ශොප් එකක් දාන්න උදවු....

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
ශොප් එකක් දාන්න උදවු....

මචන්ලා මම ලංකාවට ආවම ශොප් එකක් දාන්න හිතාගෙන ඉන්නේ...

මට දේවල් ටිකක් දැනගන්න තියනවා දන්න අය පුලුවන් විදියට හෙල්ප් එකක් දෙනවද??

CCTV තමයි කරන්න හිතන් ඉන්නේ...

මුලින් පටන් ගද්දි කඩයක් කුලියට ගන්නේ නැතුව ගෙදර කලාට කමක් නැද්ද??

ගෙදරක කරද්දි මිනිස්සුන්ගේ පිලිගැනීම විස්වාසය අඩුයි වගේ සීන් එකක් තියනවද??

කඩයක් කුලියට අරන් කලොත් මාසෙකට බිස්නස් කීයක් විතර එයිද??

එහෙම දාලා බිස්නස් ආවේ නැති වුනොත් කියන බය මට තියනවා ඒක තිබිය යුතු බයක්ද නැතිකරගත යුතු බයක් ද??
 
Tyrion_Lannister

Well-known member
  • Dec 23, 2014
    5,376
    2,376
    113
    ඉස්සෙල්ලම උබ ශොපක් දාන්න කලින් බලපන් තව සීසීටීවී කරන උන් ඉන්නවද කියලා උබ කරන්න යන පැත්තේ.

    ඉන්නවා නම් තරගෙට මූන දෙන්න ඕන වෙන දේවල් ගැන කලින් තියාම ප්ලෑන් කරපන්.

    ගෙදරක කරනවට වඩා පොඩි හරි කඩ කෑල්ලක් අරන් කරනවා නම් හොදයි කියලා මට හිතෙන්නෙ. මොකද ඕක ටිකක් ප්‍රොෆෙශනල් විදිහට යන ලයින් එකක් හින්දා.

    පීනන්න නම් වතුරට බහින්නම වෙනවා මචං.

    හැම දෙයක් ගැනම හොදට බලලා වැඩේට බැහැපන්.

    සුබ පතනවා උබ කරන්න යන වැඩේ සාර්ථක වෙන්න කියලා.

    ජය!!

    මෙන්න ඩ්‍රැගනගෙ ත්‍රෙඩක් ශොප් එකක් දාන විදිහ ගැන.

    http://www.elakiri.com/forum/showthread.php?t=1572190
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ඔව් මචන් ඒක නම් ඇත්ත මේ පාර නම් කරනවමයි මේ වැඩේ... කොහොමහරි ඇදගෙන යනවා...

    ස්තූතියි උදවු කලාට...
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,376
    2,376
    113
    ටවුමක වගේ කරනවා නම් පොඩි හෑන්ඩ් බිල් ටිකක් එහෙම බෙදලා ඔෆර් ටිකකුත් දීපන් බිස්නස් හදාගන්න.

    තව පුලුවන් නම් මිනිස්සු වැඩියෙන් යන එන ශොප් දෙකතුනක් අල්ලලා යාලුවෙක්ගෙ හරි කමක් නෑ කොහොම හරි අටෝපන් එකක් දෙකක්. මිනිස්සු ඕවා දකිද්දිත් අහනවා කවුද කරේ කොහොමද ගනන් කිය කිය.

    මුලින් කොහොමත් කට්ට කන්න වෙනවා කුනු වෙන්නම. හෙමින් හෙමින් වැඩේ අල්ල ගෙන කරපන් මචං.
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ටවුමක වගේ කරනවා නම් පොඩි හෑන්ඩ් බිල් ටිකක් එහෙම බෙදලා ඔෆර් ටිකකුත් දීපන් බිස්නස් හදාගන්න.

    තව පුලුවන් නම් මිනිස්සු වැඩියෙන් යන එන ශොප් දෙකතුනක් අල්ලලා යාලුවෙක්ගෙ හරි කමක් නෑ කොහොම හරි අටෝපන් එකක් දෙකක්. මිනිස්සු ඕවා දකිද්දිත් අහනවා කවුද කරේ කොහොමද ගනන් කිය කිය.

    මුලින් කොහොමත් කට්ට කන්න වෙනවා කුනු වෙන්නම. හෙමින් හෙමින් වැඩේ අල්ල ගෙන කරපන් මචං.

    හෑන්ඩ් බිල් ටිකක් ගහලා බෙදන්නම ඕනේ මචන් නැත්තන් අවධානයක් නෑනේ මිනිස්සුන්ගේ...

    ඔව් කට්ට නොකා ගේම ගහන්න බෑ මචන්... එක දැනගෙනම තමයි බහින්නේ...
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    එකපාර සිස්ටම් කීයක් විතර ගෙනත් තියාගන්න ඕනද බන් මුලින්ම...

    ගොඩක් ගේන්න සල්ලිත් නෑ... ගේන්නත් බයයි....

    අයිඩියා එකක් කීපල්ලකො මචන්ලා.........
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    555sbc.jpg
     
    GunsBlazing

    Member
    Jul 7, 2016
    316
    40
    0
    මමත් සිකුරිටි කැම් කරන්නෙ
    කැම් 4 සිස්ටම් එක
    24000යි
    මාස 6ක් වගකියනවා

    මම පටන් ගන්න කාලෙ තව ශොප් 8ක් තිබ්බා
    උන් 8ම වහලා ගියා
    :rofl:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මමත් සිකුරිටි කැම් කරන්නෙ
    කැම් 4 සිස්ටම් එක
    24000යි
    මාස 6ක් වගකියනවා

    මම පටන් ගන්න කාලෙ තව ශොප් 8ක් තිබ්බා
    උන් 8ම වහලා ගියා
    :rofl:

    නියම මචන් උබ අමාරුම කාලේ පහුකරලා... ගොඩක් බිස්නස් දාපු මුල්කාලේම වැටෙනවා...

    උබට ආපු අභියෝග මොනාද කියලා කියන්න පුලුවන්ද??
     
    GunsBlazing

    Member
    Jul 7, 2016
    316
    40
    0
    නියම මචන් උබ අමාරුම කාලේ පහුකරලා... ගොඩක් බිස්නස් දාපු මුල්කාලේම වැටෙනවා...

    උබට ආපු අභියෝග මොනාද කියලා කියන්න පුලුවන්ද??
    අභියෝගේ අතින් අනිත් කඩ කාරයන්ගෙන් ගුටි නොකා ඉන්න එක තමා
    උන් අඩුම කැමරා 2 එක 36000ට විකුන විකුණ හිටියෙ
    හැබැයි මම කොමියුනිකේෂන් වල කෙල්ලො සෙට් කරන් ෆුල් ඇඩ්වර්ටයිසින් පාරක් දුන්නා
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,376
    2,376
    113
    අභියෝගේ අතින් අනිත් කඩ කාරයන්ගෙන් ගුටි නොකා ඉන්න එක තමා
    උන් අඩුම කැමරා 2 එක 36000ට විකුන විකුණ හිටියෙ
    හැබැයි මම කොමියුනිකේෂන් වල කෙල්ලො සෙට් කරන් ෆුල් ඇඩ්වර්ටයිසින් පාරක් දුන්නා

    :rofl: :rofl:

    මේක ගැන උබේ අදහස මොකක්ද.

    මේකක් ගන්න එක, පාවිච්චිය එහෙම අවුලක් නැද්ද.
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    අභියෝගේ අතින් අනිත් කඩ කාරයන්ගෙන් ගුටි නොකා ඉන්න එක තමා
    උන් අඩුම කැමරා 2 එක 36000ට විකුන විකුණ හිටියෙ
    හැබැයි මම කොමියුනිකේෂන් වල කෙල්ලො සෙට් කරන් ෆුල් ඇඩ්වර්ටයිසින් පාරක් දුන්නා

    අපි ගාන අඩුවට දෙනව නම් උන් ගේමට එනවද බන්...

    මමත් දාන්න යන පැත්තේ ලොකු කොම්පැනි දෙකක් තියනවා පට්ට ගනන් බන් උන්ගේ...

    ඒවගේ බාගෙකට අපිට කරන්න පුලුවන්... ඒත් එහෙම කරන එක හරි නෑ මන් හිතන්නේ... ඌත් අපේම එකෙක් නේ එකම බිස්නස් එක කරන...

    ඒ නිසා පොඩි ගානක් අඩු කරලා කරන්න තමයි හිතන් ඉන්නේ...