Bride tattoo එහෙමත් ගහලා ඉන්නේ ..............
ඒ කියන්නෙ උඹ දන්න මල්ලිටද සෙට් වුනේ?ඔහොම උන් තමයි වේලාසන ඩිවෝස් කේස් දාගන්නේ. මං දන්න මල්ලිකෙනෙක් පොටෝග්‍රැපි කරන එකෙක්. ඌ කිව්ව එක වෙඩින් එකක් ශූට් කරන්නගිහින් ඒකෙ බ්‍රයිඩ් පොටෝ ග්රැපර් ට සෙට් වුනා කියල.![]()
නෑ ඌ ට්‍රේනින්ග් ඉදියේ. උගේ ගුරාට සෙට් වෙලා තියෙන්නෙ.ඒ කියන්නෙ උඹ දන්න මල්ලිටද සෙට් වුනේ?
ඔය සුදු රෙද්දෙන් වහගෙන ඉන්න ටිකට මාකට් එකක් හදාගන්න වෙන්න ඇති බලාපොරොත්තුව.මොකක්ද බන් මෙහෙම කරල බලාපොරොත්තු වෙන්නෙ?![]()
තනිකඩ කොල්ලන්ට හත් අවුරුද්දකට දෛනික ජීවන වියදම ලැබෙයි.මගුලට එන නැදැයෝ හත් අවුරුද්දක් ඇද කියවයි.
මොකක්ද බන් මෙහෙම කරල බලාපොරොත්තු වෙන්නෙ?![]()
මොකක්ද බන් මෙහෙම කරල බලාපොරොත්තු වෙන්නෙ?![]()
