කවදද එන්නේ Market එකට ?12 වෙනිද ඕක එවල තිබුන. ඉල්ලපු ඔක්කොම හම්බ වෙන්නෙ නැති වෙයි.
එන දවසක් නම් තාම දන්නෙ නෑ. ගොඩක් වෙලාවට broker කියනව කලින්.කවදද එන්නේ Market එකට ?
OPEN DATE IDAN 2 weeks yaddi enawa 26-31 wage athara enna oniකවදද එන්නේ Market එකට ?
okkoma dena keak na retail and non retail yaaththe tibbe daala12 වෙනිද ඕක එවල තිබුන. ඉල්ලපු ඔක්කොම හම්බ වෙන්නෙ නැති වෙයි.
Jayaපට්ට මචන් උබ , ගොඩ යකො 6න් ගත්තේ![]()
oya deepu refund bank details walata adaala date walata anuwa refund eka enawa, iwasala idapan refund nathiwenen na welawata habeiHela IPO refunds කෝමද ගන්නෙ ?
subscribed nam enawa cse eken sms ekakHela Share deposit wenakota SMS eka enawa neee
over subscribed කියල notice එකක් දාලා තිබ්බනෙ.Application එකනම් ඔක්කොම කියවලා බැලුවේ නෑ.
මම ඇහුවේ බං share market එකට තාම listing වෙන්නේ නැතුව refund වෙනව කියල කොහොමද දැනගත්තේ කියලා.
normally share listing ekata ena dawasa ho ita passse dawase watenawa. listing kaata hari awanam refund eka gana hoyanna patan ganna onaa. dawasak dekak eth balanna onna. post option nam ithin dawas-sathi keepyak balanna weyiApplication එකනම් ඔක්කොම කියවලා බැලුවේ නෑ.
මම ඇහුවේ බං share market එකට තාම listing වෙන්නේ නැතුව refund වෙනව කියල කොහොමද දැනගත්තේ කියලා.
this seems not correct as for Asha Securities asking for 50000 for online trading accessOnline platform minimum charges
View attachment 158019
මේක ටිකක් පරණ එකක් නේද දැන් මේ ගණන් වලට දෙනවද දන්නේ නෑOnline platform minimum charges
View attachment 158019
this seems not correct as for Asha Securities asking for 50000 for online trading access
Softlogic nam 50ta denwa thawamaමේක ටිකක් පරණ එකක් නේද දැන් මේ ගණන් වලට දෙනවද දන්නේ නෑ
SMB 10 ට දෙනවද තවම.
IPO EKE salli refund una kotasak shares awilla thiyenneHELA IPO ෂෙයාර් දාලද එලියට. තාම නෑ වගේ. දැන් නම් කල් හරි..... දවස් ගාන මම කිව්වේ. තාම සද්දයක් නෑ වගේ.
උබලට ආවද ?IPO EKE salli refund una kotasak shares awilla thiyenne
ow illapu ganama newei kotasakඋබලට ආවද ?
penne nathi nisa thama baluwe.ow illapu ganama newei kotasak
thama markert ekata awe na CSE eke my balance check karala balanna