1997 ban kare
කොටියව තහනමි කරාට ඇති වැඩක් නැ,කොටියට අයුධ දෙනවනමි.කොටියව තහනමි කරාට ඇති වැඩක් නැ,කොටියට වැරැද්ධව අපි සටන් කරද්දි අපේ රටට සමිබාධක දාන්ඩ හදනවනමි.කොටියව තහනමි කරාට ඇති වැඩක් නැ,යුද්ධය අවසාන වෙලා මහ කොටියව මරන්ඩ යද්දි ඒකව බේර ගන්ඩ හෙලිකොප්ටර් එවන්ඩ හැදුවනමි.කොටියව තහනමි කරාට ඇති වැඩක් නැ,කොටි සංවිධානය සුනුවිසුනු උනාට පස්සෙ ඒකේදි නොකරපු සුදුකොඩි සින්වලට නඩු දාන්ඩ හදනවනමි.කොටියව තහනමි කරාට ඇති වැඩක් නැ,දෙමල ඩයස්පෝරාවට වැඩෙන්ඩ ඉඩදිල බලන් ඉන්නවනමි.
නමට දාන තහනමෙන් මොන මගුලක් කරන්නද ????? සැබැවටම ක්රියාත්මක් වන තහනමයි වැදගත් වෙන්නෙ.පොතේ ලියුවට ඇති වැඩක් නැ ක්රියාත්මක වෙන්නෙ නැත්නමි.








