ශෝයි ප්‍රීශූට් එකක්

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,187
    1
    100,996
    113
    34
    Kalutara
    ඔහොම උන් තමයි වේලාසන ඩිවෝස් කේස් දාගන්නේ. මං දන්න මල්ලිකෙනෙක් පොටෝග්‍රැපි කරන එකෙක්. ඌ කිව්ව එක වෙඩින් එකක් ශූට් කරන්නගිහින් ඒකෙ බ්‍රයිඩ් පොටෝ ග්‍රැපර් ට සෙට් වුනා කියල. 😐😐😐😐😐
    ඒ කියන්නෙ උඹ දන්න මල්ලිටද සෙට් වුනේ?
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    sexy-wedding-photo-005.jpg
    sexy-wedding-photo-008.jpg
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මොකක්ද බන් මෙහෙම කරල බලාපොරොත්තු වෙන්නෙ? 🤐🤐🤐
    ඔය සුදු රෙද්දෙන් වහගෙන ඉන්න ටිකට මාකට් එකක් හදාගන්න වෙන්න ඇති බලාපොරොත්තුව.
     
    • Haha
    Reactions: pathaleiretta

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    මගුලට එන නැදැයෝ හත් අවුරුද්දක් ඇද කියවයි.
    තනිකඩ කොල්ලන්ට හත් අවුරුද්දකට දෛනික ජීවන වියදම ලැබෙයි.

    එක්කෝ එහෙමත් නෑ. නැග්ග එවත් බහිනවා
    ------ Post added on Mar 24, 2021 at 5:20 PM
     
    • Haha
    Reactions: asylum