ශොක ප්‍රකාශය - මෙගා ත්‍රෙඩ්!

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අප මව්බිමට උදාවු මේ අවසානාවන්ත ඉරණම සම්බන්දව ඔබට ඇති දුක, කනගාටුව සහ පශ්චතාපය මුදා හැරීමට මෙම ත්‍රෙඩ් එක භාවිතා කරන්න.


    කෝලමා - වෙන්න තිබ්බ සහ වෙන්න නොතිබ්බ දේවල් වුනාට පස්සෙ අපා දුකක් විදලයි ඔලුව ඉස්සුවෙ.

    මගේ රට මේ තත්වයට පත් කරපු හැම එකාටම රොට්වෙලියර් බල්ලො හුකන්න ඕන!
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    Screenshot_2022-03-10-23-28-24-270_com.facebook.katana.jpg
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    The best of the best county in the world.
    Unlimited natural resources and sea surrounding the country which is 7 times larger than the land.
    Free from natural disasters
    No seasonal changes and a very healthy climate to live in.
    Friendly people with hospitality

    But but but why fucking on earth didn't give a brain to elect genuine people with patriotism to rule this country.

    My beautiful country has been exploited and rapped for the last 74 years.

    Oh why god. 😑
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ශොක ප්‍රකාශය - මෙගා ත්‍රෙඩ්!

    shit, math duwagena awe naki mainata ශොක ප්‍රකාශය karanna, madai ithin.
     
    • Sad
    Reactions: Sandy_Fdo

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,893
    5,078
    113
    Pandora
    දුකයි රටට වෙලා තියෙන දේ ගැන. රටට මෙහෙම කරපු උන්ට දවසක return එක ස්වාබව ධර්මයෙන්වත් හම්බෙයි කියලා හිතනවා. මොකද මිනිස්සු කන්ට නැති වුනත් මුන්ට විරුද්දව පාරට බහියි කියලා හිතන්ට අමාරුයි. සිහලයා කොන්ද පණ නැති ජාතියක් වෙලා ඉවරයි :(
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    දුකයි රටට වෙලා තියෙන දේ ගැන. රටට මෙහෙම කරපු උන්ට දවසක return එක ස්වාබව ධර්මයෙන්වත් හම්බෙයි කියලා හිතනවා. මොකද මිනිස්සු කන්ට නැති වුනත් මුන්ට විරුද්දව පාරට බහියි කියලා හිතන්ට අමාරුයි. සිහලයා කොන්ද පණ නැති ජාතියක් වෙලා ඉවරයි :(
    Swaba darmaya karai pakak.
    Munta mechchara minissu hena illanawa. Un lamainege lamaith hadan sape inne sape.

    Ammage huththe Buddagamai Karmayai.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,025
    113
    34
    Kalutara
    දැන් මේ රටේ ජීවත් වෙනවා කියන්නේ අද ජීවත් වෙන එකට විතරයි. අද ජීවත් වුනොත් හෙටක් උදා වෙයි. එච්චරයි. එතනින් එහාට ප්ලෑන් කරන්න බෑ ජීවිතේ ගැන.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,644
    13,360
    113
    ඉස්සරහම පේජ් එක කලින්ම්ම් අල්ලගත්තා

    මේකට තව මාස 3කින් විතර චන්දයක් ආවමම කමෙන්ට් එකක් දානවා බයියන්න්ට පේන්න