ඇත්තෝ කති බොති සුකති

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113

    "ඇත්තෝ කති බොති සුකති

    නැත්තෝ සුත්ත පිට පෙළමින් බලති
    මේ දුටු පකට පඩි හෙලුවෝ
    හෙලුවෙන් වනති..."

    ඇති අය කති,බොති,සුඛ විහරණය කරති(සුකති) .
    නැති අය සූත්‍ර පිටකය(සුත්ත පිට) පෙරලා වැරදුනු තැන බලති.
    මෙවැනි දේවල් දකින ප්‍රසිද්ධ හෙළ පඩිවරු(පකට පඩි හෙලුවෝ)
    මෙසේ හෙළ භාෂාවෙන් කවි ලියති
    :P:P
     
    ABACUS

    Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ
    ඇත්තෝ කති බොති සුකති
    නැත්තෝ සුත්ත පිට පෙරලා බලති.
    එබැවින් හෙළුව වනන්නෝ පකට පුඟුලෝය

    ඇති අය (මිල මුදල්) කති,බොති,සුව පහසුව වාසය කරති.
    නැති අය සූත්‍ර පිටකය පෙරලා බලති.
    එම නිසා නියම සිංහල භාෂාවෙන් කතා කරන අය ප්‍රකට පුද්ගලයෝ වෙති...

    :)
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඇත්තෝ කති බොති සුකති
    නැත්තෝ සුත්ත පිට පෙරලා බලති.
    එබැවින් හෙළුව වනන්නෝ පකට පුඟුලෝය

    ඇති අය (මිල මුදල්) කති,බොති,සුව පහසුව වාසය කරති.
    නැති අය සූත්‍ර පිටකය පෙරලා බලති.
    එම නිසා නියම සිංහල භාෂාවෙන් කතා කරන අය ප්‍රකට පුද්ගලයෝ වෙති...

    ඇති අය කති,බොති,සුඛ විහරණය කරති(සුකති) .
    නැති අය සූත්‍ර පිටකය(සුත්ත පිට) පෙරලා වැරදුනු තැන බලති.
    මෙවැනි දේවල් දකින ප්‍රසිද්ධ හෙළ පඩිවරු(පකට පඩි හෙලුවෝ)
    මෙසේ හෙළ භාෂාවෙන් කවි ලියති
    :P:P

    අන්තිම පදෙ මේ විදිය වෙන්න ඕන :D
     
    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    ඇත්තෝ කති බොති සුකති...
    නැත්තෝ සුත්ත පටහැර බලති...

    යහමින් ඇති අය කනවා බොනවා විනෝද වෙනවා...
    නැති අය ඒ දිහා බල බල හූල්ලනවා...

    පකට පුගලෝ බස වනති.
    භාෂා ප්‍රවීණයෝ එය වර්ණනා කරති.

    ඔන්න ඔහොමයි අපි නම් අහලා තියෙන්නෙ...
     
    heluwen wananno pakata pugulo wethi
    aththo kathibothi sukathi
    naththo suththa pata leha balathi.................

    theruma -)

    hela basa danna aya maha prchchawanthayoya
    athi aya kabi sanasethi...
    namuth kisi deyak nomathi aya suthra pitakaya kiyawa nirwanaya awa boda kara gani........:rofl:

    mama hari dha?
     
    Last edited:

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඇත්තෝ හුකයි
    නැත්තෝ බලයි
    අනිත් උන් හෙළුවෙන් හොල්ලයි (ස්කර්වී වගේ)
     
    LowRyderr

    Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    ඇත්තෝ කති බොති සුකති
    නැත්තෝ සුත්ත පිට පෙරලා බලති.
    එබැවින් හෙළුව වනන්නෝ පකට පුඟුලෝය

    ඇති අය (මිල මුදල්) කති,බොති,සුව පහසුව වාසය කරති.
    නැති අය සූත්‍ර පිටකය පෙරලා බලති.
    එම නිසා නියම සිංහල භාෂාවෙන් කතා කරන අය ප්‍රකට පුද්ගලයෝ වෙති...

    :yes:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    උබේ ඇවටාර් එක දාලා ඒ කටහඩින් හිතින් කියවුනේ :rofl:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222

    :eek::shocked: