ශුන්‍යතා දහම

dilann

Well-known member
  • Jul 6, 2018
    67,168
    166,280
    113
    එකමත් එක රටක
    අපි කියන එක ඔයිට වඩා සැප නිසා කියන්නේ.

    ඉන්න විදිහටම ඉන්න, සෙක්ස් කරන්න, කන්න බොන්න.. පුලුවන් කලින්ටත් වැඩිය හොඳට.
    සැප නම් මෙහෙම දවස් ගණන් වාද කරන්න දෙයක් තියෙන්න විදියක් නෑ උබලට :lol:
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,497
    1,964
    113
    සැප නම් මෙහෙම දවස් ගණන් වාද කරන්න දෙයක් තියෙන්න විදියක් නෑ උබලට :lol:

    වාද කරන්නැහැ මන්. අනිත් අයත් වාද කරනවා කියලා මන් හිතන්නැහැ..

    ඒවා වැඩක් නැ, සෝතාපන්න වෙන්න ආස නැද්ද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,280
    113
    එකමත් එක රටක
    වාද කරන්නැහැ මන්. අනිත් අයත් වාද කරනවා කියලා මන් හිතන්නැහැ..

    ඒවා වැඩක් නැ, සෝතාපන්න වෙන්න ආස නැද්ද?
    සෝතාපන්න වෙලා මට වැඩක් නැ . ඊට වඩා ආතල් එකක මම ඉන්නේ
     
    nipund

    Well-known member
  • May 17, 2007
    797
    1,085
    93
    වාද කරන්නැහැ මන්. අනිත් අයත් වාද කරනවා කියලා මන් හිතන්නැහැ..

    ඒවා වැඩක් නැ, සෝතාපන්න වෙන්න ආස නැද්ද?
    ඒක වැරදි ප්‍රශ්නයක්.. IMHO
    මේකේ මොකද්ද වෙන්නේ දැනගන්න ආස නැද්ද?
     
    • Love
    Reactions: Blair Solari

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,497
    1,964
    113
    සෝතාපන්න වෙලා මට වැඩක් නැ . ඊට වඩා ආතල් එකක මම ඉන්නේ

    සෝවාන් වුනහම ඔයිට වඩා ආතල් එකේ ඉන්න පුලුවන්. මහ දෙයක් කරන්න ඕනෙත් නැහැ..

    ඔය දැන් තියෙන ආතල් එකක් වත් මිස් වෙන්නෙත් නැහැ..

    මොකද කියන්නේ, කැමතිද?
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,280
    113
    එකමත් එක රටක
    සෝවාන් වුනහම ඔයිට වඩා ආතල් එකේ ඉන්න පුලුවන්. මහ දෙයක් කරන්න ඕනෙත් නැහැ..

    ඔය දැන් තියෙන ආතල් එකක් වත් මිස් වෙන්නෙත් නැහැ..

    මොකද කියන්නේ, කැමතිද?
    මට ඔය එක එකාගේ මනස්ගාත දේවල් විශ්වාස කරන්න බෑ යකෝ . . මම මේ හිතන විදියයි ඉන්න විදියයි මට සැපයි .
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,497
    1,964
    113
    මට ඔය එක එකාගේ මනස්ගාත දේවල් විශ්වාස කරන්න බෑ යකෝ . . මම මේ හිතන විදියයි ඉන්න විදියයි මට සැපයි .

    මුකුත් විශ්වාස කරන්න ඕනේ නැහැ. මන් දාන ප්ලේලිස්ට් එක නිකන් බලපන්. ඒ ඇති. කැමතිද?
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,280
    113
    එකමත් එක රටක
    මට වැඩිය හොඳ පිළිතුරක් දෙයි @ek_rosh @nipund
    උන් ඕන නෑ .............. 🥱

    බෞද්ධ දර්ශනයට අනුව විචිකිච්ඡාව යනු කුමක්ද?​

    මූලික වශයෙන් පහත දැක්වෙන ප්‍රධාන කරුණු 8 (අෂ්ටප්‍රකාර විචිකිච්ඡාව) සම්බන්ධයෙන් ඇති වන දැඩි සැකය සහ දෙගිඩියාවයි:

    1. බුදුන් වහන්සේ කෙරෙහි සැකය: බුදුරජාණන් වහන්සේ සැබවින්ම සියල්ල දත් (සබ්බඤ්ඤු) බුදු කෙනෙක් ද නැද්ද යන්න ගැන සැක කිරීම.
    2. ධර්මය කෙරෙහි සැකය: උන්වහන්සේ දේශනා කළ සතර මග සතර ඵල හා නිවන යනු සැබවින්ම පවතින සත්‍යයක් ද නැද්ද යන්න ගැන සැක කිරීම.
    3. සංඝයා කෙරෙහි සැකය: ආර්ය සංඝ රත්නය සහ උන්වහන්සේලාගේ ගුණ සැබෑවටම ඇත්දැයි සැක කිරීම.
    4. ශික්ෂාව (ප්‍රතිපත්තිය) කෙරෙහි සැකය: ශීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්ෂාවන්ගෙන් සසර දුකෙන් මිදීමට පුළුවන් ද යන්න ගැන සැක කිරීම.
    5. අතීතය ගැන සැකය: මම අතීත අභිනවයන්හි සිටියෙම් ද නැද්ද යන්න ගැන සිතීම.
    6. අනාගතය ගැන සැකය: මම මරණින් පසු අනාගතයේ උපදින්නෙම් ද නැද්ද යන්න ගැන සැක කිරීම.
    7. අතීත-අනාගත දෙපක්ෂයම ගැන සැකය: ඒ දෙකම ගැන එකවර සැක උපදවා ගැනීම.
    8. පටිච්ච සමුප්පාදය ගැන සැකය: හේතු-ඵල දහම සහ හේතූන් නිසා කරුණු හටගන්නා අයුරු (පටිච්ච සමුප්පාදය) ගැන ඇති වන අවිනිශ්චිතභාවය.

      දැන් ඉතින් ඔය උඩ තියන දේවල් ගැන මට කිසි විශ්වාසයක් නෑ . උබ මට කියන්නේ ඔය රෙද්දවල් විශ්වාස කරන්න කියලා ද ??
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,497
    1,964
    113
    දැන් ඉතින් ඔය උඩ තියන දේවල් ගැන මට කිසි විශ්වාසයක් නෑ . උබ මට කියන්නේ ඔය රෙද්දවල් විශ්වාස කරන්න කියලා ද ??

    නැහැ, නැහැ. ධර්මය කියන්නේ මොකක්ද කියලා මුලින් මන් දෙන ප්ලේලිස්ට් එක අහලා දැනගන්න. ඊට පස්සේ තමා තුලින් විමසලා බලන්න කියන්නේ මොකක්ද කියලා.

    එච්චරයි.

    ඔය සංයෝජන තුනම නැති වෙන්නේ ධර්මය දැක්ක කෙනෙන්ගේ. ධර්මය දකින්නැතුව අහපු දෙයක් විශ්වාස කරලා ඔය අට තැන් ගැන සැක කරන්නැහැ.. කියලා විචිකිච්ඡා සංයෝජනය දුරු වෙන්නැහැ.

    විචිකිච්ඡාව, සක්කාය දිට්ටිය, සීලබ්බත පරාමාස සංයෝජන තුනම දුරු වෙන්නේ ධර්මය දකින අවස්ථාවෙමයි. ඉස්සර මිනිස්සු සූත්‍ර දේශනා අහන් ඉදලා සෝවාන් වුනා දේශනාව ඉවර වෙද්දි. කිරියේ බුද්ධිමත් අන්කල් කෙනෙක් විදිහට උබටත් එහෙම පුලුවන් වෙයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,280
    113
    එකමත් එක රටක
    නැහැ, නැහැ. ධර්මය කියන්නේ මොකක්ද කියලා මුලින් මන් දෙන ප්ලේලිස්ට් එක අහලා දැනගන්න. ඊට පස්සේ තමා තුලින් විමසලා බලන්න කියන්නේ මොකක්ද කියලා.

    එච්චරයි.

    ඔය සංයෝජන තුනම නැති වෙන්නේ ධර්මය දැක්ක කෙනෙන්ගේ. ධර්මය දකින්නැතුව අහපු දෙයක් විශ්වාස කරලා ඔය අට තැන් ගැන සැක කරන්නැහැ.. කියලා විචිකිච්ඡා සංයෝජනය දුරු වෙන්නැහැ.

    විචිකිච්ඡාව, සක්කාය දිට්ටිය, සීලබ්බත පරාමාස සංයෝජන තුනම දුරු වෙන්නේ ධර්මය දකින අවස්ථාවෙමයි. ඉස්සර මිනිස්සු සූත්‍ර දේශනා අහන් ඉදලා සෝවාන් වුනා දේශනාව ඉවර වෙද්දි. කිරියේ බුද්ධිමත් අන්කල් කෙනෙක් විදිහට උබටත් එහෙම පුලුවන් වෙයි.
    මට ඕවා අහන්න හිතෙන තරම් වත් ඕවා ගැන කිසි විශ්වාසයක් නෑ නේ බන් . මට ඔය කියන කියන එක එක මගුල් විශ්වාස් කරන්න බෑ . ඔය බණ කියන උනුත් කියන්නේආගම නිසා විශ්වාස කරගත්ත දේවල් බන් . වෙන උන්ට විතරක් අමුතු දෙයක් අවබෝද වෙලා නෙවෙයි .
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,497
    1,964
    113
    මට ඕවා අහන්න හිතෙන තරම් වත් ඕවා ගැන කිසි විශ්වාසයක් නෑ නේ බන් . මට ඔය කියන කියන එක එක මගුල් විශ්වාස් කරන්න බෑ .

    ඕනතරම් වැඩක් නැති දේවල් වලට කාලේ දෙන එකේ මේක නිකන් අහලා බලන්න. හරියට ඇහුවොත්, කියන්නේ මොකක්ද කියලා තමා තුලින් දැක්කොත් සැප ඩබල්, ත්‍රිපල් වෙනවා.

    ඔය බණ කියන උනුත් කියන්නේආගම නිසා විශ්වාස කරගත්ත දේවල් බන් . වෙන උන්ට විතරක් අමුතු දෙයක් අවබෝද වෙලා නෙවෙයි .

    දැන්ම එහෙම කියන්න එපා. මන් කිව්වා වගේ නුවණැත්තෝ සූත්‍ර දේශනා අහලා ඉවර වෙද්දී සෝතාපන්න වුනා..

    සමහරු වාද කරන්න ආවා, ගියේ සෝතාපන්න වෙලා. සමහරු සැප-දුක විමසන්න ඇවිත් ගියේ සෝතාපන්න වෙලා. එක තැනක තියෙනවා බුදුන් මරන්න එවපු හොරු කණ්ඩායමකගේ සීන් එකක්.. අන්තිමට එතනින් එක්කනෙක් සෝතාපන්න වෙලා ගියේ.

    ඉතින් උබත් මනාව අහලම බලන්න ඕනේ මොකක්ද වෙන්නේ කියලා.

    දැන් නිරෙක් වුනාට අහලා ඉවර වෙද්දී සෝතාපන්න ආර්යයෙක් වෙන්න පුලුවන්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,280
    113
    එකමත් එක රටක
    ඕනතරම් වැඩක් නැති දේවල් වලට කාලේ දෙන එකේ මේක නිකන් අහලා බලන්න. හරියට ඇහුවොත්, කියන්නේ මොකක්ද කියලා තමා තුලින් දැක්කොත් සැප ඩබල්, ත්‍රිපල් වෙනවා.
    වැඩක් නැද්ද තියනවද කියලා තීරණය කරන්නේ මම නේ බන් . මට අනුව ඔය ආගම් ෆැන්ටසි වලට දෙන වෙලාව තේරුමක් නෑ .

    දැන්ම එහෙම කියන්න එපා. මන් කිව්වා වගේ නුවණැත්තෝ සූත්‍ර දේශනා අහලා ඉවර වෙද්දී සෝතාපන්න වුනා..
    නුවන්ත්තෝ ද දැන් ඔය කියන දේවල් පිළිඅරගෙන විචිකිච්චාව නැති කරපු උන් ?? :lol:
    ඔය තනිකර අපේ ආගමේ දේවල් විශ්වාස් කරන උන් කියන ලේබල් එකක් විතරයි . ඕව ඔය ආගම අදහන උන් ට ඇරෙන්න වෙන උන්ට කිසි වැදගත්කමක් නැති පිළිගන්න කිසි හේතුවක් නැති දේවල් .
    ------ Post added on Jul 24, 2026 at 7:15 PM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,497
    1,964
    113
    වැඩක් නැද්ද තියනවද කියලා තීරණය කරන්නේ මම නේ බන් . මට අනුව ඔය ආගම් ෆැන්ටසි වලට දෙන වෙලාව තේරුමක් නෑ .

    අනිවාරෙන් ඔයා තමයි තීරණය කරන්න ඕනේ වැඩක් තියෙනවද, නැද්ද කියලා. හැබැයි මුලින් සම්පූර්ණයෙන් අහලා ඉන්න ඕනේ.

    අපිට පට්ට වැඩක් වුනා ඇහුවට පස්සෙ. ඉතින් මොලේ තියෙන එකෙක් දැක්කහම උටත් ඒ සැපට යන පාත් එක පෙන්නන්නමයි හිතෙන්නේ.

    නුවන්ත්තෝ ද දැන් ඔය කියන දේවල් පිළිඅරගෙන විචිකිච්චාව නැති කරපු උන් ?? :lol:
    ඔය තනිකර අපේ ආගමේ දේවල් විශ්වාස් කරන උන් කියන ලේබල් එකක් විතරයි . ඕව ඔය ආගම අදහන උන් ට ඇරෙන්න වෙන උන්ට කිසි වැදගත්කමක් නැති පිළිගන්න කිසි හේතුවක් නැති දේවල් .

    විචිකිච්ඡාව නැති කරනවා නෙමෙයි බන්, ධර්මය දකින මොහොතෙම නැති වෙනවා. ධර්මය කියන්නේ යථා ස්වභාවය. මේ ලයිව් එක්ස්පීරියන්ස් එකේ (පංචස්කන්ධයේ) යථා ස්වභාවය. ඔය යථා ස්වභාවයම පැති 4 කින් විස්තර කරනවා, දුක්ක ආර්යය සත්‍යය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ක නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍ය කියලා.

    @dilann

    මොකද කියන්නේ අහලා බලනවද? මාසයක්, මාස දෙකක් වුනත් ගත්තට කමක් නැහැ, හැබැයි සම්පූර්ණෙන් අහන්න ඕනේ.

    ------ Post added on Jul 24, 2026 at 7:28 PM
     
    • Like
    • Haha
    Reactions: nipund and dilann

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,278
    2,134
    113
    Of cause it can stop, but stopping itself is also an action. You can't stay without doing an action - Action can be from mind, body or words 🤷‍♂️

    you said, no buddhism here. so here action i refer is going beyond the thought and doing it in action, like pointing finger to me, or like killing someone..
    so stopping is not an action.

    Ok got it, so for you "taking as reality" means you taking that story as real? No other issue since we established the fact that fabricating a story (any story) is normal? Don't you see a far greater issue here?

    not sure if you got what i said (or not sure if i said it correctly to understand)

    mental fabrication as i have ego - normal (so no issue being abnormal), but has its fundamental issue (not, reality, its a story).. - normal doesnt mean it doesnt have fundamental flaw.

    not an issue being not abnormal
    its an issue (fundamental) coz the recognition is not correct (recognize something, he has ego or he has no ego, which cant be recognized)

    were are talking two different levels.

    in another way (just take as an example, may have issues)

    you look at the sky and mind says sun is rising - is it normal, you are not abnormal (so no issues there)
    but sun is not rising, earth is moving - what your mind interpretation is wrong.. thats an issue.

    1784917142093.png

    loved this :lol::lol::lol:
    ------ Post added on Jul 24, 2026 at 11:49 PM
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    896
    696
    93
    ඇහැ පූර්ව ජාත් කියලා මට හම්බෙල නම් නෑ. එහෙනම් නිත්‍ය ඇහැක් තිබිලා නේ.
    මට පූසන්ට පේන ඒව පේන්නේ නෑ. පූර්ව කර්ම වලින් එක define වෙලා තියෙන්නේ .අන්න ඒ අදහසින් නම් එකඟයි. කලින් තිබ්බ ඇහැකින් මේක කියවනවා කියලා ගන්න එකට එකග වෙන්න බෑ.
    එහෙනම් නිත්‍ය ආයතන තියේ , නිවන් දකින්න ඕනේ නෑ.

    මටත් හිතෙන්නේ වරදින තැන් කියලා තමා 😁 මට නෙමේ.
    නැහැ නිපුන් අයියෙ ඔයා වැරදියි - පුරේජාත ප්‍ර‍ත්‍යය කියවන්න (චක්ඛායතනය >> චක්ඛුවිඤ්ඤාණය) :-)
    https://pitaka.lk/books/abhidharmaye-mulika-karunu/11-9.html

    BTW. නිත්‍ය කලින් තිබුන ඇහැක් ගැන නෙමෙයි කියන්නෙ - අරක බලන්න ;)

    you said, no buddhism here. so here action i refer is going beyond the thought and doing it in action, like pointing finger to me, or like killing someone..
    so stopping is not an action.
    Still there is no dhamma, this is what we can observe, right? We think of something, then we use our mind, body or words to do something (even controlling it is part of that action). But understand what you meant. (y)
    not sure if you got what i said (or not sure if i said it correctly to understand)

    mental fabrication as i have ego - normal (so no issue being abnormal), but has its fundamental issue (not, reality, its a story).. - normal doesnt mean it doesnt have fundamental flaw.

    not an issue being not abnormal
    its an issue (fundamental) coz the recognition is not correct (recognize something, he has ego or he has no ego, which cant be recognized)

    were are talking two different levels.

    in another way (just take as an example, may have issues)

    you look at the sky and mind says sun is rising - is it normal, you are not abnormal (so no issues there)
    but sun is not rising, earth is moving - what your mind interpretation is wrong.. thats an issue.
    Yes, this is where I wanted to get to (mind says sun is rising - sun is not rising, earth is moving).

    So, if you apply above to this matter:
    “I am (Nuwan) from Sydney, thinking that you (Rosh) in Texas has a huge ego about Abhidamma”
    While this is normal for a mind to function like this and I (or anyone who has the thought) feel like this is the case, above is fundamentally wrong and simply not possible – do you know why?

    And if that is fundamentally wrong, statement that Rosh has an ego or not is irrelevant – do you agree?

    View attachment 268212

    loved this :lol::lol::lol:
    ------ Post added on Jul 24, 2026 at 11:49 PM
    :lol:
    ------ Post added on Jul 25, 2026 at 3:56 AM
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,278
    2,134
    113
    Yes, this is where I wanted to get to (mind says sun is rising - sun is not rising, earth is moving).

    So, if you apply above to this matter:
    “I am (Nuwan) from Sydney, thinking that you (Rosh) in Texas has a huge ego about Abhidamma”
    While this is normal for a mind to function like this and I (or anyone who has the thought) feel like this is the case, above is fundamentally wrong and simply not possible – do you know why?

    And if that is fundamentally wrong, statement that Rosh has an ego or not is irrelevant – do you agree?

    ------ Post added on Jul 25, 2026 at 3:56 AM

    didnt get what you said..

    btw you get to be careful using normal

    mind is working that way is normal
    does not mean normal mind works that way

    its like this
    people overthink - normal
    doesnot mean - normal people overthink

    ඇහැ පූර්ව ජාත් කියලා මට හම්බෙල නම් නෑ. එහෙනම් නිත්‍ය ඇහැක් තිබිලා නේ.
    මට පූසන්ට පේන ඒව පේන්නේ නෑ. පූර්ව කර්ම වලින් එක define වෙලා තියෙන්නේ .අන්න ඒ අදහසින් නම් එකඟයි. කලින් තිබ්බ ඇහැකින් මේක කියවනවා කියලා ගන්න එකට එකග වෙන්න බෑ.
    එහෙනම් නිත්‍ය ආයතන තියේ , නිවන් දකින්න ඕනේ නෑ.

    මටත් හිතෙන්නේ වරදින තැන් කියලා තමා 😁 මට නෙමේ.

    if i may jump:

    there is no time axis is paramatta domain (we all know)

    A = 2
    B = 2 * A
    C = B - 4

    A purvajath to B and C
    B purvajath to C

    this doesnt mean A happens before B or B happens beofre C

    this is not timing order - they all happen in the moment (not one before or after)
    this is logical order (conditioning order)

    same goes wirh eye-con.

    eye-base + visible form arise BEFORE the consciousness - does not mean they happens in different times. they happen same moment (so, no anicca violation)

    conditional order - eye + visible form before eye-consciousness

    i know bit wired to grasp.. let me give another example,

    3 lights A, B, C

    B light lights only if A lights up, C lights up only B lights up...

    when you turn on they all light up at the same time..

    B lights up only if A lights up,
    C lights up only if B lights up

    so, before C condition satisfied, B needs to be satisfied...

    this is how all paticcasampudaya...and other stuff works... timely independent, logically/conditionally dependent.

    ------ Post added on Jul 25, 2026 at 6:02 AM
     
    Last edited: