ශෙයා මාකට් මෙගා ත්‍රෙඩ් 3

diula123

Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    ෆෝන් අන්සර් කරනවද නැද්ද කියාලා දැනගන්න ඉතින් කරලා බලන්න එපයි. කරලා බලන්න තමා අහන්නේ.
    අඩුම ගානේ උබලා කරන කොම්පැනිය වත් කියපන් කෝ ඉතින්, අගේ නොකර.
    ඔන්ලියින් ට්‍රේදින්ග් කරන ඒවත් මොනාද ?
    Smb /Somerville / Asha
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මම එක්ස්පෝ ගත්තේ 40 ගානකට... 😐🤣 56 ක් වෙද්දී ඔක්කොම දුන්නා ... හිතපං දැන් දැනෙන සන්තෝසේ
    ai bn aye ekasiya ganan waldi api buy krnna kwwane bn oka me yana wdyata 1000+ wei bn balapnko

    Kapruka IPO :shocked: :lol: :rofl::rofl:

    share price ekath gini ganan weida badu wage :rolleyes: :lol:

    na mcn up wei ganna awlk na

    LOLC Insurance mokada thathwe :dull:

    ganna mcn hodai un profit group ekama supiri