ශෙඩ් වල පොලිම සින්හලු. තෙල් ලෙෆ්ට් ද?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,164
    3
    118,940
    113
    Gampaha
    හැමදාම නෑ....
    හැම තැනම නෑ....

    පෝලිමක් දැක්කොත් මොනවද බලන්න එපා... අනිවා පිටිපස්සෙන් හිටගන්න.... ඔබගේ ජය අංකය සහ ලග්නය අනුව ප්‍රතිලාභ හිමි වේ....
    විටෙක එය පෙට්‍රල් විය හැක,
    තවත් විටක භූමිතෙල් හෝ කිරිපිටි විය හැක.
    ඔබගේ ජය අංකය ප්‍රබලයිනං එය, පාස්පෝට් එකක්දවිය හැක.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,427
    113
    කෑගල්ල

    කෝ මේ බැල්ලිගේ පුතා කොන්ද පන නැති පෝන්නයෝ ඉන්නේ තේල් හන්ගගෙන. මම අද හිටියේ ඔය කෙරවල පිටිය හරියේ ඔය බවුසර් කාරයෝ කියන්නේ ඇදපු ඇදිලි එහේම. නොදකින් පබයා. තෙල් ටිකවත් බේදාලා දේන්න බෑ ගිනි ගනන් වලට විකුනලත්. මේ සක්කිලියෝ පනපිටින් අපායේ යන්න ඔනේ​

    • Like
    Reactions: Big Cass

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    පිටරට තෙල් ගහලා පුරුදු දෙන්නෙක් දැම්මනම් ඉක්මනට තෙල් ගහලා පෝලිම් ඉවර කර ගනන් තිබුනා
     
    • Haha
    Reactions: Big Cass

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    92 stock nathnam e wenuwata 93 gahana eka wenai. Point eka IOC eke octane 92, 93, 95 thunama sell karanawa kiyana eka.

    80MFqLJ.jpg
    ලොල් තමයි ioc ගිහින් බලාපන්කො 92 යි 95යි තියෙනවද කියල, උබල වගේ ගුගල් මෝඩයො හිතන් ඉන්නෙ ඒක තියෙන ඒව ඇත්ත කියල,🤭🤭🤭

    ඒක තමා 92 නැත්තං මිල වැඩි කරන්නෙ අහවල් මගුලටද 😆😆😆😆 එරෝසන් දන්න ගනං 92 == 93 ගුපියො මොනව කිව්වත් ඒ උත්තමය කියන්නෙ IOC එකේ 92 නෑ ඒක IOC එකේ chairman කිව්වත් ඒක පිලිගන්නෙ නෑ ඌ
    92 නැ තමයි අපිට නම් තියෙන දවසක් අහුවෙලා නැ, මොන එකෙන් ගැහුවත් 93තමා උන් ගාව තියෙන්නෙ, උන් ගාව 95ත් නැ, මේවගෙ ඉන්න ගොඩේ පොන්නයො මොනාද දන්නෙ ඉතින් ගේ මුල්ලෙ ඉදන් කියෝනව මෝඩ හරක්..🤭🤭🤭
    ------ Post added on Feb 21, 2022 at 10:10 PM
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    ලොල් තමයි ioc ගිහින් බලාපන්කො 92 යි 95යි තියෙනවද කියල, උබල වගේ ගුගල් මෝඩයො හිතන් ඉන්නෙ ඒක තියෙන ඒව ඇත්ත කියල,🤭🤭🤭

    92 නැ තමයි අපිට නම් තියෙන දවසක් අහුවෙලා නැ, මොන එකෙන් ගැහුවත් 93තමා උන් ගාව තියෙන්නෙ, උන් ගාව 95ත් නැ, මේවගෙ ඉන්න ගොඩේ පොන්නයො මොනාද දන්නෙ ඉතින් ගේ මුල්ලෙ ඉදන් කියෝනව මෝඩ හරක්..🤭🤭🤭
    ------ Post added on Feb 21, 2022 at 10:10 PM
    බෝඩ් වල ගහල තියෙන්නෙ මොනාද ඒ 😆😆😆😆😆😆😆😆 දුවල හැංගියං ගූ නාන්නෙ @dilann
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බෝඩ් වල ගහල තියෙන්නෙ මොනාද ඒ 😆😆😆😆😆😆😆😆 දුවල හැංගියං ගූ නාන්නෙ @dilann
    තොපිල දාපු එකම පොටෝ එකකවත් 93 ගැන සදහනක්වත් තියෙනවද?? නෑ, ඒත් අර @Hyaenidae දාපු ගූගල් චාට් වල ලස්සනට 93 තියෙනව, උන්ගෙ 92 වඩා 93 විකිනිලත් එක්ක,..🤭🤭🤭 ඒ උනාට ඒ චාටුත් බොරු ,ඔකුන් පට්ට ලාබයක් ලබන්නෙ 93 විකුනල ..ජිවිතේට IOC එකකින් තෙල් ගහල නැති @Hyaenidae @dilann වගේ මෝඩයො හිතාගෙන ඉන්නෙ IOC ලාබ ලබන්නෙ 92 විකුනල කියල..🤭🤭🤣🤣🤣🤣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,999
    167,836
    113
    එකමත් එක රටක
    තොපිල දාපු එකම පොටෝ එකකවත් 93 ගැන සදහනක්වත් තියෙනවද?? නෑ, ඒත් අර @Hyaenidae දාපු ගූගල් චාට් වල ලස්සනට 93 තියෙනව, උන්ගෙ 92 වඩා 93 විකිනිලත් එක්ක,..🤭🤭🤭 ඒ උනාට ඒ චාටුත් බොරු ,ඔකුන් පට්ට ලාබයක් ලබන්නෙ 93 විකුනල ..ජිවිතේට IOC එකකින් තෙල් ගහල නැති @Hyaenidae @dilann වගේ මෝඩයො හිතාගෙන ඉන්නෙ IOC ලාබ ලබන්නෙ 92 විකුනල කියල..🤭🤭🤣🤣🤣🤣
    දැන්වත් පිලිගන්නවද IOC එකේ 92 තියනව කියල පොන්ස්? :rofl:
     
    • Haha
    Reactions: Hyaenidae

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දැන්වත් පිලිගන්නවද IOC එකේ 92 තියනව කියල පොන්ස්? :rofl:
    මොන ශෙඩ් එකේද පොන්නයො තියෙන්නෙ?? ඔකුන්ගෙ 93 නම් තියෙනව .., උබල වහේ ගූ පොන්නයො මොනාද බන් දන්නෙ , හිතාගෙන් ඉන්නෙ උන් ලාබ ලබන්නෙ 92විකුනල කියල ලොල් 🤣🤣🤣 ගූ පොන්න හැත්ත අඩුම ගානෙ ioc ශෙඩ් එකකින් තෙල් ගහලවත් නැ පොර ටෝක් දෙන්ඩ ආවට.🤭🤭🤭
     
    lalhtt

    Active member
  • Sep 5, 2012
    273
    53
    28
    සමහර මීඩියා කාරයෝ නැති දේවල් උලුප්පලා දානවා. ගෙදර ඉඳන් මේවා බලන අය කුලප්පු වෙනවා . ඒ විතරක් නෙවී තව හත් අට දෙනෙකුට කෝල් කරලා කියනවා තෙල් නෑලු නේද හෙන පෝලින් ලු නේද කියලා. ඔය වගේ මටත් බර බරයක් දැම්මා ගෙදරින් කාරෙකට පෙට්‍රල් ටිකක් වත් වැඩි පුර ගහ ගත්තේ නෑනේද අන්න ශෙඩ් වල් පෝලින් ලු කියලා . අනේ මාත් ගියා පෝලිමේ ඉන්න වාහන තුනයි තිබ්බේ කිසිම සීමාවක් නෑ ඕන තරම් ගහ ගන්න තිබුනා සීමාව තිබුනේ පොකට් එකේ - තලවතුගොඩ ශෙඩ් එක
     
    • Like
    Reactions: SupiriKollek