සැප නම් මෙහෙම දවස් ගණන් වාද කරන්න දෙයක් තියෙන්න විදියක් නෑ උබලටඅපි කියන එක ඔයිට වඩා සැප නිසා කියන්නේ.
ඉන්න විදිහටම ඉන්න, සෙක්ස් කරන්න, කන්න බොන්න.. පුලුවන් කලින්ටත් වැඩිය හොඳට.

සැප නම් මෙහෙම දවස් ගණන් වාද කරන්න දෙයක් තියෙන්න විදියක් නෑ උබලටඅපි කියන එක ඔයිට වඩා සැප නිසා කියන්නේ.
ඉන්න විදිහටම ඉන්න, සෙක්ස් කරන්න, කන්න බොන්න.. පුලුවන් කලින්ටත් වැඩිය හොඳට.

සැප නම් මෙහෙම දවස් ගණන් වාද කරන්න දෙයක් තියෙන්න විදියක් නෑ උබලට![]()
සෝතාපන්න වෙලා මට වැඩක් නැ . ඊට වඩා ආතල් එකක මම ඉන්නේවාද කරන්නැහැ මන්. අනිත් අයත් වාද කරනවා කියලා මන් හිතන්නැහැ..
ඒවා වැඩක් නැ, සෝතාපන්න වෙන්න ආස නැද්ද?
ඒක වැරදි ප්‍රශ්නයක්.. IMHOවාද කරන්නැහැ මන්. අනිත් අයත් වාද කරනවා කියලා මන් හිතන්නැහැ..
ඒවා වැඩක් නැ, සෝතාපන්න වෙන්න ආස නැද්ද?
සෝතාපන්න වෙලා මට වැඩක් නැ . ඊට වඩා ආතල් එකක මම ඉන්නේ
මට ඔය එක එකාගේ මනස්ගාත දේවල් විශ්වාස කරන්න බෑ යකෝ . . මම මේ හිතන විදියයි ඉන්න විදියයි මට සැපයි .සෝවාන් වුනහම ඔයිට වඩා ආතල් එකේ ඉන්න පුලුවන්. මහ දෙයක් කරන්න ඕනෙත් නැහැ..
ඔය දැන් තියෙන ආතල් එකක් වත් මිස් වෙන්නෙත් නැහැ..
මොකද කියන්නේ, කැමතිද?
මට ඔය එක එකාගේ මනස්ගාත දේවල් විශ්වාස කරන්න බෑ යකෝ . . මම මේ හිතන විදියයි ඉන්න විදියයි මට සැපයි .
සෝවාන් වෙච්ච එකෙක් ට විචිකිච්චාව තියෙනවද ?මුකුත් විශ්වාස කරන්න ඕනේ නැහැ. මන් දාන ප්ලේලිස්ට් එක නිකන් බලපන්. ඒ ඇති. කැමතිද?
උන් ඕන නෑ ..............
දැන් ඉතින් ඔය උඩ තියන දේවල් ගැන මට කිසි විශ්වාසයක් නෑ . උබ මට කියන්නේ ඔය රෙද්දවල් විශ්වාස කරන්න කියලා ද ??
මට ඕවා අහන්න හිතෙන තරම් වත් ඕවා ගැන කිසි විශ්වාසයක් නෑ නේ බන් . මට ඔය කියන කියන එක එක මගුල් විශ්වාස් කරන්න බෑ . ඔය බණ කියන උනුත් කියන්නේආගම නිසා විශ්වාස කරගත්ත දේවල් බන් . වෙන උන්ට විතරක් අමුතු දෙයක් අවබෝද වෙලා නෙවෙයි .නැහැ, නැහැ. ධර්මය කියන්නේ මොකක්ද කියලා මුලින් මන් දෙන ප්ලේලිස්ට් එක අහලා දැනගන්න. ඊට පස්සේ තමා තුලින් විමසලා බලන්න කියන්නේ මොකක්ද කියලා.
එච්චරයි.
ඔය සංයෝජන තුනම නැති වෙන්නේ ධර්මය දැක්ක කෙනෙන්ගේ. ධර්මය දකින්නැතුව අහපු දෙයක් විශ්වාස කරලා ඔය අට තැන් ගැන සැක කරන්නැහැ.. කියලා විචිකිච්ඡා සංයෝජනය දුරු වෙන්නැහැ.
විචිකිච්ඡාව, සක්කාය දිට්ටිය, සීලබ්බත පරාමාස සංයෝජන තුනම දුරු වෙන්නේ ධර්මය දකින අවස්ථාවෙමයි. ඉස්සර මිනිස්සු සූත්‍ර දේශනා අහන් ඉදලා සෝවාන් වුනා දේශනාව ඉවර වෙද්දි. කිරියේ බුද්ධිමත් අන්කල් කෙනෙක් විදිහට උබටත් එහෙම පුලුවන් වෙයි.
මට ඕවා අහන්න හිතෙන තරම් වත් ඕවා ගැන කිසි විශ්වාසයක් නෑ නේ බන් . මට ඔය කියන කියන එක එක මගුල් විශ්වාස් කරන්න බෑ .
ඔය බණ කියන උනුත් කියන්නේආගම නිසා විශ්වාස කරගත්ත දේවල් බන් . වෙන උන්ට විතරක් අමුතු දෙයක් අවබෝද වෙලා නෙවෙයි .
වැඩක් නැද්ද තියනවද කියලා තීරණය කරන්නේ මම නේ බන් . මට අනුව ඔය ආගම් ෆැන්ටසි වලට දෙන වෙලාව තේරුමක් නෑ .ඕනතරම් වැඩක් නැති දේවල් වලට කාලේ දෙන එකේ මේක නිකන් අහලා බලන්න. හරියට ඇහුවොත්, කියන්නේ මොකක්ද කියලා තමා තුලින් දැක්කොත් සැප ඩබල්, ත්‍රිපල් වෙනවා.
නුවන්ත්තෝ ද දැන් ඔය කියන දේවල් පිළිඅරගෙන විචිකිච්චාව නැති කරපු උන් ??දැන්ම එහෙම කියන්න එපා. මන් කිව්වා වගේ නුවණැත්තෝ සූත්‍ර දේශනා අහලා ඉවර වෙද්දී සෝතාපන්න වුනා..
වැඩක් නැද්ද තියනවද කියලා තීරණය කරන්නේ මම නේ බන් . මට අනුව ඔය ආගම් ෆැන්ටසි වලට දෙන වෙලාව තේරුමක් නෑ .
නුවන්ත්තෝ ද දැන් ඔය කියන දේවල් පිළිඅරගෙන විචිකිච්චාව නැති කරපු උන් ??
ඔය තනිකර අපේ ආගමේ දේවල් විශ්වාස් කරන උන් කියන ලේබල් එකක් විතරයි . ඕව ඔය ආගම අදහන උන් ට ඇරෙන්න වෙන උන්ට කිසි වැදගත්කමක් නැති පිළිගන්න කිසි හේතුවක් නැති දේවල් .
Of cause it can stop, but stopping itself is also an action. You can't stay without doing an action - Action can be from mind, body or words![]()
Ok got it, so for you "taking as reality" means you taking that story as real? No other issue since we established the fact that fabricating a story (any story) is normal? Don't you see a far greater issue here?



නැහැ නිපුන් අයියෙ ඔයා වැරදියි - පුරේජාත ප්‍රත්‍යය කියවන්න (චක්ඛායතනය >> චක්ඛුවිඤ්ඤාණය)ඇහැ පූර්ව ජාත් කියලා මට හම්බෙල නම් නෑ. එහෙනම් නිත්‍ය ඇහැක් තිබිලා නේ.
මට පූසන්ට පේන ඒව පේන්නේ නෑ. පූර්ව කර්ම වලින් එක define වෙලා තියෙන්නේ .අන්න ඒ අදහසින් නම් එකඟයි. කලින් තිබ්බ ඇහැකින් මේක කියවනවා කියලා ගන්න එකට එකග වෙන්න බෑ.
එහෙනම් නිත්‍ය ආයතන තියේ , නිවන් දකින්න ඕනේ නෑ.
මටත් හිතෙන්නේ වරදින තැන් කියලා තමාමට නෙමේ.

Still there is no dhamma, this is what we can observe, right? We think of something, then we use our mind, body or words to do something (even controlling it is part of that action). But understand what you meant.you said, no buddhism here. so here action i refer is going beyond the thought and doing it in action, like pointing finger to me, or like killing someone..
so stopping is not an action.
Yes, this is where I wanted to get to (mind says sun is rising - sun is not rising, earth is moving).not sure if you got what i said (or not sure if i said it correctly to understand)
mental fabrication as i have ego - normal (so no issue being abnormal), but has its fundamental issue (not, reality, its a story).. - normal doesnt mean it doesnt have fundamental flaw.
not an issue being not abnormal
its an issue (fundamental) coz the recognition is not correct (recognize something, he has ego or he has no ego, which cant be recognized)
were are talking two different levels.
in another way (just take as an example, may have issues)
you look at the sky and mind says sun is rising - is it normal, you are not abnormal (so no issues there)
but sun is not rising, earth is moving - what your mind interpretation is wrong.. thats an issue.

Yes, this is where I wanted to get to (mind says sun is rising - sun is not rising, earth is moving).
So, if you apply above to this matter:
“I am (Nuwan) from Sydney, thinking that you (Rosh) in Texas has a huge ego about Abhidamma”
While this is normal for a mind to function like this and I (or anyone who has the thought) feel like this is the case, above is fundamentally wrong and simply not possible – do you know why?
And if that is fundamentally wrong, statement that Rosh has an ego or not is irrelevant – do you agree?
------ Post added on Jul 25, 2026 at 3:56 AM
ඇහැ පූර්ව ජාත් කියලා මට හම්බෙල නම් නෑ. එහෙනම් නිත්‍ය ඇහැක් තිබිලා නේ.
මට පූසන්ට පේන ඒව පේන්නේ නෑ. පූර්ව කර්ම වලින් එක define වෙලා තියෙන්නේ .අන්න ඒ අදහසින් නම් එකඟයි. කලින් තිබ්බ ඇහැකින් මේක කියවනවා කියලා ගන්න එකට එකග වෙන්න බෑ.
එහෙනම් නිත්‍ය ආයතන තියේ , නිවන් දකින්න ඕනේ නෑ.
මටත් හිතෙන්නේ වරදින තැන් කියලා තමාමට නෙමේ.