ශුද්ධ වූ බයිබලේ පිලිබඳ අයින්ස්ටයින්ගේ මත

අංගුලිමාල;13605643 said:
වැරදියට තේරුම් ගන්න එපා මචං මම කිව්වේ ජනප්‍රිය වර්ගයේ මිත්‍යා දෘෂ්ටික බෞද්ධයා ගැන. මම ඒ පෝස්ට් එක හොයල දාන්නම් පොඩ්ඩකින්. ක්‍රිස්තියානි හෝ කතෝලික හෝ අය ගැන නෙවෙයි.
උඹල ඒක දකින්නේ කොහොමද කියන කාරණේ ගැන ඕන නම් වෙනම කතා කරමු. මෙතන නෙවෙයි.
මෙන්න ඒ පෝස්ට් ඒක. මූ ජනප්‍රිය වර්ගයේ මිත්‍යාදෘෂ්ටික බෞද්ධයෙක්. මූ ජේසුස් ගැන කියල මට ඔප්පු කරන්න හැදුවා කේන්දර හරි කියලා. ඉතුරු ටිකත් ඕනනම් ත්‍රෙඩ් එකට ගිහින් බලන්න. මම කිව්වා එයාට අන්තිමේදී උත්තර නැතුව කුණුහරුප කියනකම්ම.:rofl::rofl::rofl:

http://www.elakiri.com/forum/showpost.php?p=13594684&postcount=74
 

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
danne ne ban ahala balanna eyaalgen :)

:shocked:
මම දැන් නිකමට වගේ Skype එකේ කෙල්ලෙක්ගේ අහලා බැලුවා ඒකි කියනවා උබලගේ එක කොට වැඩියිලු පෙට්ටිය කඩන්න , බලන් යද්දි ඒක ඇත්ත තමයි පෙට්ටිය තියෙන්නේ අගල් දෙකක් ඇතුලේ. උබලගේ ඒක අගලයිනේ ඉතින් කොහේ කඩන්නද :rofl::rofl:
 

nnccbb

Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    අංගුලිමාල;13605772 said:
    මෙන්න ඒ පෝස්ට් ඒක. මූ ජනප්‍රිය වර්ගයේ මිත්‍යාදෘෂ්ටික බෞද්ධයෙක්. මූ ජේසුස් ගැන කියල මට ඔප්පු කරන්න හැදුවා කේන්දර හරි කියලා. ඉතුරු ටිකත් ඕනනම් ත්‍රෙඩ් එකට ගිහින් බලන්න. මම කිව්වා එයාට අන්තිමේදී උත්තර නැතුව කුණුහරුප කියනකම්ම.:rofl::rofl::rofl:

    http://www.elakiri.com/forum/showpost.php?p=13594684&postcount=74

    කොල්ලො මම දන්නැති හින්ද අහන්නෙ ක්‍රිස්තියානි අය පුනර්භවය විශ්වාස කරනවද බං?:)
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    පලයන් වේ-සිගේ පු-කේ යන්න :rofl:
    ඕය විදියට උඹව අමතන්න කියලද මට කියන්නේ සොරි කැරියෝ..උඹ වගේ නෙවෙයි මම වැදගත් පවුලකින් එන වැදගත් කොල්ලෙක් උඹට බැරි වුනාට උඹේ අම්මට මම ගරු කරනවා :sorry:
     
    Last edited:

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    :shocked:
    මම දැන් නිකමට වගේ Skype එකේ කෙල්ලෙක්ගේ අහලා බැලුවා ඒකි කියනවා උබලගේ එක කොට වැඩියිලු පෙට්ටිය කඩන්න , බලන් යද්දි ඒක ඇත්ත තමයි පෙට්ටිය තියෙන්නේ අගල් දෙකක් ඇතුලේ. උබලගේ ඒක අගලයිනේ ඉතින් කොහේ කඩන්නද :rofl::rofl:


    ඒ නිසා නේද උයාලාට දරුවන් නැත්තේ :P:lol::lol::lol:
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඕය විදියට උඹව අමතන්න කියලද කියන්නේ මට කියන්නේ *****..උඹ වගේ නෙවෙයි මම වැදගත් පවුලකින් එන වැදගත් කොල්ලෙක් උඹට බැරි වුනාට උඹේ අම්මට මම ගරු කරනවා :sorry:

    *****ඒ ගානට යන්න එපා ඔයා ......:no::no::no:
     
    suddek kiwwa kiyala eka ehema wenawada ..:oo::P
    නෑ නෑ අර අතපය ගොඩක් තියන කතරගම බලිය කිව්වනම් තමයි එහෙම වෙන්නේ. ලෝකල් ඒකෙන් ඕන නම් මෙහෙ ඉන්නවා පවුසි කියල එකෙක්. ඌ කිව්වත් හරි. වල්ඩ් කප් එකත් ගන්නවා කියල ඉස්සෙල්ලම කිව්වේ ඌනේ. හැබැයි වැරදුනොත් මහින්ද හොඳේ.:rofl::rofl::rofl:
     

    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    අංගුලිමාල;13605694 said:
    machan there was a debate long time ago on daily mirror about god and truth. the famous writer carl muller was the initiator. he explained why he left catholicism. and i wrote few articles in support of him, which were published in dailymirror. i will scan them and publish here. in those articles i have shown why the concept of god came into being, and why the liberal thinking guys(like you) should question the un-understandable, and yet why one should get the good from them. :D

    ah really cool yeah scan em and post em here would Love to read them.. the most important thing is to have a Open mind about Everything Most Buddhist think that Catholic people are like Muslims and those Halleluja Mofo who you know act weird and go all nuts.. I have friends in all religions.. for me EVERY SINGLE ONE IS GOOD cause any of my friends haven't illtreated me I have buddhist friends.. Hindu and Muslim friends You know machan everysingle one of em have helped me when I was in need And I have been there as much as i can for them too.. You know sometimes you just have to stand against certain people for there screwed speeches and actions but that doesn't mean we have to be fundementalist :)