ශොක ප්‍රකාශය - මෙගා ත්‍රෙඩ්!

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,801
    18,610
    113
    සිරාවට අපි වගේ තාම මේලෝකෙ දෙයක් කරගෙන නැති ඊයෙ පෙරේද ජොබ් වලට ගිය කුකුල්ලු මොකද කරන්නෙ 🙁
     
    • Sad
    Reactions: Kolama

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    කළින් සල්ලි තිබ්බ නම් ලංකාව ආතල් එකේ ඉන්න පුළුවන් රටක්! දැන් සල්ලි තිබ්බත් කරන්න පුළුවන් පුච්චන් නළලේ අළු ගාගන්න එක. ආතල් වාහනයක් ගන්න, හයි පර්ෆෝමන්ස් ගැජට් ගන්න ආතල් කෑමක් කන්න මේ මොකවත් බෑ. දැන් රෙසිඩන්ට් ඇවිල්ල ඉන්න විදෙශිකයොත් මේ රටෙන් අයින් වෙලා යාවි.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    godak bayyo turn wela inne.. :rolleyes: uba turn une nadda thama :lol:
    ගිය පාරත් සියට 100 AKD ටර්න් උනා කියලනේ කිව්වේ කෝ ඉතින්
    කොම්පීටරේ ඉස්සරහ ඉදන් ටර්න් එක බලන්න අමාරුයි ඉතින් හෙනයෝ
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    ගිය පාරත් සියට 100 AKD ටර්න් උනා කියලනේ කිව්වේ කෝ ඉතින්
    කොම්පීටරේ ඉස්සරහ ඉදන් ටර්න් එක බලන්න අමාරුයි ඉතින් හෙනයෝ

    man adahas kale AKD ta turn wena eka gana nemei...
    bayyek ge mind set eken turn wechcha eka gana
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    float karapu eken rate $ wadi weida? ayojana eida trust ekak thiyala
    ෆ්ලෝට් කරන්න තිබ්බෙ සෑහෙන්න කලින් මචන්. නැත්තටම නැති වෙනකන් ඉදලා අතෑරිය ගමන් වෙන්නෙ කොන්ට්‍රෝල් එකක් නැතුව යනවා. සෙටල් වෙන්න යන කාලය වැඩියි එහෙම වුනාම. මුලදිම අතෑරියා නම් සාමාන්‍යෙන් මේ වෙනකොට ඒ කියන්නෙ අපි හිර නොවෙන විදියට මෙක සෙටල් වෙලා.දැන් ඩොලර් ප්‍රශ්නය විසදන්න බෑ ෆ්ලෝට් කරපු විදියෙන්. මොකද ඩිමාන්ඩ් එක තාම තියෙනවා. තාම රටේ ඩිමාන්ඩ් එක වැඩියි. අපි නිකන් හිතමු මෙහෙම. ජනවාරි 1 සහ අද කියලා. ජනවාරි එක අපිට ඩොලර් 1000 අතේ තිබ්බා. ජනවාරි වල ඉදලා මාර්තු වෙනකන් මුලු රටටම සියලු වියදම් වලට ඕන ඩොලර් 70 නම් අද වෙනකොට ඩොලර් 30 ඉතුරුත් වෙනවා. දැන් වෙලා තියෙන්නෙ ජනවාරි වල ඉදලා අද වෙනකන් බලාපොරොත්තු වුන ඩොලර් ආවෙ නෑ. දැණ් ඩොලර් හිගයි කියන්නෙ පට්ට හිගයි දැන් ඩොලර් තියෙන්නෙ 10 නම් ඊලග මාස තුනට මුලු වියදම් පියවන්න බෑ.. ඩොලර් එක මේ වෙනකොට අතෑරියම ඔක්කොම සල්ලි එක පාර ලංකාවට ඒවි ප්‍රශ්නෙ විසදෙයි කිව්වට එහෙම වෙන්නෙ නා. මොකද බ්ලැක් මාකට් එකේ ඩොලර් එක පට්ට මිලයි. තාමත් උන්ඩියල් වෙනවා. දැන් රුපියල් බැංකුවේ තියාගන්න එක පට්ට පාඩු වෙල තියෙන්නෙ. කෝටි ගනන් පොත් වල තිබ්බ මිනිස්සුන්ගෙ සල්ලි පට්ට විදියට අඩු අගයක් වෙනවා. සෑහෙන ලොස් එකක්.
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    අප මව්බිමට උදාවු මේ අවසානාවන්ත ඉරණම සම්බන්දව ඔබට ඇති දුක, කනගාටුව සහ පශ්චතාපය මුදා හැරීමට මෙම ත්‍රෙඩ් එක භාවිතා කරන්න.


    කෝලමා - වෙන්න තිබ්බ සහ වෙන්න නොතිබ්බ දේවල් වුනාට පස්සෙ අපා දුකක් විදලයි ඔලුව ඉස්සුවෙ.

    මගේ රට මේ තත්වයට පත් කරපු හැම එකාටම රොට්වෙලියර් බල්ලො හුකන්න ඕන!
    Sirawata. Minihek jeewithe goda daaan nagitala eddi kohomada rata bankaloth kiwwama pisso set ekak buuru gahala :oo:
     
    • Sad
    Reactions: Kolama

    TCB Rox

    Well-known member
  • May 10, 2015
    951
    3,581
    113
    Hungry Food GIF
     
    • Sad
    Reactions: Kolama

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    දුකයි රටට වෙලා තියෙන දේ ගැන. රටට මෙහෙම කරපු උන්ට දවසක return එක ස්වාබව ධර්මයෙන්වත් හම්බෙයි කියලා හිතනවා. මොකද මිනිස්සු කන්ට නැති වුනත් මුන්ට විරුද්දව පාරට බහියි කියලා හිතන්ට අමාරුයි. සිහලයා කොන්ද පණ නැති ජාතියක් වෙලා ඉවරයි :(
    දේශපාලකයන්ට/ කුඩ්ඩන්ට රිටර්න් හම්බවෙන්නේ බොහොම අඩුවෙන් බං...උන් හම්බ කරන සල්ලි වලින් කොටසක් පිං අතේ වැඩ වලට දෙනවා..ඕකුන් බල්ලෝ වෙලා ඉපදුනත් ඒ ඉපදෙන්නේ සුපිරි ගේක හරි ඉන්න පුළුවන් විදියට...
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Sirawata. Minihek jeewithe goda daaan nagitala eddi kohomada rata bankaloth kiwwama pisso set ekak buuru gahala :oo:

    සිරාවටම මචන්. මේ ආන්ඩුවේ කාලකන්නි පට්ට හිතුවක්කාරයි. මුන්ට මොනවා කරන්න බැරි වුනත් අඩුම දැනට මාස හයකට කලින්වත් රුපියල පා කරන්න තිබුනා.
     
    • Like
    Reactions: CodeMan

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    සිරාවටම මචන්. මේ ආන්ඩුවේ කාලකන්නි පට්ට හිතුවක්කාරයි. මුන්ට මොනවා කරන්න බැරි වුනත් අඩුම දැනට මාස හයකට කලින්වත් රුපියල පා කරන්න තිබුනා.
    Keeyak hambakalath wadak na ban. Savings melo value ekak na dan. Ekko mun dethundenekta gal katas ekakinwath thiyala danna oni. Nirupama Rajapaksa monthly hoyala thiyana gaana man hithanne Top Tier Businessman kenekwath hoyala na :P Dammika Pererageth company worth eka thama 500M wage thiyenne. Uuth uge personal money ochchara ekkahu karala nathuwa athi. Anika unta thiyena Loan :P Arawa pure profit
     
    • Like
    Reactions: Kolama

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    අඩෝව්.... කවුද ඩෝ මේ රාජපක්ෂලාට බයින්නේ ? 🤬

    ඇත්ත ගාන 22%ක් වත් ඇති මචන්. මෙහෙ බඩු දැන් පට්ට ගනන්. අබේවෙල ෆ්‍රෙශ් මිල්ක් එකත් රු. 320යි.
    තාම නැග්ගේ නෑ... තාම මේ යන්නේ 260 හනීමූන් පීරියඩ් එක... තව සතියක් දෙකක් හිටපන්කෝ 😉
    ------ Post added on Mar 11, 2022 at 1:07 PM
     
    • Sad
    Reactions: Kolama