ශෘංගාර ශ්රැති (18+)
ඔන්න එක ඈත පිටිසර ගමක ලස්සන ගෑනු කෙනෙක් හිටියා. තමන්ගෙ සැමියා එක්ක බොහොම සාමයෙන් සතුටින් ජීවත් වෙන අතරෙ හදිසියේම අර මනුස්සය ලෙඩක් හැදිල මළා. එතකොට ඒ කාන්තාව කණවැන්දුම් ස්ත්‍රියක් හැටියට තමයි ගමේ හඳුන්වන්නෙ. කණවැන්දුම් ස්ත්‍රියකට ආපහු විවාහයක් කරගැනීම තරමක් දුෂ්කර කාර්යයක්. විශේෂයෙන්ම දරුවො ඉන්නව නං ඇයව බාර ගන්න ඉදිරිපත් වෙන්නෙ එහෙමත් මනුස්සයෙක් තමා.
අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑනෙ ඔය වගේ ඇහැට කණට පේන ගෑනු කෙනෙක් තනි පංගලමෙ ඉන්න කොට වටේ පිටේ ඉන්න පිරිමි උදවිය අනවශ්‍ය යෝජනා ඉදිරිපත් කරනව. ඒ වගේ කාන්තාවකගෙන් අයුතු ප්‍රයෝජන ගන්න බලං ඉන්නව. දවසක්දා මේ කාන්තාව ගැන අර වගේ අදහසක් තියාගෙන හිටපු පිරිමියෙක් මේ ගෙදරට ආව. ඇවිත් ඔහුගෙ යෝජනාව වක්‍රව ඉදිරිපත් කළා කවියෙන්, මේං මෙහෙම..
අකලට පුරං වූ කුඹුරක් දකින විට
හදවත කසන ගතියක් ඇත ගොවියෙකුට
ආවේ කුඹුර අස්වද්දන හැඟුම පිට
නැතුවට නොවේ සින්නක්කර කුඹුරු මට
මේක ඇහිච්ච අර කාන්තාව මෙන්න මෙහෙම උත්තර දුන්නලු,
අකලට පුරං වූවත් ලෝ දහම උඩ
අඳ ගොවියෙකුට මේ කුඹුරේ නොමැත ඉඩ
ට්රැක්ටරයකින් යල මහ කළ පසුව මඩ
පොඩි නඟුලකින් කළ හැකි වෙන ඇද්ද වැඩ
source :http://www.thelastrow.net

Last edited: