ශොපින් බැග්

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    උබල කඩවල් වලින් බඩු ගද්දි බැග් එකට වෙනම සල්ලි ගෙවනවාද...?
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    ඔව් ඉස්සරත් හංගලා තිබුණු බෑග් ගාස්තුව ගෙව්වා ගෙව්වා. දැන් ඩබල් ගෙවනවා :lol: 🤌
     
    • Haha
    Reactions: supun_sg

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,825
    11,747
    113
    🌎
    Bag ekak aragena yanne. + Vahane/ Bike eke Bag ekak thiynv hama thissema. Oya rule eka nathi kaleth godak velavata Polythene bag genne naha.
     
    • Love
    Reactions: Candid-B

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,329
    113
    supermarket only , anith kada walin nikan denawa
    මට හිතෙන්නෙම ඔය දාපු නඩුව පිටිපස්සෙ ඉන්නෙ මේ සුපර් මාකට් කාරයො ටිකමයි. මොකද මුංට මේක ක්‍රියාත්මක කරන්නත් මාර උනන්දුවක් තිබ්බෙ. මුං මැදිහත් නොවී උන දෙයක් නම් මෙහෙම නෙමෙයි මුංගෙ රිඇක්ෂන් එක, එහෙනම් මුං ඔය බෑග් සීන් එක කවුන්ටර් වල අයට කියනව මූන බලල දෙන්න කියල, එහෙම Strictly ගන්නෙ නැතුව ක්‍රමේකට දෙන්න කියල නිකං ඇපෙන් බේරෙන්න වගේ, ඒත් මුං දැන් මේක හරියටම ක්‍රියාත්මක කරනව, කාඩ් පේමන්ට් එකක් ගිහිල්ල කලින් බිල් එක සෙට්ල් කරොත් ආයිත් බෑග් එකක් දාන්න උනොත් රුපියල් 5 කාසියක් ඉල්ලන ලෙවල් එකටම වැටිල. ඒ කියන්නෙ මැනේජ්මන්ට් එකෙන් කියල මේක Strictly enforce කරන්න කියල. මට අන්න ඒකෙන් තමයි සැක හිතෙන්නෙ ඔය නඩුව පිටිපස්සෙන් ඉන්නෙ මුං කියල. මොකද මේ වැඩෙන් Pure profit එකක් ගියේ මේ සුපර් මාකට් වලට. වෙනද බෑග් එක නිකං දීල දැන් පට්ට වැඩි ගානකට ඒකම විකුණනය. මොකද ඔය රුපියල් 3,5 කියන්නෙ බෑග් එකේ වටිනකම නෙමෙයි, ඕව සමහරවිට සත ගණං වලට වෙන්න ඇති මුංට ලැබෙන්නෙ. ට්‍රාන්සැක්ෂන් බර ගානක් දවසට යද්දි ඕකෙන්ම මිලියන ගානක් ලාභ ලබල. ඔය වගේම තමයි මුං අර E-bill සීන් එකක් ගෙනල්ල පේපර් රෝල් වලට යන සල්ලි ඉතුරු කරේ. සාමාන්‍යයෙන් පේපර් රෝල් වලට එක Outlet එකකින් මාසෙකට රුපියල් 30,000කට වඩා යනව ඇති. ඒක ඉතුරු කරගන්න අර ගේම් එක ගැහුවෙ. ඒක නම් කමක් නෑ කියන්න පුලුවන්, එතැනින් නවතින්නෙ නැතුව Cost cut කරන්න මිනිස්සු අමාරුවෙ දාන්න මේ මගුලකටත් Involve උනා මුං. මහ ලොකු කම්පැනි උනාට අර පොඩි ගනං ගැනත් හිතනව, එතැනිනුත් ගොඩ වැඩි කරගන්න ට්‍රයි එක.
    මම නම් කීල්ස් එකේ E-Bill එපා කිව්ව මේ ළඟදි, නිකං මොකටද හැම එකෙන්ම උන්ට ලාබ හදල දෙන්නෙ. කට්ටියම එකතු වෙලා ඕව වර්ජනය කරන්න ක්‍රමයක් හැදුවනම් ලස්සනට මුං බෑග් නිකං දෙන්න පටන් ගනියි. වැඩේ තියෙන්නෙ මේවට කඩේ යන එවුනුත් ඩොබියො ටිකක් ඉන්නව නේ.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha

    pissuda ban. mehe kada kipekata danmama nadu dala. 5000-100,000 athara. dan apith katin hari kiyanawa bag ekata gatta kiyala. api rs. 3 discount ekak hama bill ekatama apply karala thiyenne. (system hadala thiyenne mama nisa aluth code ekak liwwa pid ekata). owa nokaloth super market ape sinhalu video hadala fb dala munta nithi nadda ahala watha karanawa.
     
    • Like
    Reactions: chami2015

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,908
    16,874
    113
    Colombo
    බෑග් ගෙනියන්නේ නෑ .. හාල් පරිප්පු ගේන්න යනකොට ඒවා දාලා තියෙන බාජනේ අරගෙන යනවා . මස් මාළු ගන්න නම් හට්ටියක් අරගෙන යනවා ..🤌
    කිරි කෑන් එක. මේක නම් හෙන case. හාල් මාලු ගන්න එකටත් සල්ලි ගන්නව. යකෝ අපි කඩේ යද්දි හාල් මුට්ටිය අරන් යන්නද? මාලු දාන් එන්න බෑග් අරන් යන්නෝනෙද?
    cashier එකෙන් බෑග් වලට සල්ලි ගන්නවා හැබැයි එලවලු දාන පොඩි බෑග් වලට සල්ලි ගන්නෙ නෑ. ඒව පරිසරයට හොඳ ඇති. pake logic.
    කරනව නම් සම්පූර්නයෙන් බෑග් අයින් කරල කඩදාසි බෑග් දීපියව්.
    මේක හරියට plastic cup with paper straw වගේ. ගොබ්බ ලොජික්.
     
    • Like
    Reactions: XpertThief and KDH

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,500
    8,691
    113
    මම ලදී කීල්ස් එකට ගියාම කැෂියර් ගෙන් අහල බැලුව, ඉස්සර දවසට පොලිතින් මලු පැකට් 3ක් වගේ දැම්මලු, දැන් දවසටම එකක් වගේ කිව යන්නේ.

    මේකේ හොදක් තියෙනවා, මේ ගෙනියම පොලිතින් හරියට අහක් කරනේ නැනේ, විසික් කරලා දානවා මිසක්.
    මමනම් ගොඩක් වෙලාවට ගමේ කඩේට ගියත් මල්ලක් අරගෙන යන්නේ.
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,041
    2,843
    113
    දුයුණු රටවල් වල බැග් නිකන් දෙන්නේ නෑ එක නිසා ගෙවල ගනින්