ශෙරිල් කෙල්ලයි ~ රුවන් කොලුවයි

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අහස;14517013 said:
    මුන් දෙන්නාගේ ගැලපිම අඩුයි බං පෙන විදිහට.....අනික අශ්‍රය කරලා මාස ගනනාවක් නැහැ මු දෙන්නා විවිහ ගිවස ගන්නකොට.....දැන් සියල්ල පදනම් වෙන්නේ සල්ලි‍යි මත....ඇත්තටම මේ විවාහය කෑපි පෙනෙන්න කරදා දන්නෙ නැහැ..............:D....මේ දෙන්න තව කොච්චර කල් ඇදගෙන යයිද දන්නේ නැහැ මගුල.ඇත්තටම මේ විවිහය දික්කසාද වෙන්න බලං කරපු විවිහා ගිවස ගැනිමක්ද කියලා එක වෙලාවකට හිතෙනවා.මොකද දැං විවිහය කියන දෙයත් විලාසිතාවක් කරගත් සමාජයක තමයි අප ජිවත් වෙන්නේ.....................................
    :yes::yes::yes:
     

    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    ඕකුන්ගෙ මල මගුල් අපිට වැඩක් නැහැ බං.. කොහොමත් ඔය ෆීල්ඩ් එකේ ඉන්න එවුන් අමුතුම ලයිෆ් එකක් තමා ගෙවන්නෙ.. හිතෙන වෙලාවට කසාඳ බඳිනවා.. හිතෙන වෙලාවට දික්කසාඳ වෙනවා.. කොහොමත් ඔය දෙන්නටත් හෙට අනිද්දා දික්කසාඳය ඕන වෙයි.. රුවන් ගායකයෙක්.. ශෙරිල් නිළියක්.. රුවන්ට නිළියක් එක්ක ජීවත් වෙන්න හිතේ හයිය උපරිමයෙන් තියෙන්න ඕන.. නැත්තං ඉවරයි.. කෙල්ල වෙන එවුන් මිරිකනකොට, ඉඹිනකොට, අතපත ගානකොට ඉවසන් ඉන්න පුළුවන් වෙන්නෙපැයි.. නැත්තං සොරි ඩොට් කොම්.. නිළියක් බඳින්න කලින් ඔව්වා ගැනත් හිතන්න වෙනවා..

    අනිත් දේ හැසිරෙන විදිය බලලා මුන් දෙන්නා මෙහෙමයි කියලා අපිට කියන්න බෑ බං..


    ane bn umbath nikan abilin goyya vage. anunge deval rasa kara kara daanava. lankaave moda minissu pitin pena de diha balala nigamana valata elambenava.

    un denna hariyata set venne ne(manan ehema deyak thiyenavada kiyala danne ne) kiyala den umba hari mama hari monava karannada

    හ්ම් ඌට හොද නම් අපිට මොකෝ බන්..

    apita vadak thgiyanavada ban anunge huththvalඅපිට , වැඩක් තියනවද බන් අනුන්ගේ හුත්ත්වල්

    mama nam anunge magul hoyanna yanne naha bun

    ඔය ෆීල්ඩ් එකේ කීයෙන් කී දෙනාද බන් අවුරුදු 10ක් එකට පවුල් කෑවේ. ඕකුන්ට හොඳනම් අපිට මොකෝ. ඕවා අහලා, බලලා "අහේතු කාලේන කජ්ජේන පුහුලන්" කියලා ඉන්නයි තියෙන්නේ.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: crazybuddy

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,173
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රටේ ප්‍රශ්ණ රජතුමා බලාගනියි.

    mechchara prashna thiyena rate ubalata owada ban prashna...........!!!!

    රටේ ප්‍රශ්ණ විසඳීමට අතිගරු ජනාදිපතිතුමා දිවා රෑ වෙහෙසවී ණය ලබාගනිමින් ආශ්චරිය කරා රට රැගෙනයයි:love::love:. අපිනම් ඉතින් ඉන්නේ රට:dull:. අනුන්ගේ ඕපදූපයක් බැලුවොත් මිසක් අපිට කොහින්ද උඹලට වගේ ආශ්චරිය......:no:
    ඕන් පැට්‍රෝලුත් උඩ ගිහින්. ඒකට ඇරිය කියන්නේ බනිස් ගෙඩියෙ ප්ලේන්ටියේ ඉඳන් ආශ්චරියෙ රැස් විහිදෙනව.:love::love:

    ඔපදූප නොබල කාර් රේස් එකක් බලල ෆන් එකේ නින්දට යන්න. උඹල කියල වෙන මොනව කොරන්නද??:D

    ලින්ඩා...