ශෙරිල් කෙල්ලයි ~ රුවන් කොලුවයි

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,371
    30,174
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ශෙරිල් කෙල්ලයි ~ රුවන් කොලුවයි

    මචන්ලා..... මේක හෙන ඕපදූපයක්:baffled:. උඹල මුන් දෙන්නගේ ෆෑන්ස්ලනම් මගෙත් එක්ක මළපනින්න එපා මගේ වයිෆ් එක්ක මළපැනගනිල්ලා මොකෝ සීන් එක කිව්වේ වයිෆ්:P.


    ලඟදි රෙජිස්ටර් වුන ශෙරිල් කෙල්ලයි නොදැක ඉන්න බෑ කියකිය ඉන්න කොල්ලගෙයි මහ අමුතු නොගැලපීමක් තියෙනව බං. ඇපියරන්ස් අතහැරල දාපල්ලා. ගොඩක් උනහපුලු ඩයල් පැඟිරි ගැටිස්සියො තමයි සෙට් කරගන්නේ:love::love:. ඒත් බං මුන් දෙන්න නිකං බාරයක් ඔප්පුකරන්න බන්දල දීල වගේ හැසිරෙන්නේ.:baffled:

    මුන් රෙජිස්ටර් වුනාට පස්සේ ආපු ටී.වී. ප්‍රෝග්‍රෑම්ස් හැම එකේම මුන් දෙන්න හිටියෙ අඳුනන් නැති ගානට. බොරුනම් බලපන් ලඟදි ගිය කොෆි චැට් වැඩසටහනේ මේකි වටේම ඉන්න කොල්ලොන්ට තට්ටු දදා ඉන්නෙ. වටේම ඉන්න උන් සින්දු කිව්වහම හෙන ෆන් එකේ අප්පුඩි ගහ ගහ නටව නටව ඉන්නව, මිනිහ සින්දුකියනකොට අත්පුඩියක්වත් ගහන් නෑ:baffled:...... හත්දින්නත් තරු වලට ඇවිත් හිටිය කෙල්ල විතරක්. ඒකෙ හිටිය ඔක්කෝම ටික කොල්ලෙකුවයි මේකිවයි තියන් උන්ගෙ පැණි සීන් වගයක් නොකිය කිය කිය බයිට් කළා. :baffled: මං ලඟදි දැක්ක මෙගා බයිට් එකේ මුන් දෙන්නව අල්ලන් බයිට් කරනව, බයිට් එක මැදහරියෙදී බයිට් කරන කොල්ලයි මේකිගෙ කොල්ලයි පොඩි ආගියුමන්ට් එකක් ගියා, මේකි පොඩ්ඩක් ශේප්කරන්නෙවත් නැතිව පැත්තකට වෙලා හිටියෙ:baffled:. අන්තිමටම එළම සීන් එක අරූ කෙල්ලවත් දාල ෆෝන් එක කනේ තියන් මාරුවෙනව. :baffled:

    මොකක්ද බං මේ සීන් එක?? අපේ කෙල්ලොනම් බඳින්න ලංවෙනකොට පනදෙන්න ඉන්නව. දැන් වුනත් වලියක් සෙට්වුනොත් වයිෆ් තමයි ඔක්කෝම ශේප් කරල මාව ගෙදර ගේන්නෙ.:love:

    මුන් දෙන්න මහ අවුල්, හෙන අස්වාභාවිකයි. උඹලට එහෙම දැනෙන් නැද්ද???



    Coffee Chat -13-01-2013

    http://www.****.org/watch.php?id=31120

    Hathdinnath Tharu -17-01-2013


    http://www.****.org/watch.php?id=31309


    Hiru TV - Mega Bite - Ruwan Hettiarachchi






    ලින්ඩා
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕකුන්ගෙ මල මගුල් අපිට වැඩක් නැහැ බං.. කොහොමත් ඔය ෆීල්ඩ් එකේ ඉන්න එවුන් අමුතුම ලයිෆ් එකක් තමා ගෙවන්නෙ.. හිතෙන වෙලාවට කසාඳ බඳිනවා.. හිතෙන වෙලාවට දික්කසාඳ වෙනවා.. කොහොමත් ඔය දෙන්නටත් හෙට අනිද්දා දික්කසාඳය ඕන වෙයි.. රුවන් ගායකයෙක්.. ශෙරිල් නිළියක්.. රුවන්ට නිළියක් එක්ක ජීවත් වෙන්න හිතේ හයිය උපරිමයෙන් තියෙන්න ඕන.. නැත්තං ඉවරයි.. කෙල්ල වෙන එවුන් මිරිකනකොට, ඉඹිනකොට, අතපත ගානකොට ඉවසන් ඉන්න පුළුවන් වෙන්නෙපැයි.. නැත්තං සොරි ඩොට් කොම්.. නිළියක් බඳින්න කලින් ඔව්වා ගැනත් හිතන්න වෙනවා..

    අනිත් දේ හැසිරෙන විදිය බලලා මුන් දෙන්නා මෙහෙමයි කියලා අපිට කියන්න බෑ බං..

     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    ane bn umbath nikan abilin goyya vage. anunge deval rasa kara kara daanava. lankaave moda minissu pitin pena de diha balala nigamana valata elambenava.

    un denna hariyata set venne ne(manan ehema deyak thiyenavada kiyala danne ne) kiyala den umba hari mama hari monava karannada
     
    Last edited:

    අහස

    Member
    Dec 14, 2012
    163
    16
    0
    මුන් දෙන්නාගේ ගැලපිම අඩුයි බං පෙන විදිහට.....අනික අශ්‍රය කරලා මාස ගනනාවක් නැහැ මු දෙන්නා විවිහ ගිවස ගන්නකොට.....දැන් සියල්ල පදනම් වෙන්නේ සල්ලි‍යි මත....ඇත්තටම මේ විවාහය කෑපි පෙනෙන්න කරදා දන්නෙ නැහැ..............:D....මේ දෙන්න තව කොච්චර කල් ඇදගෙන යයිද දන්නේ නැහැ මගුල.ඇත්තටම මේ විවිහය දික්කසාද වෙන්න බලං කරපු විවිහා ගිවස ගැනිමක්ද කියලා එක වෙලාවකට හිතෙනවා.මොකද දැං විවිහය කියන දෙයත් විලාසිතාවක් කරගත් සමාජයක තමයි අප ජිවත් වෙන්නේ.....................................
     

    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    ඕකුන්ගෙ මල මගුල් අපිට වැඩක් නැහැ බං.. කොහොමත් ඔය ෆීල්ඩ් එකේ ඉන්න එවුන් අමුතුම ලයිෆ් එකක් තමා ගෙවන්නෙ.. හිතෙන වෙලාවට කසාඳ බඳිනවා.. හිතෙන වෙලාවට දික්කසාඳ වෙනවා.. කොහොමත් ඔය දෙන්නටත් හෙට අනිද්දා දික්කසාඳය ඕන වෙයි.. රුවන් ගායකයෙක්.. ශෙරිල් නිළියක්.. රුවන්ට නිළියක් එක්ක ජීවත් වෙන්න හිතේ හයිය උපරිමයෙන් තියෙන්න ඕන.. නැත්තං ඉවරයි.. කෙල්ල වෙන එවුන් මිරිකනකොට, ඉඹිනකොට, අතපත ගානකොට ඉවසන් ඉන්න පුළුවන් වෙන්නෙපැයි.. නැත්තං සොරි ඩොට් කොම්.. නිළියක් බඳින්න කලින් ඔව්වා ගැනත් හිතන්න වෙනවා..

    අනිත් දේ හැසිරෙන විදිය බලලා මුන් දෙන්නා මෙහෙමයි කියලා අපිට කියන්න බෑ බං..


    :lol: :yes::yes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    apita vadak thgiyanavada ban anunge huththvalඅපිට , වැඩක් තියනවද බන් අනුන්ගේ හුත්ත්වල්
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    avatar427884_13.gif
    avatar427884_13.gif
    avatar427884_13.gif
     

    sakithcp

    Active member
  • Dec 13, 2007
    411
    55
    28
    Colombo
    ඔය ෆීල්ඩ් එකේ කීයෙන් කී දෙනාද බන් අවුරුදු 10ක් එකට පවුල් කෑවේ. ඕකුන්ට හොඳනම් අපිට මොකෝ. ඕවා අහලා, බලලා "අහේතු කාලේන කජ්ජේන පුහුලන්" කියලා ඉන්නයි තියෙන්නේ.