවල්. එත් මම ඒවා මෙතන දන්නා තරම් මට උවමනාවක් නැහැ.මොකද මම කාගෙන්වත් තරහක් නැහැ මගේ හිතේ.ඇයි අපි ත්රෙඅඩ් එකක් දාන්නෙ.අනිත් අයගෙන් කොමෙන්ට් බලාගන්න දාපු පොස්ට් එක ගැන.හොඳටම දන්නවා මේක දාපුවම අනිත් අය කියන්නේ මොනාද කියල.ඇයි එහෙම චේතනාවක් තමන් තුල ඇති වෙන්නේ .එහෙම චේතනාවක් ඇති වීමට හිතේ කොනක මොන හරි දෙයක් තියෙන්න ඕනේ.එකෙන් සියුම් සතුටක් ලබනවා අනිත් අය එකට දාන කොමෙන්ට් බල බල.ඕනෑම කෙනෙක් ට මේක බලපුවම තේරෙනවා මොකක් ද අරමුණ කියල.:):)