Balagara walin nutrel ekak create krnne me mchn..
Nutrel eka hadanne step down transformer ekakin..
Balagaren enne Phase 3 witharai
තැන්කියු බං

Balagara walin nutrel ekak create krnne me mchn..
Nutrel eka hadanne step down transformer ekakin..
Balagaren enne Phase 3 witharai

මේකටම මම තව ප්‍රශ්නයක් අහන්නම්....
Grid එක 110v නැතුව ඇයි ලංකාව වගේ පුංචි රටක 230v පාවිච්චි කරන්න තීරණය කලේ? Japan වලත් domestic පාවිච්චි කරන්නෙ 110v නේද? US වලත් 120v පාවිච්චි වෙනව කියල මම අහල තියෙනව. මෙතන 50/60Hz ගැන කතාවකුත් තියෙනව. මේ ගැන කවුරු හරි හරියට දන්නවද විස්තරයක්?![]()

විදුලි බලාගාරවල වයින්ඩිං එක බයිසිකල් ඩයිනමෝවක් වගේ තනි වයින්ඩිං එකකින් ගත්තොත් මොකද වෙන්නෙ..
100/120v use karanawa nam power line wala godak mahatha kambi ona eka wiyadam wadi. lankawe godak electrical standard walata base une British standards
US wala 120V line 2k enawa split phase. 120V for small equipments and 240V for heavy needs (AC/ Heaters etc..)

there is currently only 3 phase and single phase power.
Years ago, there was two-phase power. It was mainly used for elevators, to allow for smoother operation. The system used four current-carrying conductors. The two circuits were 90 degrees out-of-phase with each other. This system is rare now.
දැං මෙහෙමනෙ ජෙනරේටර් එකේ වයින්ඩිං තුනක් තියෙනව
පේස් එක 120න් 120ට මාරු වෙලා තියෙන්නෙ
මේ එක වයින්ඩිං එකක වෝල්ටේජ් එක කොච්චරක් විතර ඇතිද..
View attachment 74406
100/120v use karanawa nam power line wala godak mahatha kambi ona eka wiyadam wadi. lankawe godak electrical standard walata base une British standards
US wala 120V line 2k enawa split phase. 120V for small equipments and 240V for heavy needs (AC/ Heaters etc..)
ලංකාවෙ 50Hz නේද..
ලංකාවෙ Phase to Phase මම හිතන්නෙ වෝල්ට් 400ක්![]()
මේකටම මම තව ප්‍රශ්නයක් අහන්නම්....
Grid එක 110v නැතුව ඇයි ලංකාව වගේ පුංචි රටක 230v පාවිච්චි කරන්න තීරණය කලේ? Japan වලත් domestic පාවිච්චි කරන්නෙ 110v නේද? US වලත් 120v පාවිච්චි වෙනව කියල මම අහල තියෙනව. මෙතන 50/60Hz ගැන කතාවකුත් තියෙනව. මේ ගැන කවුරු හරි හරියට දන්නවද විස්තරයක්?![]()

ලාංකිකයෝ කියන්නේ පොඩි පොරවල් නෙවෙඉනේ බන්. මැරෙන්න උනත් බය නැති කොල්ලොනේ. ඒකනේ පොඩි කරන්ට් වලින් මරෙන්නෙ නැතිව එක පාර ලොකු ලොකු වෝල්ටෙජ් එකටම පපුව දීලා ලෝකෙට අපි බය නැති ජාතියක් කියල පෙන්නන්න තමයි එහෙම කරලා තියෙන්නේ![]()

ආ... හරි හරි.. තෑන්ක්ස් මචං. ඒක වැදගත්. ඔව්.. මෙහෙ රස්නෙත් වැඩි නිසා AC වැඩියෙන් පාවිච්චි වෙනවනෙ. ඒවා heavy needs තමයි. විශේෂයෙන් ම British Standards සිද්දිය. ඇත්තටම සුද්ද ලංකාව අල්ලපු එකෙන් අපිට ගොඩක් වාසි ලැබිල තියෙනව බලං ගියාම....
මාත් අහල තියෙන්නෙ 50Hz කියල තමා... හරිද දන්නෙ නෑ....
Star nam 400/mula 3
Delta nam 400/3

බලාගාර ජෙනරේටර්වල වයින්ඩිං තුන නිකං වෙන වෙනම එනවද?
නැත්තං ජෙනරේටර් එකෙන්ම ස්ටාර් හරි ඩෙල්ට හරි කරල දෙනවද![]()
Power Station eken cable 3i enne..
Phase 3.. high volatage eken awilla
Apita ena 230 ta step down karana transformer ekata
E cable e enawa.. passen eken Star widihata output eka aran
Cable 4k out wenawa.. ekak nutrel Anith 3 phase
ජෙනරේටරෙන් වයර් කීයක් එනවද?
Api gewal wala Use karana ekakin 3 or 5
ඒවයෙ නියුටල් එකකුත් එනවද?
ජෙනරේටර් එකක කනෙක්ෂන් පෙන්නල තියෙන පින්තූරයක් හොයල දියන්කො..