ශ‍්‍රී ලංකාව ආසියාවේ දුප්පත්ම රටවල් අතරට..- Yahoo

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ආසියාවේ දුප්පත්ම රටවල් 20 අතරට ශ්‍රී ලංකාව ඇතුළත් වී ඇතැයි යාහු වෙබ් අඩවිය වාර්තා කරයි.

    ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදනය මත පදනම් ගණනය කර ඇති මෙම ලයිස්තුවේ ශ්‍රී ලංකාව ආසියාවේ දුප්පත් රටවල් 20 අතර 17 වන ස්ථානයට ඇතුලත්වී තිබේ.

    මෙම ගණනය කිරීම් සිදු කර ඇති 2021 වසරේ ඒක පුද්ගල ආදායම ඩොලර් 5555 කි.

    මොංගෝලියාව, පිලිපීනය, භූතානය, ලාඕසය, බංග්ලාදේශය, උස්බෙකිස්ථානය, නේපාලය, පාකිස්ථානය, ඇෆ්ගනිස්ථානය, උතුරු කොරියාව ඇතුළු රටවල් මෙම ලයිස්තුවට ඇතුලත්ය.

    https://finance.yahoo.com/news/20-poorest-countries-asia-103119866.html
     
    Last edited:

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,441
    4,691

    It should be less than $5555 as I remember, It should be $3500 - $4000
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    බොරු බන් ඔය. රනිල් දැන් මේක ගොඩ දැම්මනේද . උබලට තෙල් ගෑස් එහෙම තියෙනවාලු නේ. ඉතින් දුප්පත් වෙන්නේ කොහොමද

    #කුහකනෑබන්
    🤭
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    17 kiyanne hondai ne ban. Asiawe ratawal thiyenneth 40 withara okkoma. Japane, Koriawa, Dubai, Gulf ratawal okkoma asiawe thamai. Ithin e set ekath ekka 17 wenawa kiyanne loku deyak nemei. 16k lankawata wadiya duppath asiawe witarak. Asia kiyanne tikak honda continent ekak. Africa, Latin America Asia walata wadiya charter.

    Ona ekekta loke duppathma ratawal 200 atharata singappuruwa innawa kiyannath puluwan. Eke waraddakuth naha. Mokada loke thiyenneth ratawal 200 wage okkoma.