ශෙයා මාකට් මෙගා ත්‍රෙඩ් 3

abhayaratne

Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    12 වෙනිද ඕක එවල තිබුන. ඉල්ලපු ඔක්කොම හම්බ වෙන්නෙ නැති වෙයි.
     

    Attachments

    • Capture.JPG
      Capture.JPG
      76.4 KB · Views: 97
    • Like
    Reactions: samsri

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    කවදද එන්නේ Market එකට ?
    OPEN DATE IDAN 2 weeks yaddi enawa 26-31 wage athara enna oni

    12 වෙනිද ඕක එවල තිබුන. ඉල්ලපු ඔක්කොම හම්බ වෙන්නෙ නැති වෙයි.
    okkoma dena keak na retail and non retail yaaththe tibbe daala
    ------ Post added on Jan 20, 2022 at 5:23 PM

    පට්ට මචන් උබ , ගොඩ යකො 6න් ගත්තේ :love:
    Jaya
    ------ Post added on Jan 20, 2022 at 5:24 PM

    Hela IPO refunds කෝමද ගන්නෙ ?
    oya deepu refund bank details walata adaala date walata anuwa refund eka enawa, iwasala idapan refund nathiwenen na welawata habei
    ------ Post added on Jan 20, 2022 at 5:25 PM
     
    • Like
    Reactions: nipund and wqe123

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    Application එකනම් ඔක්කොම කියවලා බැලුවේ නෑ.

    මම ඇහුවේ බං share market එකට තාම listing වෙන්නේ නැතුව refund වෙනව කියල කොහොමද දැනගත්තේ කියලා.
    over subscribed කියල notice එකක් දාලා තිබ්බනෙ.
     
    • Like
    Reactions: U-tag

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    Application එකනම් ඔක්කොම කියවලා බැලුවේ නෑ.

    මම ඇහුවේ බං share market එකට තාම listing වෙන්නේ නැතුව refund වෙනව කියල කොහොමද දැනගත්තේ කියලා.
    normally share listing ekata ena dawasa ho ita passse dawase watenawa. listing kaata hari awanam refund eka gana hoyanna patan ganna onaa. dawasak dekak eth balanna onna. post option nam ithin dawas-sathi keepyak balanna weyi
     
    • Like
    Reactions: U-tag