Agree & Agreeirrespectively the explanation, an abstract/model/construct cant be the absolute.
i dont think so.. neither sankatas nor asankata are absolute

මේ උඹේ type එකේ කෙල්ලෙක්ද?
------ Post added on Aug 4, 2026 at 5:01 AM
Agree & Agreeirrespectively the explanation, an abstract/model/construct cant be the absolute.
i dont think so.. neither sankatas nor asankata are absolute

ඇයි උඹ එහෙම කියන්නෙ?මොකෙක්වත් නෑ නේ
විදුලි ආලෝක/pixel ටිකක් විතරයි එතන තියෙන්නේඇයි උඹ එහෙම කියන්නෙ?Video එකක් තියෙනවනෙ පේන්න.
ඒකෙ උඹට විදුලි ආලෝක ටිකක් විතරද පේන්නෙ??විදුලි ආලෝක/pixel ටිකක් විතරයි එතන තියෙන්නේ![]()
ඒකෙ උඹට විදුලි ආලෝක ටිකක් විතරද පේන්නෙ??විදුලි ආලෝක ටිකක් විතරක් පේන එක උඹට අවුලක් නැත්තං ඉතිං කමක් නැහැ.
![]()
විදුලි ආලෝක කියල එකකුත් නැහැ බංතෘෂ්ණාව නැති කරගනින් බන් .
විදුලි ආලෝක ටිකක් දිහා අවිජ්ජාව නිසා හටගන්නා තෘෂ්ණා සිතින් බලලා මනසේ හදාගත්ත සංඥා වල පැටලිලා අතරමන් වෙලා උබ ඉන්නේ ..
දැන්වත් මනසින් හදාගන්න සංඥා පසුපස හබායන එක නතර කරන්න .......
සුබ උදෑසනක් ඔයාල හැමෝටම !
මම ඔයාලගේ ආදරණීය ........... ( මම කියල දෙයකුත් නෑ බන් )
තෘෂ්ණාව නැති කරගනින් බන් .
විදුලි ආලෝක ටිකක් දිහා අවිජ්ජාව නිසා හටගන්නා තෘෂ්ණා සිතින් බලලා මනසේ හදාගත්ත සංඥා වල පැටලිලා අතරමන් වෙලා උබ ඉන්නේ ..
දැන්වත් මනසින් හදාගන්න සංඥා පසුපස හබායන එක නතර කරන්න .......
සුබ උදෑසනක් ඔයාල හැමෝටම !
මම ඔයාලගේ ආදරණීය ........... ( මම කියල දෙයකුත් නෑ බන් )
ආලෝක සහ ශබ්ද ටික විතරයි නේ මෙතන තියෙන්නේ .මේ ටැග් කරපු කෑල්ල බලන්න. @dilann
ආලෝක සහ ශබ්ද ටික විතරයි නේ මෙතන තියෙන්නේ .
දැන් මම මේවා වල තෘෂ්ණාවෙන් ඇලිලා ද බලන්න ඕනේ ?![]()
විදුලි ආලෝක, මනස.. ගැන අදහසක් ගත්තේ කොහෙන්ද?
ආලෝක සහ ශබ්ද තියෙන්නෙ හිතේ නෙ බං. එලියෙ යමක් තියෙනව නං ඒකට කියන්න වෙන්නෙ ශක්තිය කියල... ශක්තිය කියන්නෙ කාර්ය කීරීමේ හැකියාව. හැකියාව කියන්නෙ දෙයක් නෙමෙයි... think about itආලෝක සහ ශබ්ද ටික විතරයි නේ මෙතන තියෙන්නේ .
දැන් මම මේවා වල තෘෂ්ණාවෙන් ඇලිලා ද බලන්න ඕනේ ?![]()
ශක්තිය කියන්නේ දෙයක් තමයි බන්ආලෝක සහ ශබ්ද තියෙන්නෙ හිතේ නෙ බං. එලියෙ යමක් තියෙනව නං ඒකට කියන්න වෙන්නෙ ශක්තිය කියල... ශක්තිය කියන්නෙ කාර්ය කීරීමේ හැකියාව. හැකියාව කියන්නෙ දෙයක් නෙමෙයි... think about it![]()
?තෘෂ්ණාව උපාදානස්කන්ධ මට්ටමින් කොහොමත් යෙදෙනවා.
ඕක බලද්දී, ආලෝක සහ ශබ්ද ටිකක් විතරයි.. කියලා පේනවද, පෙනෙන ස්වභාවය තුල?
ශක්තිය කියන්නේ දෙයක් තමයි බන්
ඒ හතරේ ගලායාම ඇතුලේ obata mukuth karanna puluwanda?
ඔක්කොම දේවල් පේනවා, ඇහෙනවා, දැනෙනවා, හිතෙනවා හතරෙන්නේ ගන්නේ..
ඒ හතරේ ගලායාම තමයි අත්දැකීම/ ජීවිතය/ ලෝකය.
ඒ හතරේ ගලායාම ඇතුලේ, නිත්‍ය දෙයක නිත්‍ය පැවැත්මක් තියෙනවද?
ශක්තියට පදාර්තමය ගුණ තියනව බන් . ඇල්බට් අයියා තමයි කිව්වේ .මොන වගෙ දෙයක්ද?
ඒ හතරේ ගලායාම ඇතුලේ obata mukuth karanna puluwanda
hmm eka tamai ahuwe obata mukuth karanna puluwandaවෙනස් වීම් ගලනයක්, නිත්‍ය වස්තු/ පුද්ගල භාවයකින්, ආත්ම ස්වභාවයකින් හඟින එක සුදුසුද?