ශොක ප්‍රකාශය - මෙගා ත්‍රෙඩ්!

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,350
    1
    17,035
    113
    −273.15°C
    මෙහෙමයි මචන්...
    තිස් වසරක යුද්දේ ඉවර කරෙ මයින්ද මාත්තයා.
    කොටි හිටියා නම් මෙහෙම වත් ඉන්න හම්බවෙන්නෙ නෑ.
    රට කොටින්ගෙන් බේරගත්තු හින්දා මයින්ද මාත්තයා ට හොරකම් කරන්න අයිතියක් තියෙනවා.
    අපිට අමාරුවෙන් හරි ඉන්න හරි රටක් ඉතුරු කරේ මයින්ද මාත්තයා...

    හොඳට කල්පනා කරලා ඊලග ඡන්දෙදී කතිර ගහන්න.
    මොකද රට සුන්නද් දූලි කරලම දාන්න ලැබෙන අන්තිම අවස්ථාව මේකයි.

     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    මේකට කෙලින්ම වගකියන්න ඕනෙ කබ්‍රාල්. කබ්‍රාල්ට තනතුර දුන්න නිසා ගෝටත් මේ තත්වයට වගකියන්න ඕනෙ
    eyala babala ban, api danuwath nowee imu
    wahallu nam danuwath wadi nisane 69 lassayak pupa dunne.......
     
    • Like
    Reactions: topkollek

    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    ශෝක ප්‍රකාශයක් කළ නොහැකි තරමට ශෝකයෙන් පීඩිතව සිටිමි :/
     
    • Sad
    Reactions: Kolama

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,025
    113
    34
    Kalutara
    බලමු දැන්වත් මිනිස්සුන්ට පාලකයින්ට විරුද්දව කරන්න පුළුවන් දේවල් කරයිද කියලා. දැනුත් ඔහේ බකන් නිලාගෙන ඉන්නවා නම් ඉතින් මිනිස්සු වෙන්න බෑ.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    බලමු දැන්වත් මිනිස්සුන්ට පාලකයින්ට විරුද්දව කරන්න පුළුවන් දේවල් කරයිද කියලා. දැනුත් ඔහේ බකන් නිලාගෙන ඉන්නවා නම් ඉතින් මිනිස්සු වෙන්න බෑ.
    harine 69 lasse baiyone bahuthare........
    un ethanama thamai, polime indalath api dunne pottuwata ganawa......
    lol
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,893
    5,078
    113
    Pandora
    බලමු දැන්වත් මිනිස්සුන්ට පාලකයින්ට විරුද්දව කරන්න පුළුවන් දේවල් කරයිද කියලා. දැනුත් ඔහේ බකන් නිලාගෙන ඉන්නවා නම් ඉතින් මිනිස්සු වෙන්න බෑ.
    :yes: :yes: :yes:
     
    • Sad
    Reactions: Heshan Daminda

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,245
    5,085
    113
    Loading...
    54543474c3b7f75be05108dd724bc1ea.jpeg
     
    • Haha
    • Like
    Reactions: TCB Rox and Kolama