ශෙයා මාකට් මෙගා ත්‍රෙඩ් 3

NetFreak

Well-known member
  • Oct 23, 2016
    1,616
    2,842
    113
    ඒ බං උඹ කොහොමද බං ඔහොම කියන්නේ expack 22, අදත් ගොඩ 🤩
    1638171328321.png
     

    Hachiko15

    Well-known member
  • Jul 17, 2018
    795
    398
    63
    Expack 25+ n eha yai machan, DIPD 65+ expo 300+wei
    ඒ බං Pack 25 + යකෝ 🤩🤩 Expo 270 ,DIPD 55
    උඹ නම් දෙයියෙක් ❤

    hama eka ma profit patta mcn sathuui
    ඔව් මචං @samsri ගන්න කියපු සේරම ගොඩ, corona නිසා අනාථ වෙලා හිටියේ බං, දැන් නම් market එක නිසා මූට පින් සිද්ධ වෙන්න ගොඩ, ❤
    ------ Post added on Nov 30, 2021 at 11:22 AM
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    CSE එකේ දවසක මැක්ස් ලාබ කොච්චර විතර තියනවාද බං ලා ?
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    Me davas vala 25% + yana welavaluth thynva 😁
    CSE වල බොට් ට්රේඩ් කරනවද කට්ටිය. බොට් කෙනෙක් දැම්මොත් මොකද වෙන්නේ.
    මේ දවස් ඉන්වෙස්ට් කරන්න හොද කාලයක්ද ? 1 මිලියන් වගේ ගානක් දාන්න හොදද ?
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,589
    10,148
    113
    CSE වල බොට් ට්රේඩ් කරනවද කට්ටිය. බොට් කෙනෙක් දැම්මොත් මොකද වෙන්නේ.
    මේ දවස් ඉන්වෙස්ට් කරන්න හොද කාලයක්ද ? 1 මිලියන් වගේ ගානක් දාන්න හොදද ?
    godak evata Technical vada karanne nA BRO ! Kalen kaleta kattiyage attention eka ena vidiyak thama ! Expo vage ekak bot dala trade krnna try ekak denna ! Market eka bull run ekaka thyenne! Man thama 1 1/2 yrs
     
    • Like
    Reactions: wpmanoj

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    CDS account එකේ Trading balance එකයි locked balance එකයි කියන්නේ මොකක් ද බං?

    අපි මෙකේ shares ගත්තම ලඟදි trade කරන්නේ නැත්නම් දාන්න ඕනේ මොකටද?