අඩෝ මු කොලු කාරයෙක් නේ බන්
ඉතින් ගැනී පිට යන එක අහන් දෙයක් ද?

පැය 20ක් විතර facebook,instagram ලැගලා ඉන්න ප්‍රියසාද් පවුලේ සිකිරිච්චියෝ තුන් දෙනාට ඕවා කලින් පෙනිලා නැද්ද බං?ඌ මේකිව බලෙන් බැදගත්තේ නැහැනේ.බල්ලා මොන පදුරටත් කකුල උස්සනවා..ගෑණු දැනගන්න ඕන ඒවායින් බේරෙන්න..ඉගෙන ගත්තට කොමන් සෙන්ස් බින්දුවයි..
![]()
සම්පත් බබා. ඕකත් හොද හොද වෙට්ටු දාපු එකෙක් තමා. කෙල්ලො අරන් ගිහින් හොටෙල් වල දාපු සෙල්ලන් දන්නෝ දනිති. කෙල්ලත් එහෙම තමා.සල්ලි තියෙන පැත්තට බර වෙනවා.
![]()

.

ශේෂාද්‍රී ඔය ඩයල් එකව බැන්දේ දේශපාලන මෙව්ව එක නිසා .
වෙඩින් එක ගත්ත ඉක්මණ දැක්කම පේනව කොතන හරි අල කේස් එකක් කියලා.
ඔය කෙල්ල පොරව බැන්දේ නොබැඳ හිටියොත් ඊට වඩා කේස් එකක් තිබුණ නිසා.
බලු පැටිය වගේ ඉඳල ආණ්ඩුව මාරු උන ගමන් ගේම ඉල්ලනවා ඇයි ??.
මේවා හොඳ පාඩම්..
දේශපාලන හයි කාරයන් ඒ පවර් එකෙන් ඕනම දෙයක් කරන්න සීමාවටත් එහා තියෙන දේවල් පවා කර ගන්නවා.
රාජපක්ෂ පැටව් තුන්දෙනාගේ කල් ක්‍රියාවත් එච්චරයි. හැබැයි ඕව තාව කාලිකයි..
ලස්සන ඇහැට කනට පේන සහෝදරියක්, බිරිඳක් ඉන්නව නම් මේ රට යන විදියට ස්වාමියට සහෝදරයට සමාජෙන් බේර ගන්න මාරම ගේමක් දෙන්න වෙයි.
ශේෂාද්‍රිට හිනා වෙනව වගේම ඒ අඳුරු පැත්තත් දකින්න..
ඉස්සරහට ගෑණි එක්ක පාරේ බැහැල යද්දි දෙනෝදාහක් ඉස්සරහ ඩිෆෙන්ඩර් එකකින් ඇවිත් ගෑණිව උස්සන් ගියත් පුදුම වෙන්න බැරි වෙයි.
අපේ රටට වෙච්චි දේ..![]()